මෙවර වගා නොකලේ දෙවියන්ගේ නියමය නිසා.. හාල් ස්ටොක් කරගෙන කල්පනාවෙන් ඉන්න.. මොනව වෙයිද දන්නෙ නෑ..
December 19, 2016 at 10:40 am | lanka C news
මෙවර මහ කන්නය වගා කරන්න බැරි වූයේ දෙවියන්ගේ නියමය නිසා බවත් ඊට ආණ්ඩුවට කරන්න දෙයක් නැති බවත් ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.
ඉදිරියේදී කුමන තත්වයක් ඇති වේදැයි කිව නොහැකි නිසා හාල් ටිකක් අරන් ස්ටොක් කරගෙන කල්පනාවෙන් සිටින ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.