මෙවරත් අප්පච්චි මලා තමයි.. පොහොට්ටුවෙන් ලක්‍ෂ 15ක් ගලවාගෙන මං නායකයා වෙනවා..

July 4, 2020 at 12:00 pm | lanka C news
මෙවරත් අප්පච්චි මලා තමයි.. පොහොට්ටුවෙන් ලක්‍ෂ 15ක් ගලවාගෙන මං නායකයා වෙනවා..

තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පළුවක් ගලවාගෙන සමගි ජන බලවේගයට එක් කර ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කරයි.

එසේ ගැලවෙන ලක්‍ෂ 15ක පමණ කණ්ඩායමට තමන් නායකත්වය දෙන බවද ඔහු පැවසීය.

එවිට මෙවර මැතිවරණයෙන්ද සිදු වන්නේ ‘අප්පච්චි මළා’ කීමට පමණක් යයිද ඔහු සදහන් කලේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

475 views

39 Comments to “මෙවරත් අප්පච්චි මලා තමයි.. පොහොට්ටුවෙන් ලක්‍ෂ 15ක් ගලවාගෙන මං නායකයා වෙනවා..”

  1. ක්‍රිමිනල් says:

    මේ සැරේ කුරුණෑගල පැත්තේ ,තැරිදාර පුන්නක්කු බෛයො හැර මොලේ කළදක් හරි තියෙන පුද්ගලයෙක් සිතිය යුත්තේ ! අඩ සියවසක දේශපාලනයක නිරත වෙමින් , මේ රටේ ප්‍රධාන අමාත්‍ය ධූර දරමින් ,කිහිප වරක් විධායක ධූර දරමින් ,අගමැති ධූරය කිහිප විටක් හොබවමින් සිටි පුද්ගලයෙක් නියොජනය කරපු හම්බන්තොට දිස්ත්‍රික්කය තවමත් , අතිශය දූගීන් ජිවත් වන පලාතක් සහ වැසිකිලි කැසිකිලි පහසුකම් පවා සිමීත ප්‍රදේශයක් , එ හා සමානව මේ රට පහල අදායම් ලබන දුප්පත් රටක් , මෙයාට මෙච්චර කාලෙකට ගොඩ දාගන්න බැරිවුන ,පලාත හා රට බොහොම අමාරුවෙන් ඇවිදින වයොවුර්ධ මෙවන් කාලයක කොහොම හදන්ද ? උබලට පූට්ටුවට ඇර වෙනකාටවත් චන්දය දෙන්න බැරි ගායක් තියෙනවනං ,දීපල්ලා එම පක්ශය නියොජනය කරන උගත් ,බුද්ධිමතෙක්ට . පට්ට හොරුන්ට චන්දේ දීලා ,පාර්ලීමෙන්තුවට එවලා , නිකං කාබයිට් කාපූ වදුරො වගේ උඩබලාගෙන ඉන්න වෙන්නේ.

    • NAK says:

      umba dekala thiyenawada carbite kapu wanduro? nethnam kannadiyak issarahata gihin balapan.

    • අරුණ කුමාර දසානායක. says:

      රටක දියුණුව මනින්නෙ තියන වැසිකිලි ගානටද? මම නම් ඔය වැල්ලට ගිහින් වැඩේ කරල හබරල කොළයකින් පියදාගෙන එනව.ඕකට ආංඩුවට බැන බැන ඉඳල වැඩක් නෑ. මාර සැප.

    • මාධව says:

      රනිල් තරුනයි,අකුදි මැදි වයසේ,සජිත් මැදි වයසේ.මහින්ද මහත්තයා වයසයි.කාටද දෙන්නේ චන්දය.හැබැයි අන්තවාදීන් දිනවමු.

    • සිංහල බන්ඩා says:

      යකෝ ඉතින් මහින්ද මැතිතුමා හම්බන්තොටට අධිවේගී මහා මාර්ගයි, ජාත්‍යන්තර මට්ටමේ වරායකුයි,

      අති නවීන ගුවන් තොටුපලකුයි හදල දීල ශතවර්ෂ ගණනක් වල්බිහිවෙලා තිබුන හම්බන්තොට දිස්ත්‍රික්කය

      වෙන මොනම ජගතෙක්වත් කරපුනැති මෙගා සංවර්ධනයක්

      කරපු එකම මදිද එතුමට සදාකාලිකවම ගෞරව කරන්ඩ.

  2. මේ මිනිහා…..කට වහගෙන ….ඉන්නවා නම්….පිස්සෙක් කියලා කාටවත් කිකියන්න බැහැ……දැන් මුලු ලංකාවම හොදටම පිස්සු කියලා

  3. මේ මිනිහා…..කට වහගෙන ….ඉන්නවා නම්….පිස්සෙක් කියලා කාටවත් කියන්න බැහැ……දැන් මුලු ලංකාවම හොදටම පිස්සු කියලා

  4. මු කොහෙ ඉඳලද මේ කෙදිරිගාන්නේ ;;;;;මං හිතුවෙ මු මලා කියල.
    කොහොමත් පන ඇද ඇද ඉන්න මුට චන්දයක් එනකොට ඕක කිව්වහම තමයි
    පොඩි පණක් හරි එන්නේ.
    පණු කට වලස් තඩිය ගේ අවසන් කෙදිරිය.#######;;;;;;;;;;;;,,,,,,,,,,………………………

  5. අප්පනෝ says:

    මේසැරේ පියානෝගේ පුතානෝ පුඩුච්චි වුනා කියපං

  6. NAK says:

    mekata kiyanne maruwikaren kiyawanawa kiyala!!!

  7. Media says:

    මේකා සින්හලයෙක් නෙවෙයි. සොයිසලා ලන්දේසීන්ගෙන් පැවතෙන අය. මේකා රධ ජාතියට ආදරයක් ඇති පුතිපත්තියක්ය තියෙන මිනිහෙක් නෙවෙයි.

    • සිල්වා says:

      ගොන් කතා නොකියා හිටු., එතකොට අපේ හමුදාපති ශවීන්ද්‍ර සිල්වාත් පිටදේශක්කාරයෙක්ද?
      අජිත් කබ්‍රාල් සිංහලයෙක් නෙමේද?
      අරවින්ද ද සිල්වා පිටදේසක්කාරයෙක්ද?

      • ජනහිත says:

        media උත්තර දීපන්

        • රත්ගම සිල්වා says:

          හැන්දෑවෙලා වරෙන් අපේ ගෙවල් පැත්තෙ උත්තර දෙන්ඩ.

  8. Sura says:

    අගෝස්තු 05දාට, “ඇරසොයිසා මලා” කියන්න , මුලු මොණරාගල දිස්ත්‍රික්කය ම දත කට මැදගෙන ඉන්නේ ……..

  9. KUDU DUMIYA says:

    Seychelles walin lankawata awe nene medical treatment walata ita passe???🙄🙄🙄🙄
    Api nodanna monarathenna. Horakam karala Seychelles wala hangapu salli corona asse lankawata adda rajapaksha hora sakkili nadaya😱😱😱😱🙄🙄🙄

  10. HUKARIS says:

    Goya para Appachchi male nehe, heart attach ekak awa Gota Bypass karala Appachchita hondai,
    Meda para puthata nam pissu hedila.

Main News