‘මෙවර ගල්ලෙන බිඳගෙන යන්න පෙර ඒ අය එලවල දානවා..’ බැසිල් කියු බව උදයංග කියයි..
March 2, 2021 at 10:40 am | lanka C news
මෙවර ගල්ලෙන බිඳගෙන යනකම් බලා ඉන්නේ නැති බවත් ඊට කලින් ඒ අය එලවල දාන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසූ බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සදහන් කර ඇත.
ඔහු විසින් තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.
“මේක අපි අමාරුවෙන් හදපු ආණ්ඩුව. හැබැයි මම එකක් කියනවා. මේ සැරේ ගල් ලෙන බිඳලා එළියට ගිහින් කවුරුහරි මේ ආණ්ඩුව විනාශ කරනවා නම් අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. මේ සැරේ ගල්ලෙන බිඳගෙන එළියට යනකම් අපි බලන් ඉන්නෙත් නැහැ. එහෙම නම් ඊට කලින් අපි ඒ අයව එලවල දානවා..”
බැසිල් රාජපක්ෂ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක.
උදයංග ස’ වහාම උක්රේනයේ ජනාධිපති කරමු!
ඉස්සෙල්ලම පාක්ෂිකයන්ට කුලී හේවායෝ කියලා නින්දා කල ලේකම්ව එලවල ඉඳපිය.
දැන් තමයි බයියො ටිකට මු රතු වරෙන්තු කාරයෙක් කියලා පෙනෙන්නේ ඒ දවස් වල කිව්වේ දේශපාලන පළිගැනීම් කියලා
අපහට මොනයකෂයා රට පාළණය කරත් කම්නැත.. රට පාළණය විය යත්තේ හෙළයන්ට උවමනා විදියටයි..! සවභාවධර්මය විණාශ නොකර රැකගතයුතු අතර සතා සිව්පාවා ගහ කෙළ ඇළ දොළ ගංගා කදු ශිකර ගල් පර්වත විනාශ නොකර සංරකෂණය කරමින් අධි පරිහෝඡන ඡිවනරටාවල් වලින් මිදුනු භවහෝග වලින් සපිරැණු මද්යම ප්‍රතිපදාවට අනුව දිවිගෙවන මිනිසුන්ගේ මුලික අවශ්‍යතාවයන් සපුරනලද. සහ බුද්ධිමත්ලෙස තෘපතිමත් වන මිනිසුන් නගාසිටුවිමට කටයුතු කරන,ඡාතික සම්පත් රටේ මරමස්ථාන දවිහිමියෙන් රකින රඡ්යයේ සතරදිසාවම මැනවින් පාලනයට නතුකරගන්නා දැක්මක් සහිත පාළකයෙක් විය යුතුයි. වංචනිකයෙක් පාවාදෙන්නක් ,හෝ අධිපරිභෝඡන රටාවට හෝ මතට හෝ ගිඡු නොවුන මිත්යාදුශ්ඨිකයෙක් නෙවිය යුතුයි..! හෙළසිරිතට ගරැකරන බුද්ධිමත් සැබැ නායකයෙක් විය යුතුයි. හෙළයන්ට නිදහසේ බණක් භාවණාවක් ධ්යාණයක් වඩමින් ඡිවත්වියහැකි පරිසරයක් නිර්මාණය කලහැකි පුද්ගලයෙකු වියයතුයි..!
වෙනත් විදේශ බලවෙග විසින් හසුරවන පුද්ගලන් විසින් ලියාතබන සටහනක් මැ යැයි යමෙක් සිත්නේනම්..
෴බ්රිතාන්ය අමෙරිකාව ප්රමුඛ බටහිරයන්ට ඵල්ළ වන්න්නාවු පීඩනය, චීනයේ රැසියාවේ පිබිදීම, සහ නොහික්මුනු ඉතිහාසයක් නොදත් ඉන්දියාව පාළණය කරිම සහ ඵය හරහා පැමිනෙන උපද්‍රව වලින් ආරාකෂාවීම සඳහා මංපෙත් පැදීම, රට තුල සිදුවන්නාවු හෙළයන්ගේ අවදිවීම ගැඹුරින් අධ්‍යනය කර තම තමන් විසින්ම අවබෝධ කරගතයුතුම කාරණා කාරණාම වන්නේය෴..!
Next time we will give the answer .because we trusted this government.but now there are some issues of the system.but the persons who are engaging with the government activities cant be belive and not good person .
අනේ මෙයාට ලොකු තනතුරක් දෙන්නොකෝ. බලය තිබුණට මෙයාට තනතුරක් නැහැ නේද? තනතුර නම් වැඩක්නැහැ ඒත් කමක් නැහැ කැත වැඩ කරන්න ඉඩ දෙමු
අමාරුවෙන් වැල ගෙඩිය බිමට බෑවට පස්සෙ ඒක කන්න ලංකාවෙත් හිටපු නැති බල්ලො දැන් උඩු බුරබුරා වටේ කැරකෙනවා ,වෙන එකෙක් ඒක ඩැහැ ගත්තට පස්සේ මුන් ටික ආයෙත් රටෙත් නෑ , යුද්ධය දින්නට පස්සේ කොඩිය උත්සන්න විතරක් ලංකාවට එන මේ වගේ හරක් ගෙන් රටට වැඩක් තියෙනවද 🤣🤣🤣🤣🤣