මෙවර අපේක්‍ෂකයන් 80%කට මත්පැන් තැබෑරුම්..

June 12, 2020 at 3:50 pm | lanka C news
මෙවර අපේක්‍ෂකයන් 80%කට මත්පැන් තැබෑරුම්..

මෙවර මැතිවරණයට තරග වැදී සිටින අපේක්ෂකයන් සියයට අසූවකට මත්පැන් තැබෑරුම් ඇති බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කරති.

කිසියම් අපේක්ෂකයාට මත්පැන් තැබෑරුම් නැතිනම් ඒ බව ප්‍රසිද්ධියේ හෙළි කරන ලෙස ද උන්වහන්සේ පවසති.

ඉදිරි මැතිවරණයේදී මෙම තැබෑරුම් ඔවුන්ගේ මැතිවරණ කටයුතුවල යෙදෙන ආධාරකරුවන්ට මත්පැන් ලබාදීමට උපයෝගී කරගන්නා බවද උන්වහන්සේ පැවැසූහ.

ඇඹිලිපිටියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.

130 views

30 Comments to “මෙවර අපේක්‍ෂකයන් 80%කට මත්පැන් තැබෑරුම්..”

  1. saman says:

    කුඩු, එතනෝල්, බාර්, වැලි, පස්, කප්පම් කියන්නෙ ඉතින්
    මහීගෙ ගෝලයොන්ගෙ ඉල්ලම් තමයි

  2. gamarala says:

    දුම්වැටි මත්පැන් රජයෙන් තහනම් කලා නම් මේ ප්‍රස්න ඇතිවෙන්නේ නැහැ.

  3. sampath says:

    නමි list එක කාටත් පෙන්නන්න.

Main News