මෙහෙම ඉඩම් දෙන්න මුං ගම්බාර දෙවිවරුද.. යහපාලන පෙරගමන්වරුන්ට ඩබල් මල පනී.. මධ්‍ය හමුවක..

January 14, 2017 at 5:30 pm | lanka C news
මෙහෙම ඉඩම් දෙන්න මුං ගම්බාර දෙවිවරුද.. යහපාලන පෙරගමන්වරුන්ට ඩබල් මල පනී.. මධ්‍ය හමුවක..

හම්බන්තොට වරාය ඇතුළු ඉඩම් අක්කර 15000ක් ප‍්‍රමාණයක් චීනයට පැවරීමට තමන් දැඩි විරෝදය පල කරන බව සමාජ ක‍්‍රියාකාරීන් පිරිසක් කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.

මෙහි විශේෂත්වය වන්නේ පසුගි මැතිවරණවලදී වත්මන් පාලනය බලයට ගෙන ඒමට මෙම ක‍්‍රියාකාරීන් දායක වීමයි.

19 views

15 Comments to “මෙහෙම ඉඩම් දෙන්න මුං ගම්බාර දෙවිවරුද.. යහපාලන පෙරගමන්වරුන්ට ඩබල් මල පනී.. මධ්‍ය හමුවක..”

  1. CHANDA says:

    යහපාලන ප්‍රෝඩාව, අනුමත කරමින් බහුතරය ඡන්දය දී කැමැත්ත දුන්නා නම් , එහි රඟේ විදවපියව් දු දරු මුණු බුරු, මුණු බිරියන් සමග ඉදිරි දසක දෙක තුනක්වත් ගතට සිතට දැනෙන්නම,

  2. සකල බුජං says:

    2015 ජනවාරි අට වෙනිදට කලිනුත් උඹල හීන දැක්ක​.එහෙන් එන ඩොලර් මලුවලින් මෙහෙ කරන වැඩ ගැන හීන දැක්ක​.කුඨුම්භ සංරක්‍ෂණයට ඒ ඩොලර් යොදා ගන්නෙ කොහොමද කියල හීන දැක්ක​.ලෝකෙ කොහෙවත් නැති 6%ක් අධ්‍යාපනේට වෙන් කරන්න කියල උන් උඹලට හීනෙන් කියපුව උඹල නිදිමතේම අපිට කිව්ව​.ඒකීය කෑල්ල ලොප් කරල එක්සත් කෑල්ල ආදේශ කරන හීන උඹල දැක්ක​.ඒ හීන දකින්න උඹලට උන් ගෙව්ව​.ඒ හීන අපිටත් පෙනෙයි කියල උඹල හිතුව​.සාධාරණ සමාජයක් හදන්න ඩොලර් නැතුව බැහැ කියන හීන උඹල දැක්ක​.පය ගහල ඉන්න මහ පොලොව උඹලටත් හොරෙන් උඹල විහින්ම ගෙනාපු උන් විකුනන කොට නින්දෙදිම උඹල දූෂණය වෙලයි කියල දැන් උඹලම කියනව​.උඹල එදත් උන්නෙ නින්දෙ,අදත් ඉන්නෙ නින්දෙ.

  3. jaya says:

    oya ktha kiyala den thopi karapu me winasaya walakwanna be gono.

Main News