මෙහෙම ආණ්ඩුවක මම නම් ඉදලත් නෑ.. ඉන්න හිතුවෙත් නෑ.. මෙච්චරවත් ඡන්ද ලැබුන එක පුදුමයි..-රාජිතගේ කටින් පනී..

February 22, 2018 at 10:00 am | lanka C news
මෙහෙම ආණ්ඩුවක මම නම් ඉදලත් නෑ.. ඉන්න හිතුවෙත් නෑ.. මෙච්චරවත් ඡන්ද ලැබුන එක පුදුමයි..-රාජිතගේ කටින් පනී..

‘මෙහෙම ආණ්ඩුවක මම නම් වාඩිවෙලත් නෑ.. වාඩිවෙන්න හිතුවෙත් නෑ’ යයි ඇමති රාජිත සේනාරත්න මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී කීය.

‘මෙකෙ හොරු ඉන්නව කියල ආන්ඩුවෙම කට්ටිය කිවුවම මෙච්චරවත් ඡන්දෙ දුන්න එක පුදුමයි. ඒකයි ආශ්චර්ය කියනනෙ.

අඩු ගානෙ අර මනුස්සය ත‍්‍රස්තවාදය අවසන් කරල හොරකම් කරල තියෙන්නෙ. මුන් නිකම්ම ඉදල හොරකම් කරල. ඉතින් කවුද ඡන්දෙ දෙන්නෙ’ යයිද ඇමතිවරයා එහිදී කීය.

197 views

25 Comments to “මෙහෙම ආණ්ඩුවක මම නම් ඉදලත් නෑ.. ඉන්න හිතුවෙත් නෑ.. මෙච්චරවත් ඡන්ද ලැබුන එක පුදුමයි..-රාජිතගේ කටින් පනී..”

  1. Dushantha says:

    කක්කුස්සි කටා මේ හෙමෙන් සීරුවෙ ලෑස්ති වෙන්නෙ ටර්න් එකකට. ගන්ඩ නන් එපා ගත්තොත් පොහොට්ටුවත් ඉවරයි. මෙයා මේ ආන්ඩුවෙම දිගටම ඉන්ඩ ඕනි ඈමති කෙනෙක්.