මෙහෙම ආණ්ඩු කරලා පවු පුරෝගන්න බෑ..- සුසිල් පොටකට එයි..

May 29, 2017 at 1:20 pm | lanka C news
මෙහෙම ආණ්ඩු කරලා පවු පුරෝගන්න බෑ..- සුසිල් පොටකට එයි..

‘අද වෙද්දී සිසුන් හයදාහක් පාරේ. සරල ප‍්‍රශ්නයවත් විසදන්නෙ නෑ. මේවා කල යුත්තේ ප‍්‍රතිපත්ති තීන්දු කරන අයයි. ආන්ඩු කරන්න ගිහින් අපට පවු පුරෝගන්න බෑ’ යයි ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කලේ කාර්මික තාක්‍ෂණික ආයතනයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

45 views

20 Comments to “මෙහෙම ආණ්ඩු කරලා පවු පුරෝගන්න බෑ..- සුසිල් පොටකට එයි..”

  1. මාලබේ වෙලද සන්ගමය says:

    මු මහා සට කපටියෙක්. අපි මූට කොහොමත් කෑමති නෑහෑ. සන්දානේ මහා ලේකම් හෑටියට මු මහින්ද ජනදිපතිතුමට ෆුල් සපොර්ට් කියලා පෙන්නුව නිසා අපි මනාපයක් මුට දුන්නා. පස්සේ තමයි තේරුනේ මු බොරුවක් කරා කියලා.එකෙන් වුනේ ඈත්තටම මහින්ද මහත්තයාට සපෝර්ට් කරන ජගත් කුමාර මනාප අඩුවෙලා පාර්ලිමන්ට් එන්න බෑරි වුන එකයි. සුසිල් තෝ වර එන පාර ච්න්දේ ඉල්ලන්න මාලබෙට. තොටයි නාකි බුද්දදාසයයි දෙන්නටම දෙන්නේ සෙරෙප්පු පාර.

  2. Vimarshana says:

    අලුතෙන් පුරවාගන්න තවත් පවු ඉතිරි වෙලා නෑ තමුන්ලා රටත් තමුන්ගේම නායකයාවත් පාවාදීමෙන් කරගෙන ඇති පවු කන්දරාව හොඳටම ඇති. තව දුරටත් ජනතාව මුලා කරන්නේ නැතිව දේශපාලන්යෙන් ඉවත්වීම, රට වෙනුවෙන් ඔබට කල හැකි උසස්ම සේවයයි.

  3. sam says:

    That is the different of Yahapalanaya and Mahindapalanaya. Any one can express their own views. But he was beaten by Mahinda when he try to express his views when Mahinda’s dictatorship was going on. This freedom is there for every one in the country now. But unfortunately people who robbed during the Rajapaksha era take advantage out of this and try to topple the government for their survival. People are watching very closely the present situation. They are relay frustrated the way government is handing the protests. There should be a limit to every thing. Innocent masses are suffering because of these unlawful, unjustice, rowdy behavior of the protesters. Government should allocate grounds for them so that the peace loving people will not get messed up their lives.

  4. yasmin says:

    Ane palako kiya kiya inne nethuwa.

  5. ගමයා says:

    මු ආයෙමත් UNP කොන්ත්‍රාත් එකක් කරනවා වගේ. මුට ආය මොනවා කරත් චන්ද දිනන්න බැරි බව දැනග. හිමිට මහින්ද ගාවට එන්න හදනවා. ඒ දිනලත් මු ආය අපිට අරිනවා…. සුවර්…….

  6. Mohammadu says:

    Meya yanne ne boruwata janathawata andanawa.berinam yana ekane eththe.boruwata kiyawanawa .

  7. rajakeeya sirisena says:

    මූ කොහේ කියල යන්නද​?

  8. KAMAL says:

    මමත් හිටන් හිටිය මෙයා මහට්මයෙක් කියලා.මමත් චන්ද මනප දුන්නා.අපරාදෙය් මුවගෙය් බල්ලන්ට චන්ද දුන්නා .
    කාපු පතෙය් රෙන බල්ලන් මුත්.අම්මා මුතෙය් කිවත් අර්යෙය් ඩන්න එකුටවත් චන්ඩය ඩ්‍රන්න ඩෙන්නෙය් නහ්.

    කාපු පතෙය් රෙන බල්ලන් මුත්.
    අම්මා මුතෙය් කිවත් අර්යෙය් ඩන්න එකුටවත් චන්ඩය ඩ්‍රන්න ඩෙන්නෙය් නහ්.මමත් චන්ද මනප දුන්නා.අපරාදෙය් මුවගෙය් බල්ලන්ට චන්ද දුන්නා .
    කාපු පතෙය් රෙන බල්ලන් මුත්.අම්මා මුතෙය් කිවත් අර්යෙය් ඩන්න එකුටවත් චන්ඩය ඩ්‍රන්න ඩෙන්නෙය් නහ්

Main News