මෙවර ජනාධිපතිවරණයෙන් ශ‍්‍රීලනිපය පරාදයි.. ඒත් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කල යුතුයි..

September 13, 2019 at 3:26 am | lanka C news
මෙවර ජනාධිපතිවරණයෙන් ශ‍්‍රීලනිපය පරාදයි.. ඒත් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කල යුතුයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙවර ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

එසේ නමුත් මෙවර ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකයෙකු ශ‍්‍රීලනිපයෙන් ඉදිරිපත් කළ යුතු බවද ඇය සඳහන් කරයි.

ජයගත නොහැකි වුවද පක්ෂයේ ඡන්ද ප්‍රමාණය තියාගත යුතු බවද ඇය කියා සිටියාය.

උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පළ කළා ය.

21,404 Viewers

17 Comments to “මෙවර ජනාධිපතිවරණයෙන් ශ‍්‍රීලනිපය පරාදයි.. ඒත් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කල යුතුයි..”

  1. ගරසරප says:

    රට අවුල් කිරීම තුලින් අන්තවාදය පෝශනය සහ ඒ තුලින් බාහිර මැදිහත්වීම සදහා ඉඩ සලස්වාගැනීම. එල.

  2. Rata Wenuwen says:

    සත්ගුණවත් චන්ද්‍රිකා මැතිණිය යථාර්තය පිලිගැනීම ගැන අපෙ ස්තුතිය,
    දැන් බණ භාවනාවෙහි යෙදී පිනක් දහමක යෙදුනොත් හරිම වටිනවා, මට මහලු දවසෙ වීණ ගායනා බැරිසේ මනසට ඇතුල් කරගන්න

    • john the baptice says:

      බණ භාවනාවෙහි යෙදී පිනක් දහමක යෙදුනොත් හරිම වටිනවා, ….
      .මේ මොනවා කියනවද ? විස්කි බොන බේබද්දියක් භාවනා කරන්නේ කෙසේද ?
      මැයට පුළුවන්” හිප්පි හායි හායි ”කියමින් බීලා නටන්න පමණයි….
      චෞර රැජින ගැන කවර කතාද ?

  3. Lol says:

    Under new system apparently other presidential candidates can pass on their votes to someone else. Is this correct. Feels like this woman is after that 3rd 4th votes to give to unp guy in the end.

  4. Deviyo says:

    Srilanipa hadala lokema nama thibba Ammai Thatthai dennata dehi kapa kapa me batakola aachchi natana rayakumen Srilanipa vitharak nevi mulu ratama paradina eka ahanna deyak naeha.

  5. ගෝමස් says:

    තුන් තේරවිල්ලක්..
    බැම්ම – අශ්වයෙක් වගේ
    ගැට්ට – පෝනි
    පොට්ට – ගෑනි

  6. කිරිහොඳා says:

    ඡන්ද කන්ඩද බටකොල ආච්චියේ?

  7. Raterala says:

    රටයි ජාතියයි දෙකම වලපල්ලට යවලා මෙි චෙඃර ගෑනි බමිබුවක් කතා කරනවා.

  8. Ex SLFP says:

    මාර මොලේ.. සෝබෝන් වෙන්න ඇති..අනේ කොහොම හරි මයි3 ව ජනාධිපති පෝරකේට දක්කන්න..මොකද මෙච්චර කල් මේ ජහපාලන උලව්වෙන් බැටකාපු ශ්‍රීලනිප පාක්ෂිකයො හැමෝම පුල පුලා බලා සිටින්නෙ ඔය ගොවි පුතාව ආයෙත් එයා විසින් කාලා දාපු ශ්‍රීලනිපයෙන්ම මහ පුටුවට යවන්න.. එතකොට එයා මේ රට ජාතිය සාසනේ බේර ගනියි..වීර පරාක්‍රමබාහු වගේ..
    චෞරි ට පුලුවන් අගමැති වෙන්න..

  9. Kalana says:

    කුහක ගෑනි, රටට හෙන ගැහුවත් මේ විකාරෙට වැඩක් නැත

    • sunimal says:

      චෞර ගෑනි රටටම සාපයක් . සිංහලයා .විනාශකිරීමට පැමිණි කල්ලතෝනි නිලප්පෙරුම පරම්පරාවේ යක්ෂණිය ,දැන්වත් අපේ රටේ දේශපාලනයෙන් පලයන්

  10. Superman says:

    The following articles are for your attention…It is up to you to be human or not to be
    1.Prime Minister, You Protect Gotabaya Rajapaksa, Will My Father Ever Receive Justice: Ahimsa Writes To Ranil
    2.The Gota-Ranil Pact: Revealed :
    Prime Minister Ranil Wickremesinghe helped ex Defence Secretary Gotabaya Rajapaksa to obtain a new passport through the intervention of his Internal Affairs Minister Wajira Abeywardena
    3.Gota To Return After Dappula Assures He Will Be Dropped As First Accused In D.A. Rajapaksa Trial
    The decision to advance his return to Colombo by a few days came after Attorney General Dappula De Livera reportedly sent Rajapaksa a private assurance that the indictment filed against him in the D.A. Rajapaksa museum case would be amended.

  11. Mampage piyal says:

    පව් අනෙය් මෝඩ අම්මණ්ඩි

  12. n.s fasions kurunegala says:

    dusta wairayak tiyana potti – hena tama

  13. Dp says:

    ඔය කටින් ඇත්තක් ඇහුවමයි …

  14. පොරමෝලා says:

    මැයගේ ප්‍රකාශයෙන් ගම්‍ය වනුයේ ඇයට අවශ්‍යව ඇත්තේ එජාපෙ දිනවීමටයි. අද සිරිසේනව වටකරගෙන ඇත්තේ එජාපෙ පිල්ලි බව ඔහුට නොතේරේ යැයි කිව නොහැක.මෙවැනි කුණුවී පනුවන් ගසා ගඳ ගසන අමන කාන්තාවක් පා පහරක් දී එලවන්නේ නැතිව උපදේශකයෙක් ලෙස තබා ගන්නේ මන්ද?

  15. Anju says:

    This One Eyed Woman’s plan is to divert some of Gota’s / Pohottu votes & try to prevent Gota winning Presidential election.

Main News