මෙවර ශ‍්‍රීලනිප මැයි රැළියට අරක්කු දෙන්නේ නෑ..- අමරවීර

April 10, 2017 at 12:40 pm | lanka C news
මෙවර ශ‍්‍රීලනිප මැයි රැළියට අරක්කු දෙන්නේ නෑ..- අමරවීර

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් මෙවර මහනුවර ගැටඹේ ක‍්‍රීඩාංගනයේදී පවත්වන මැයි දින රැළිය සදහා අරක්කු ලබා නොදෙන බවත් පොලිතින්, ප්ලාස්ටික් නැතිව රැළිය පවත්වන බවත් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ශ‍්‍රීලනිප නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් සාර්ථක මැයි රැළියක් පවත්වන බවද කී ඔහු මැයි රැළි සදහා ශ‍්‍රීලනිපයට තරඟයක් නැතැයිද සදහන් කලේය.

0 views

13 Comments to “මෙවර ශ‍්‍රීලනිප මැයි රැළියට අරක්කු දෙන්නේ නෑ..- අමරවීර”

  1. සකල බුජං says:

    අමරේ සරම ඇඳන් ඔළුවෙන් හිට ගනියි,
    ගියවර මැයි රැළිියට අරක්කු දුන් බව පිලිගනියි,

  2. sunimal says:

    මෙවර ශ‍්‍රීලනිප මැයි රැළියට අරක්කු දෙන්නේ නෑ. රා

    මහානුවර මාහියාවේ රා තැබරුමට බාරදීලා

  3. keerthi says:

    Hore ahu una giyasare ARAKKU dunna neda ?

Main News