ගෝටාගේ ඇමරිකා පුරවැසිකම අහෝසිය මෙවරත් ෆෙඩරල් රෙජිස්ටරයේ නෑ.. පොහොට්ටුවන් කැළඹෙයි..

November 9, 2019 at 10:12 pm | lanka C news
ගෝටාගේ ඇමරිකා පුරවැසිකම අහෝසිය මෙවරත් ෆෙඩරල් රෙජිස්ටරයේ  නෑ.. පොහොට්ටුවන් කැළඹෙයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම මෙම කාර්තුවේ දී නිකුත් කරන ලද ඇමරිකානු ‘ෆෙඩරල් රෙජිස්ටර්’ වෙබ් අඩවියේ නම ඇතුළත් කර නැත.

ඒ හේතුවෙන් ඔහුගේ අමෙරිකානු පුරවැසිකම මෙතෙක් ඉවත් කර නැති බව එක්සත් ජාතික පක්ෂයට හිතවාදී අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරමිනි සිටිනි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයකු ගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ කිසියම් පුද්ගලයෙකු ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම සිදු කරන්නේ කරන්නේ එම තැනැත්තා පුරවැසි භාවය දරන රටේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් පමණක් බවයි.

ෆෙඩරල් රෙජිස්ටර වෙබ් අඩවියේ එසේ ඉවත් කල නම ඇතුළත් වීමට ඇතැම් විට වසරක් නැතිනම් වසර දෙකක් පවා ප්‍රමාද විය හැකි බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම කිසියම් පුද්ගලයකු ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත්තේ නම් ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශ කිසිවක් සිදු කිරීමට අවශ්‍යතාවක් පැන නොනගින බවත් තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද ලිපිය නිල ලියවිල්ල බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

දීර්ඝ කාලයක් ඇමරිකාවේ වාසය කළ මෙරට ඇමතිවරයෙකු ලෙස කටයුතු කරන ලද මිලින්ද මොරගොඩ මහතා ද මේ බව සහතික කරමින් සඳහන් කරන්නේත් තම ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කිරීම ෆෙඩරල් රෙජිස්ටර් ලැයිස්තුව පැමිණියේ වසරකට වඩා වැඩි කාලයක් ප්‍රමාද වීමෙන් පසුව බවයි.

169 views

37 Comments to “ගෝටාගේ ඇමරිකා පුරවැසිකම අහෝසිය මෙවරත් ෆෙඩරල් රෙජිස්ටරයේ නෑ.. පොහොට්ටුවන් කැළඹෙයි..”

  1. puncha says:

    Oya baila kiyan UNP un yanna nadu magata Umbalata bari nam Para viyangoda yawala ayeth kelawaganna naduwak dapan/

    Mun dannawa paradinawa kiyala. E nisa USA citizenship eka, Guwan ticket path wen kara gath bawa kiyala mada gahanawa. Thawa mada mun idiriyatath gahai.

    Habai Gota wattanna be.

  2. kawinda says:

    onna oya widihata tamai americawa gotagen wada ganne. GR president unath eyala kiyana dewal karanna wenawa. netinam list ekata nama athulath wenne election eken pasu dinayak. e kiyanne lankawe election date ekata GR american citizen. Oya kiyana risk eke tiyena hinda tamai kalabenne.

  3. PURAN APPU says:

    This again mud slinging work by Harin, UNP knows perfectly well that they are going to lose the presidential
    election and trying their very best to throw mud at gota. Harin must had too many joints before he query Gota’s
    citizenship. it’s up to the EC not anyone else. Harin and clan wondering where to hide the stolen and commission money before the 16th, only loser in this his girl friend, she won’t be able to spend lavishly on hand bags and shoes. The irony is that Malsha’s parent been to see gota and taken pictures with him. Arse creeping started already.

  4. manhatton says:

    These are normal things . Majority of people in US do not know about GOTA . Even US people do not know Sharook Khan is a Actor. US people do not know Sangakkara is a cricketer.

  5. සරා says:

    ආන්ඩුවට දැන් කරන්නම ‌ෙදෙයක් ඉතුරු ‌ෙවෙලා නැහැ.අවලාද වලින් රටක ජනාධිපති ‌ෙවෙන්න බැරි බව එජාපයට ‌ෙමෙවරත් ‌ෙමෙි රටෙි ජනතාව මතක හිටින්න කියලා ‌ෙදෙනවා.‌ෙගෝඨා ඡන්ද ලක්ෂ 70 පන්නනවා.සජිත් ඡන්ද ලක්ෂ 48-49 අතර ප්‍රමානයක් ගනිවි.අනුරත් ඵන්ද 9ක් විතර ගනිවි.

  6. Cyril says:

    Yako Gota ipadune lankawe. Hadune wadune lankawe. Amerikawata gihilla awa kiyala purawasikama nathi wenne na. Dan lankawe passportt NIC thiyenawanam aye American sahathika mokatada