මෙවර ජනාධිපතිවරණ වේදිකාවට මං නෑ.. එජාපයට යන්න වෙන්නෙ හොම්බෙන්..- ෆොන්සේකා තීරණාත්මකව දන්වයි..

July 9, 2019 at 10:12 pm | lanka C news
මෙවර ජනාධිපතිවරණ වේදිකාවට මං නෑ.. එජාපයට යන්න වෙන්නෙ හොම්බෙන්..- ෆොන්සේකා තීරණාත්මකව දන්වයි..

මෙවර ජනාධිපතිවරණයේදී රට හදන්න පුළුවන් පුද්ගලයෙක් අපේක්ෂකයා නොකලහොත් තමන් එම වේදිකාවට නගින්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඡන්දය දිනීමට වඩා රට හැදීමට පුළුවන් අයෙකු ඉදිරිපත් නොකළහොත් එක්සත් ජාතික පක්‍ෂයට හොම්බෙන් යන්නට සිදුවනු ඇතැයිද ඔහු සදහන් කලේය.

පාර්ලිමේන්තුවටත් ජනාධිපති පුටුවටත් සාමාන්‍ය පෙළ හෝ සමත් අයෙකු යැවීමට කටයුතු කිරීම ජනතාවගේ වගකීමක් යයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීවේය.

64,907 Viewers

18 Comments to “මෙවර ජනාධිපතිවරණ වේදිකාවට මං නෑ.. එජාපයට යන්න වෙන්නෙ හොම්බෙන්..- ෆොන්සේකා තීරණාත්මකව දන්වයි..”

  1. නැවුම් මාවත says:

    ජයවේවා ෆොන්සේකා මැතිතුමනි ඔබ නිවැරදියි .
    සජිත් ප්‍රේමදාස හිටපු ජනාදිපති කෙනෙකුගේ පුත්‍රයා වෙන්න පුළුවන් නමුත් මිනිහා එදා ඉඳන්ම නිකන් සිල්ලර චරිතයක් දේශපාලනයේ අතදරුවෙක් .සරත් ෆොන්සේකා කියන්නේ දේශපාලකයෙක් නොවුනට තම ක්ෂේත්‍රයේ පතාක යෝදයෙක් .එවැනි කෙනෙක් ජනපති අපේක්ෂකයා නොවී සජිත් ප්‍රේමදාස වැනි බිලින්දෙක් ජනපති අපේක්ෂකයා කිරීම මහා විහිළුවක් .
    පාඨලී චම්පික රණවක කියන්නෙත් අද unp එකට ඉන්න මැණිකක් .උගත් බුද්දිමත් ඒවගේම දේශප්‍රේමී චරිතයක් එවැනි කෙනෙක් අගමැති අපේක්ෂකයා ලෙසත් සරත් ෆොන්සේකා මැතිතුමා ජනපති අපේක්ෂකයා ලෙස පත්කිරීමත් unp යලි පිපිදිමකට හේතු වනු ඇත .
    සජිත් ප්‍රේමදාස මංගල සමරවීර වැනි ජනතා විරෝදී චරිත සේවය කරන්නේ එන්ජිඕ සදහායි
    එජාපය දිනවන්න සරත් ෆොන්සේකා විරුවා එජාප ජනපති අපේක්ෂක කරමු
    චම්පික රණවක එජාප අගමැති අපේක්ෂක කරමු

    • desta says:

      eh puwak badilla agamethi karanna hodata tiyei oka dipita kattuwa

    • රූපබන්දු අමරසිංහ says:

      පාඨලී ගැන දන්නෝ දනිති. පාට පාට ලණු ගොඩක් ජනතාවට (විශේෂයෙන් ලස්සන නිලියොන්ට සහ මොඩල්ස්ලා හට) ලැබෙනු ඇත. 😀

    • ක්‍රිමිනල් says:

      හා, එහෙම කරමු!

    • ALAPALU RANAWAKA says:

      CHAMPUKA RANAWAKA IS IDEAL FOR MINISTRY OF WOMEN AFFAIRS NOT FOR PREMIERSHIP.

    • Notthischange says:

      aththa kiyapan. umba Patali neda?
      wena mokekwath okage hoda kiyanawa mama ahala na. ekayi…

    • Sun says:

      They have some ideas but only a limited sense of politics round the world. We are got caught in the wave of dirty politics round the world originated from the western societies. They say they are developed but live with a load of stress and pressure due to the demands. So they cannot see the real world. All are trapped in the world of cruelty and looking for ways to come out.

    • Train almeda says:

      මේ නම් පාඨලි ගේම කමේන්ට් එකක් මේක දාපු එකා ගිලින්නෙ බත්ද නැතිනම් පුන්නක්කුද

  2. Gone gota says:

    ෆීල්ඩ් මාෂල් තුමා නොදැනහිටියට හූඇන්පිය දැනටත් යන්නෙ හොම්බෙන් තමයි. මොන සක්කරය දැම්මත් ඊලඟ මැතිවරනයේදී
    හූඇන්පී කාරයින්ට ඇඩ්‍රස් නැතිවෙන එක වලක්වන්ඩ බෑ.

    • Rata Wenuwen says:

      අනේ පුන්චි අම්මපා ඇත්තමයි!

    • කැපුවත් කොල says:

      මීලඟට මොන මැතිවරනය පැවැත්වුවත් UNPයට අබ සරණයි!

    • පක්ශෙ ලොකුයි රටට වඩා says:

      ඒ උනාට චන්දෙ දවසට අලියා දැක්කම නිකන් චන්දෙ නොදී ඉන්න මොකක්ද මොකක්ද වගේ මෙයා. සින්හයා දැක්කට ජාතික හැගීමක් නාවට අපි අලියා දැක්කම මොකක්දො ජාතික හැගීමක් එනවා.

  3. kawinda says:

    wenda naayakala kothekuth hitiyath daru paulaka thiyena prashna duk vedana danna thaaththa kenek rate naayakaya viya yuthui. daruwo nethi euunta rata dila ratatath janathaawatath kelawechcha heti den penenawa neda..?

  4. මැදමුලනෙ මුත්තා says:

    ⁣මෙි ⁣යෝධයා දේශපාලනයට ගැලපෙන්නෙ නෑ.

  5. siri says:

    obathuma avankawa katha karanawa habai pacha rana depitakattuwa,eya hithanadewal kawadawath wennenaha.

  6. Sun says:

    You must have seen the duality and inner of the government big people from critically developed mind. Some of the politicians are just hanging on to politics to fill their stomachs. But they are talking about crazy stories about democracy. Their’s interiors are not very clear. What they want is the power. Not caring about anything else. Their hearts are boiling with internal pressure created due to hatred feelings saturated in their hearts.

  7. sekara says:

    ජයවේවා ෆොන්සේකා මැතිතුමනි ඔබ නිවැරදියි .
    සජිත් ප්‍රේමදාස හිටපු ජනාදිපති කෙනෙකුගේ පුත්‍රයා වෙන්න පුළුවන් නමුත් මිනිහා එදා ඉඳන්ම නිකන් සිල්ලර චරිතයක් දේශපාලනයේ අතදරුවෙක් .සරත් ෆොන්සේකා කියන්නේ දේශපාලකයෙක් නොවුනට තම ක්ෂේත්‍රයේ පතාක යෝදයෙක් .එවැනි කෙනෙක් ජනපති අපේක්ෂකයා නොවී සජිත් ප්‍රේමදාස වැනි බිලින්දෙක් ජනපති අපේක්ෂකයා කිරීම මහා විහිළුවක් .

    පාඨලී ගැන දන්නෝ දනිති. පාට පාට ලණු ගොඩක් ජනතාවට (විශේෂයෙන් ලස්සන නිලියොන්ට සහ මොඩල්ස්ලා හට) ලැබෙනු ඇත. 😀

Leave a Comment

Main News