මෙහෙම කලොත් ජනාධිපති ලෝකය ඉදිරියේ අවතක්සේරු වෙනවා..

May 28, 2020 at 6:33 am | lanka C news
මෙහෙම කලොත් ජනාධිපති ලෝකය ඉදිරියේ අවතක්සේරු වෙනවා..

ජුනි මස 02 වැනිදායින් පසු පාර්ලිමේන්තුව රැස් නොකර සිටියහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැර ජූනි මස 02 වැනිදාට මාස 03ක් සම්පූර්ණ වන නිසා තව දුරටත් පාර්ලිමේන්තුව නොකැදවා සිටීමට හැකියාවක් නැති බවද ඔහු සඳහන් කළේය.

එසේ කරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් ජාත්‍යන්තරය ඉදිරියේ ජනාධිපතිත් රටත් අවතක්සේරුවට පත් වන බවත් පැවසීය.

මෙරටට ලැබෙන විදේශ ආධාර ඇතුළු වරප්‍රසාද එවිට අහිමි ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

30,825 Viewers

40 Comments to “මෙහෙම කලොත් ජනාධිපති ලෝකය ඉදිරියේ අවතක්සේරු වෙනවා..”

  1. Dhathusena says:

    නාකි හම්පඩයො ඕකට රැස් කරල මොනව කරන්නද යකෝ. උබල ඔක්කෝම ඉන්න ඕන පරජිතය ඉන්න ඕන තැන.අවුරුදු හතරහමාරක් රට කෑව කාළකණ්ණි ටික එකතු වෙල

    • kawinda says:

      me mahalla 19 weni shatha warshaye lawyer kenek. ohu danna neethiya ada hungaak diyunui. mohu baya wela inne idiri chandayen passe hiragedara yakada kuru ganan karanna wena nisai. hendi gewila pala.

      • අර්යාව says:

        ගෑනිට බය අවජාතකය.තෝ අවතක්සේරු වෙලා ඉවරයි. මහා මාර්ගෙන් හොරකම්කල කම්බ හොරා. තොගෙ කටට හෙන ගහනව.

        • Saliya says:

          පවු ඔයාට මාර දුකයි නේද ජනාධිපතිතුම ගෑන…… පවු හලෝ ඔයා… පවුලම එකතු වෙලා කරපු මගොඩි ටික කරගන්න වෙන එකක් නෑ හොදේ….

          • amare says:

            මුට කිති කවිලද කොහෙද යකො ඔයනාකි හපඩයා රටට මොනව කරලද බොල ඔකගෙ වසට

    • Roy says:

      දැන් ලොකයාට ඕනවිදිහටද ලංකාවේ දේශපාලනය කලයුත්තේ??? ඇරත් පර්ලිමේන්තුව විසිරවීමෙන් සියලු මන්ත්‍රී දූර අහෝසිවී ඇත. පාර්ලිමේන්තුව කැදවන්න කියන්නේ බටහිර තානාපති කාර්යාල සහ සුලු ජාතික වසන්ගත පක්ශ.

    • fass says:

      Awurudu 3 thisse chande kal daapu kalakanni enawa methana Prajathanthra wade katha karanna. Thope noogath hingana apekshakaya lokenma pili aran wenna athi thiyenne. Thopi Goo and Pee ewuntai Jeppantai thamai Booru puthano weeraya.

  2. Sam says:

    නිකන් ඉන්නකොට කසනව වගේ නේද..මොකක් හරි ගොන් වැඩක් නොකර ඉන්නන බැරිනම් කුබුරු හාන වැඩේට සෙට් වෙන්න පුලුවන්.ටිකක් මහන්සි උනාට සහයට බූරු පුතාවගේ හොද ඩයිනමෝවක් තියෙන එකෙක් අල්ලගත්තනම් ඌ ඇදගෙන යයි…මහන්සිය අඩියි..එකෙක් ඇති ..

  3. දියරකුස් says:

    ගොංඇල්ලයෝ…ජනතාව අකමැති පාර්ලිමේන්තුවක් මොකටද රැස්වෙන්නෙ..ජනමතයක් නැති ජනතාවට එපා උනු පාස්කු බෝම්බෙ ගහනකම් බලං හිටපු හාමුදුරුවරු හිරේ දාපු රනවිරුවෝ හිරේ දාපු බුද්දාගමට දිගින් දිගට අපහාස කල උබලා ඇයි පාර්ලිමේන්තු එන්නෙ.

  4. පොඩිි එකා says:

    රැස් කරවන්න ඉතින් පාර්ලිමේන්තුවක් තියෙන්න එපැයි… ලක්ෂමන් කිරිඇල්ල කියන්නෙත් දැන් මහනුවර ඉන්න නිකංම නිකං බණ්ඩාර වගේ කෙනෙක් වගේ තමයි.. බණ්ඩාරව කොහොමද පාර්ලිමේන්තුවට රිංගවන්නේ…

    • cw says:

      Is he a Bandara? I thought he is a Perera.( no offence to Pereras)

      • sama says:

        Cant remembe correctly, either Fernando or Perera. He got Kiriella from mother’s name or wife.

    • Alapaluwa says:

      මුට පුදුම මොළේ අමාරුවක් තිබෙන්නේ මළකඩ කාපු පරණ පාර්ලිමේන්තුව රැස්කරන්න කියා.අනේද මන්ද ඒ ඇයි කියා.නුවරට කරපු එකම හොද දෙයක්වත් දැකනම් නැ. කරපු එකම දෙය තමයි අධිවේග මාර්ගයෙන් ලස්සණට ගසා කාපු එක .මේ ප්‍රශ්න ඉවරවූ සැණින් මුන්වත් කැඳවන්න ඕනේ අල්ලස් කොමිෂමට.

  5. Ga says:

    Shhhh……shhhhj.
    …kaha ganna…epa apa.
    Äthakota …..parliment raskar

  6. සිංහල බන්ඩා says:

    දුෂ්ඪ ඕනා ගොනා ඒ පාර බටර් ගානවා.

  7. ඕන ගෝනා says:

    ඕන ගොනේකුට ක්රෝනා හැදේන්න පුලුවන්.

  8. ගන්ජ බන්ඩා says:

    පරන පාර්ලිමේන්තුව දිගටම රැස් උනා නම් මෙලහකට ලංකාවෙ බාගයක් කොරෝනා වෙන් මැරිලා.

  9. chandapala says:

    ඕනැ ගොනෙකුට උම්බෑ කියන්න පුළුවන්. උම්බෑ !! බෑ බෑ !1 ඈ ඈ !!

  10. Kamal says:

    මූත් සමනල රෑනට සෙට්වෙලා වගේ.
    හංපඩයා.

  11. ExUNPer says:

    Ok Mr Kiriella,
    How can he call a non existing parliament.
    There is no such foolish thing in law – as I have heard.
    According to what you say, Gota has the choice to call any previous rejected/dissolve parliament.
    So he will call pre-Yahapalana parliament.
    Are you happy now ?

  12. සමන්ත says:

    පරණ පාර්ලිමේන්තුව රැස්කරන්න පුලුවන් නම් ඇයි ඡන්ද තියලා සල්ලි නාස්ති කලේ. 1977 ඉදලාම තිබ්බ පාර්ලිමේන්තු තිබ්බා නම් ඉවරයිනේ. දැන් පරණ පාර්ලිමේන්තු කිටක් තිබ්බාද ඒ කොයි පාර්ලිමේන්තුවද රැස් කරන්න ඕනේ කියලාත් කිව්වා නම් ඉවරයි නේද?

  13. Niru says:

    There are so many Covid patients arriving from overseas. Yes open up the parliament to treat them pls.

  14. Gayantha says:

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් විවස්ථාදායක බලය ජනතාව වෙත ආ පසු ලැබී ඇත .ඒ අනුව හිටපු පාර්ලිමේන්තු නියෝජිතයින් ට ව්‍යවස්ථාදායක බලය ක් නොමැත . ඒ අනුව කැඳවීමට පාර්ලිමේන්තු නියෝජිතයින් නො මැත. මන් ද ව්‍යවස්ථාදායක බලය දැන් ජනතාව සතු ය .මැතිවරණයකින් එම බලය සිය නියෝජිතයින්ට පවරා දීමෙන් (ඡන්දයකින්) පමණක් නව පාර්ලිමේන්තුවක් සැකසිය හැකි ය .නොඑසේ නම් ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව අතම පවතී . එය කිසි විටෙකත් අත්හළ නොහැක්කේ ය .ඒ අනුව මියදුනු පාර්ලිමේන්තුවක් කැද වීමෙන් ඵලක් නැත ඒ යට විවස්ථාදායක බලයක් නැත.

  15. Saman says:

    Korona අයට venama දූපත් දෙන්න

  16. සකු says:

    සජිත් ජනනි පක්සයේ උන්ට චන්ද්ද කියන්නෙ පිස්සු බල්ලට වතුර වගෙ.

  17. UD says:

    නුවර ඉන්න ‌ටොයියොන්ටයි ‌මේ කියන්නේ…
    මේ ‌මිනිහව ආය පාර්ලිමේන්තුවට නම් එවන්න එපා….
    රටටම ශාපයක්

  18. අක්බාර් ලොක්කා says:

    වැඩක් නෑ
    ලොක්කා උඹ මොන කයිය ගැහුවත් සුමන්දිරන්ට බයයි නේ . එදා පාර්ලිමේන්තුවේදී ඌ ගහන්න ආවම 😱 😱 බය වෙලා වාඩි උනා අපි දැක්කා

  19. Chinthana says:

    He was a expired politics when Mahinda became as a prime minister That time. Because of such weaknesses of Chandrika unexpectedly Ranil has been given the spoon to handle the government. Then Ranil brought him back to parliament and given superior position to him. Actually useless fellow, and not suitable for govern the country. It’s like a “unnecessary cargo in a ship”.

  20. sundari says:

    ane palayando yanna. dekata bedicha goonpi karayo inna kunu parlimenthuwa . monatada yako aluth ekak misa parana kunu goda, thoooo…

  21. Mahajanaya says:

    අනේ පල නාකිය යන්න උබේ පුකේ ප්‍රජාතන්ත්‍රවාදය අරගෙන​. ලොකායේ අසාර්තකම ක්‍රමය පස්සෙ දුවන අසාර්තකම දේශපාලන නාකි රැල

  22. sanda says:

    viyawasthadayaka balaya dan mahajanathawa atha nam apita theeranaya kala haki neda. Apita me yana vidiha hodai wena parliament ekak epa Janapathi, agamathi, police and tri forces could run the show. no need of other thieves to destroy our country.

  23. Saradiel says:

    මේ කියන්නේ රනිල් ගැන

  24. sunimal says:

    මුන් දවල් හින දකින්නේ වෙන දෙයක් ගැන කතා කරපන් මෝඩයෝ

  25. gamarala says:

    ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන විටම බලය බෙදුවානම් ප්‍රශ්න නැහැ – කිරිඇල්ල කියයි. කොහොමද රට ජාතිය පාවාදෙන මුගේ කතාව මුන්ට අපි චන්දේ දෙනවද?

  26. imalk says:

    ගොන් ඇල්ලයට උපදේශකයෝ 200 ට පඩිය දීගන්න විදිහක් නැතිව දඟලනවා

  27. Bhathiya Pathirathna says:

    This is a fool……………….
    People don’t trust K’alla anymore………..
    So, shut your mouth without telling foolish talks.

  28. ගමරාල says:

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් විවස්ථාදායක බලය ජනතාව වෙත ආ පසු ලැබී ඇත .ඒ අනුව හිටපු පාර්ලිමේන්තු නියෝජිතයින් ට ව්‍යවස්ථාදායක බලය ක් නොමැත . ඒ අනුව කැඳවීමට පාර්ලිමේන්තු නියෝජිතයින් නො මැත. මන් ද ව්‍යවස්ථාදායක බලය දැන් ජනතාව සතු ය .මැතිවරණයකින් එම බලය සිය නියෝජිතයින්ට පවරා දීමෙන් (ඡන්දයකින්) පමණක් නව පාර්ලිමේන්තුවක් සැකසිය හැකි ය .නොඑසේ නම් ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව අතම පවතී . එය කිසි විටෙකත් අත්හළ නොහැක්කේ ය .ඒ අනුව මියදුනු පාර්ලිමේන්තුවක් කැද වීමෙන් ඵලක් නැත එයට විවස්ථාදායක බලයක් නැත.

  29. 77 UNP says:

    ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන විටම බලය බෙදුවානම් ප්‍රශ්න නැහැ – කිරිඇල්ල කියයි. කොහොමද රට ජාතිය පාවාදෙන මුගේ කතාව මුන්ට අපි චන්දේ දෙනවද?

  30. රාවණා says:

    ඔය ලෝකයේ ඉන්න හම්පඩ පර සුද්දන් තමයි අපිට මෙච්චර කල් කෙලියේ තොපි එක්ක එකතුවෙලා

  31. රනිල් says:

    මෙහෙම කලොත් ජනාධිපති ලෝකය ඉදිරියේ වීරයෙක් වෙනවා