මෙවර ගංවතුර වාර්තාවක් තියයි.. සුනාමියට පමණක් පරදී..

June 2, 2017 at 8:40 am | lanka C news
මෙවර ගංවතුර වාර්තාවක් තියයි.. සුනාමියට පමණක් පරදී..

මෙවර ඇති වූ ආපදා තත්වයෙන් මිය ගිය ප‍්‍රමාණය ස්වභාවික ව්‍යවසනවලින් මරණය පත් වූ දෙවන වැඩිම පිරිස බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි.

203 දෙනෙකු මෙවර ආපදාවෙන් මිය ගොස් තවත් 93ක් අතුරුදහන්ව සිටී.

සුනාමි ව්‍යවසනයේදී මිය ගිය පිරිස තිස්‌දහසක්‌ වන අතර හය දහසකට ආසන්න පිරිසක් අතුරුදහන්ව තිබින.

75 views

2 Comments to “මෙවර ගංවතුර වාර්තාවක් තියයි.. සුනාමියට පමණක් පරදී..”

  1. sdc says:

    samahara media kiyaganna heenama deshapalanayata kade yana ballo

  2. jayaruwan says:

    කැලෑ කපීම, අවිදිමත් සන්වර්දනයේ ප්‍රතිපල දැන් අත්විදින්න පුලුවන්. ඔබට සතුටුයිද දැන් කියල තමයි අහන්න තියෙන්නේ

Main News