මෙහෙම ආණ්ඩු කරලා පවු පුරෝගන්න බෑ..- සුසිල් පොටකට එයි..
May 29, 2017 at 1:20 pm | lanka C news
‘අද වෙද්දී සිසුන් හයදාහක් පාරේ. සරල ප්‍රශ්නයවත් විසදන්නෙ නෑ. මේවා කල යුත්තේ ප්‍රතිපත්ති තීන්දු කරන අයයි. ආන්ඩු කරන්න ගිහින් අපට පවු පුරෝගන්න බෑ’ යයි ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.
ඔහු මේ අදහස් පල කලේ කාර්මික තාක්ෂණික ආයතනයේ පැවති උත්සව සභාවක් අමතමිනි.