මෙහෙම ආණ්ඩු කරන්න බෑ.. මහ මැතිවරණයකට යාමට එජාපය තීරණය කරයි..
December 25, 2018 at 10:23 pm | lanka C news
2019 අපේ‍්‍රල් මාසයෙන් පසුව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය සදහන් කරයි.
එම පක්ෂයේ ජාතික සංවිධායක ඇමති නවීන් දිසානායක මහතා මහරගමදී පැවති උත්සවයකින් පසු මාද්‍ය අමතමින් මේ බව කියා සිටියේය.
දැනටමත් තමන් මෙම යෝජනාව පක්ෂ නායකත්වයටත් නායකත්ව මණ්ඩලයටත් දන්වා තිබෙන බවද ඔහු සදහන් කලේය.
මේ අතර වාර්තා වන්නේ එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රී කණ්ඩායමේ වැඩි පිරිසක් ඉක්මන් මැතිවරණයක් කැදවීම පක්ෂයට මේ මොහොතේ වාසිදායක යයි නායකත්වයට දන්වා ඇති බවයි.
මුන් චන්දය ගැන කිව්වොත් කවදා වත් ඒක කරන්නේ නැහැ …ඒක නිසා ඡන්ද ගැන නම් unp ආණ්ඩු යටතේ හිතන්න එපා …
මැතිවරනයෙන් ඉතිහාස ගතවන පරාජයක් ලැබෙනවා
UNP මොට්ටයන්ට දැන්ද ඕක තේරුනේ.සිරා පාර්ලිමෙන්තුව විසුරෙව්වෙ ඇයි කියල.දැන් ඉතින් හිටපල්ල 41/2 යනකම්.රට අවුල් කලේ ඇත්තටම කවුද කියා ජනතාව දැන ගනී.
A dog is barking.
Mota dan thama as arila thiyenne. wisuruwa hariyama okunge sarama joka kare thbune. Wasalayo