මෙවර පොකුරේ වෛරස් ස්වරූපය දරුණු වෙයි.. ආසාදිතයන්ගේ වෛරස් සාන්ද‍්‍රණය ඉතා අධිකයි.. රට ඉහල අවදාමකට..

October 7, 2020 at 1:20 pm | lanka C news
මෙවර පොකුරේ වෛරස් ස්වරූපය දරුණු වෙයි.. ආසාදිතයන්ගේ වෛරස් සාන්ද‍්‍රණය ඉතා අධිකයි.. රට ඉහල අවදාමකට..

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනය ආශ්‍රිතව ඇතිවී තිබෙන කොරෝනා පොකුරේ ආසාදිතයන්ගේ වෛරස සාන්ද්‍රනය ඉතාම ඉහළ මට්ටමක පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනනයෙන් මේ බව දැනගන්නට ලැබූ බව එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.

මීට පෙර හමුවූ සියලු රෝගීන් ගේ මූලාශ්‍රයන් සොයාගැනීමට හැකියාව ලැබුණ ද මෙම කාන්තාවට ආසාදනය වූ මූලාශ්‍රය ගැන තොරතුරක් නැති වීම ඉතාම භයානක තත්වයක් බවද ඔහු සඳහන් කළේ ය.

ඇඟලුම් ශාලාව තුළ හෝ සමාජය තුළ වෛරසය තිබී ඇති බව මෙයින් පෙනී යන බවද ඔහු සඳහන් කළේය.

මෙම ආසාදිතයන් සියලු දෙනාගේම වෛරස සාන්ද්‍රනය ඉතා අධික නිසා ඔවුන්ගෙන් තවත් විශාල පිරිසකට බෝවීමේ ඉහල අවදානමක් ඇතැයිද ඔහු අනතුරු ඇඟවීය.

පෙරට වඩා වෛරසයේ ස්වරූපය වෙනස් වීමක් ඇතැයි නිරීක්‍ෂණය යන බවත් එනිසා මෙම තත්ත්වය ඉතා හොඳින් කළමනාකරණය කර ගත යුතු බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

90,677 views

19 Comments to “මෙවර පොකුරේ වෛරස් ස්වරූපය දරුණු වෙයි.. ආසාදිතයන්ගේ වෛරස් සාන්ද‍්‍රණය ඉතා අධිකයි.. රට ඉහල අවදාමකට..”

  1. නයා says:

    අතීතයෙදීත් අපේ රට ගිනි තිබ්බෙි ඉන්දියන් හනුමන්තල

  2. ක්‍රිමිනල් says:

    මෝඩ ගොං බෛයොන්ගේ ස්වාමියො උඩදාගෙන කොවිඩ් රටේ නෑ කියලා නටපු නාඩගමේ ප්‍රථිපල තමයි මේ , දැන් බැනපල්ලා මිනිසුන්ට පතුරු යනකං !

    • Jayanath says:

      මෝඩයෙක් වගේ බොරු චෝදනා නොකර ඇත්ත නැත්ත දන්න කෙනෙක්ගෙන් අහපල්ල.

    • Jayanath says:

      ආ මෙ රට ගිනි තියන ජෙපි හනුමන්තේක්නෙ

    • Disce ammata discede says:

      (Un + Jv ) p මෝඩයන් ගේ තරම පේනවා ක්රිමිනල් ගේ කොමෙන්ට් වලින්.

    • Hudson says:

      Agreed, For a year he did not do anything valuable to the country and that bugger even failed in controlling corona.

      • Nimal says:

        ගොබ්බ HADUSON කියපන්කො බලන්ඩ උබලගේ මහා එකා කරපු වැඩ 02ක් 2015 ඉදන් 2019ට බැංකු කාපු එකඉ, 8 %ආර්ථිකය 2% ට බස්සපු එක ඇරුනම හරිය, අනේ යකෝ, System change කරන්ට හිටන්ට චන්දෙ දුන් උබල වගේ අපතයෝ ලජ්ජා නැතුව තව කට අරිනවනේ, පව්ලකට කෙලවන්ද ගිහින් රටටම කෙලවපු උබ..

    • Raktha says:

      Ane Thope maha eka hitiyanam bala ganna thibuna eka pita eka marena hati. Obage buddhi aya harima lokuida anith unta modayo kiyanne. Comments walin penawa

      • සීතා ම්බර කුඩේ says:

        අපේ maha eka hitiyanam bala ganna thibuna එක ටෙලිපොන් කෝල් එකෙන් කොරෝන ඉවර කොරනවා හිටං.. එක ටෙලිපොන් කෝල් එකෙන්

    • Nimal says:

      මෙන්න මු තාම ඉන්නවා (Criminal) අපි හිතුවේ බඩ කපාගෙන මැරිලා කියලා, රටට කෙලවෙන්නේ කොතනද එතන මු, අම්මපා පොලගෙක් වගේ කොඉ වෙලේ බැලුවත් තරහින් , ක්‍රොදයෙන් පිරිලා . එක අතකට පව් මුට, කරුම ගෙවනවා

  3. Ranjith(SPRRW) says:

    It should be from company’s Indian consultants. Indian Korona Virus may be different to Chinese one I suppose That can increases death toll. Rapidly as Indian death toll is over 100000 now. Victims should be cooperate with Health authorities as well as Army who is doing recovery services..

    • Chin says:

      Wrong. Indian death rate is very low compared to many western countries. 76 vs 750.
      ලංකාවේ අයට අමාරු වීම ඉතා අඩුයි.

  4. Jayanath says:

    Pl.lidten to the today’s speach of specialist Dr.Jayaruwan Bandara.He enlighten the public regarding the correct status of this virus.

  5. Dicky says:

    වයිරස සාන්ද්‍රණය? ඒ මොකක්ද?

    • සීතා ම්බර කුඩේ says:

      සාන්ද්‍රණේවත් දන්නැද්ද සාන්ද්‍රණේ..
      සාන්ද්‍රණේ නොතේරෙන්න ඔයත් බෛයෙක්ද

    • King Bull says:

      42% Black Lable

  6. උක්කුං මල්ලී says:

    මෝඩ බයියනේ… ඒ දවස්වල තොපිට GMOA එක පේන්න බෑ නේද. දැන් සැපද….

  7. තාරක says:

    කුමංත්‍රනයක් ! වැඩිදියුණු කරන ලද කොරෝනා විශබීජය brandix හරහා ලංකාවට මුදාහැරීමේ ඉන්දියානු කුමංත්‍රනයක් ! ලංකාවත් ඉන්දියාවත් අතර මුහුදේ තාප්පයක් ඉදිකල යුතුය

  8. Senalika says:

    මෝඩ GMOA කාරයෝ රට ගිනි තියන්න හදනවා

Main News