මෙවන් කාලකන්නි මුසල ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ කිසිදා තිබී නෑ..

February 28, 2021 at 3:00 pm | lanka C news
මෙවන් කාලකන්නි මුසල ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ කිසිදා තිබී නෑ..

මෙවන් කාලකන්නි මුසල ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ කිසිදා තිබී නැතැයි ජාතික සමගි පෙරමුණේ නායක හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සඳහන් කරයි.

රාජපක්‍ෂ පවුල විසින් මේ රට ලෝකය ඉදිරියේ විනාශ කර ඇතැයිද ඔහු චෝදනා කලේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි

42,149 views

46 Comments to “මෙවන් කාලකන්නි මුසල ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ කිසිදා තිබී නෑ..”

  1. Sirisena Yatawara says:

    Assad Sally is/was well known Islamic terrorist funded by Sunni Muslim Terrorist is back by Largest Sunni Muslim country which by Petrol Dollars . This Commission has failure to look at key issues of Assada Sally received millions of Riyal from Muthawas of that country.? Sally is political terrorist having foul mouth insulted many Sinhalese leaders and Buddhist Monks and Its religion. His job is degraded Sinhalese Nation spreading anti-Buddhist rhetoric against nation state foundation back by UNP JVP TNA Muslim Congress and upcountry Tamils political outfits anarchist. He safe in protection given by Policie Services of Island S-called ” Democracy”!

  2. Dilini says:

    Munta ona widiyata natanna baha wage.Ekath hondai.

  3. Elmo Perera says:

    is there no legal/parliamentary procedure to stop this wild mouth carrying out a malicious propaganda against this nation

  4. Sameera says:

    කාලකණ්ණි මුස්ලිම් හරකා තොපිට වාසියක් නැති නිසා ආණ්ඩුව නරකයි ..කාලකණ්ණි හැත්ත

  5. ක්‍රිමිනල් says:

    ඔව් මේක තොපි නැති නිසා කාලකන්නි ආණ්ඩු, කලින් ආණ්ඩු නන් කෙරී තම්බියෝ කොයි පක්ෂේ තිබුණත් අමතිලනේ.

  6. susa says:

    kalakanni uuro bowela me ratama kalakanni karanawa uuru tambi hatta

  7. Duminda says:

    මූ තමයි මේ රටේ ඉන්න හොඳම මුස්ලිම් එපා කරපු ත්‍රස්තවාදියා

  8. බෙර හඬ says:

    මෙයාල තමයි නියම පොරවල්. අවුරුදු පහක් රට වික්කා. පල්ලි වල බෝම්බ පිපිරුවා. රජයේ සේවක වැටුප් වැඩිකරන්න කියලා (රු. 10,000/= කින් ) හම්බන්තොට වික්කා, කොළඹ වරායට ගිවිසුම් ගහලා දැං දන්නෙ නෑ වගේ කියවන්නේ. තව හිටියා නම් සීගිරිය, පොළොන්නරු, අනුරාධපුරේ, යාල, විල්පත්තුත් විකුණනවා. රටට කෙල උනත් කන්න විතරක් හොයන ආණ්ඩු සහ ගැත්තෝ ඉන්නකල් මේ රට ගොඩ ගන්න බෑ.

Main News