මෙවර ගංවතුර වාර්තාවක් තියයි.. සුනාමියට පමණක් පරදී..
June 2, 2017 at 8:40 am | lanka C news
මෙවර ඇති වූ ආපදා තත්වයෙන් මිය ගිය ප්‍රමාණය ස්වභාවික ව්‍යවසනවලින් මරණය පත් වූ දෙවන වැඩිම පිරිස බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
203 දෙනෙකු මෙවර ආපදාවෙන් මිය ගොස් තවත් 93ක් අතුරුදහන්ව සිටී.
සුනාමි ව්‍යවසනයේදී මිය ගිය පිරිස තිස්දහසක් වන අතර හය දහසකට ආසන්න පිරිසක් අතුරුදහන්ව තිබින.