මෙවරත් අප්පච්චි මලා තමයි.. පොහොට්ටුවෙන් ලක්ෂ 15ක් ගලවාගෙන මං නායකයා වෙනවා..
July 4, 2020 at 12:00 pm | lanka C news
තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පළුවක් ගලවාගෙන සමගි ජන බලවේගයට එක් කර ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කරයි.
එසේ ගැලවෙන ලක්ෂ 15ක පමණ කණ්ඩායමට තමන් නායකත්වය දෙන බවද ඔහු පැවසීය.
එවිට මෙවර මැතිවරණයෙන්ද සිදු වන්නේ ‘අප්පච්චි මළා’ කීමට පමණක් යයිද ඔහු සදහන් කලේය.
හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
People vote wisely there are pathetic, greedy & corrupted politicians in parliment he is one of them lets send him home. People like him are curse to our country.
මූ ඇවිදිල්ල මුගෙ මහ එකාගෙ පලුව. මහ එකා කඩපිලක බුලත් විට විකුනල පස්සෙ දුම්කොලයි ගන්ජ අබින් බයිසිකලෙන් ගිහින් වික්ක. පස්සෙ සිරිලන්ක එකට හේත්තුවෙල මුගෙ අක්කට තැපැල් කන්තෝරුවකුයි මුන්ට කාර් කෑලි කඩෙකුයි දාගෙන කනපතිය කියන දෙමලෙකුට හෙත්තුවෙලා ගාන හොයා ගත්ත. පස්සෙ මොනරගල ගන්ජ වැව්ව. දැන් මෙයා මහ පොහොසත් පවුලකින්ලු එන්නෙ. බේගල් කපුට.
Mu assare karanneth sajiyawane.etin mutate pissu hadena 1 ahanna deyakda bro
Ha haaa mokada ape comment walangu nathidoii
මූ ඇවිදිල්ල මුගෙ මහ එකාගෙ පලුව. මහ එකා කඩපිලක බුලත් විට විකුනල පස්සෙ දුම්කොලයි ගන්ජ අබින් බයිසිකලෙන් ගිහින් වික්ක. පස්සෙ සිරිලන්ක එකට හේත්තුවෙල මුගෙ අක්කට තැපැල් කන්තෝරුවකුයි මුන්ට කාර් කෑලි කඩෙකුයි දාගෙන කනපතිය කියන දෙමලෙකුට හෙත්තුවෙලා ගාන හොයා ගත්ත. පස්සෙ මොනරගල ගන්ජ වැව්ව. දැන් මෙයා මහ පොහොසත් පවුලකින්ලු එන්නෙ. බේගල් කපුට. ඔන්න මුගේ එතිහසය.
මේයකා රැටහෙම දැක්කොත් මහසෝනා කියලා බයවෙනවා අගෝස්තු 6 පුතානෝ මලාකියා ම්ය්ත්‍රීගේ වලිගෙ එල්ලෙන්න බලපන් අඤ්ඤං කොරෝ අතකොරෝ කියලා මන්ත්රීකමත් නැතුව උඩබලාගෙන ඉඳපන් වසල සූත්තරය තිබෙන්නේ මේවගේ වස්ලයන්ට ?????
විජයමුණි දැන් වැඩිහිටි නිවසට යන්න කාලය හරි අනේ අසරණයා
මේ හාල් පාරුවගෙ කාලෙ ඉවරයි.මූ මොන තූත්තුකුඩියෙන් ඉල්ලුවත් පරාදයි.ගම කාල රට කන්න හදන පාහර කාලකන්නියෙක්.