මෙවර කොරෝනා හැදුනොත් මරණය නියතයි..

August 5, 2021 at 3:50 pm | lanka C news
මෙවර කොරෝනා හැදුනොත් මරණය නියතයි..

මෙවර පරිස්සම් නොවුණොත් මරණය නිසැකවම අත් වනු ඇති බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ද වන ඔහු මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.

‘මේ පාර ප්‍රවේශම් නොවුණොත් ඔබට මරණය අත්වනවා නිසැකයි. රජයේ වැරැද්දෙන් වුවත්, PHI වැරැද්දෙන් වුවත්, බස් ඩ‍්‍රයිවර්ගෙ වැරැද්දෙන් වුවත් ලෙඩේ හැදුනොත් මැරෙන්නෙ අපි. තමන්ගේ වගකීම තමන් ආරක්ෂාව වීම .

මම අවුරුද්දක් වැක්සීන් එක නැතුව ලෙඩේ හදාගන්නෙ නැතුව හිටියා. මට අවුරුද්දක් ලෙඩ්ඩු එක්ක ඉඳලා පරිස්සම් වෙන්න පුළුවන් වුණා නම් ඔබට එය කරන්න පුළුවන්. හරියට මාර්ගෝපදේශ පිළිපදින්න ඔබට බේරෙන්න පුළුවන්’

82,695 views

21 Comments to “මෙවර කොරෝනා හැදුනොත් මරණය නියතයි..”

  1. janaka says:

    ” මම අවුරුද්දක් වැක්සීන් එක නැතුව ලෙඩේ හදාගන්නෙ නැතුව හිටියා. මට අවුරුද්දක් ලෙඩ්ඩු එක්ක ඉඳලා පරිස්සම් වෙන්න පුළුවන් වුණා නම් ඔබට එය කරන්න පුළුවන්. හරියට මාර්ගෝපදේශ පිළිපදින්න ඔබට බේරෙන්න පුළුවන්’ ”

    අන්න ඒකයි මචං ඇත්ත කතාව.ඇයි ඒ උගත බුද්ධිමත් , වගකීම් රාශියක් සහිත වෛද්‍යවරයෙක් වෑක්සීනය ගත්තෙ නැත්තෙ.පරිස්සම් වෙයල්ල.වැක්සීන් ගැහුව නැතා , මේ පාර හැදුනොත් මැරුණ තමා.ඇත්තටම සමාජයෙ ඉස්සෙල්ලට වඩා ලෙඩ්ඩු ඉන්නව.නිරෝධායනය සෑහෙන පිරිසක්.හැම ගමකම එහෙමයි.මේ ඇත්ත බන්..වැක්සීන් කියන්නෙ හිත හදන පොඩි ටොෆියක් වගේ දෙයක්..

  2. පොඩි රාජා says:

    රසම රස කොරෝනා delta ටොපිය රටට ම හොඳටම ගිල්ලුවෙ ස තමයි

  3. Positive says:

    Umbala wage gonharak, kohamath api hamoama dawasakata marenda wenawaa, corona aawath nethath, minissunwa baya gassalaa adairya karannethuwa dairya karapallaa, ape moadayo kawada hedaida ape haamadurwane

  4. Lakshmi says:

    ඇත්ත තමය් වැක්සින් ටොපිය හොදටම වැඩකරල තියෙන්නෙ.ඉන්දියාවේ වගේම

Main News