මෙහෙම ගැටුම් එක්ක ආණ්ඩු කරන්න බෑ.. පාර්ලිමේන්තුව විසුරුවන්න යෝජනායන් පාර්ලිමේන්තුවට ගේන්න…- මුස්ලිම් කොංග‍්‍රසය

December 22, 2018 at 4:40 pm | lanka C news
මෙහෙම ගැටුම් එක්ක ආණ්ඩු කරන්න බෑ.. පාර්ලිමේන්තුව විසුරුවන්න යෝජනායන් පාර්ලිමේන්තුවට ගේන්න…- මුස්ලිම් කොංග‍්‍රසය

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැදවීම සදහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය විපක්‍ෂයෙන් ඉල්ලා සිටී.

එම කොංග‍්‍රසයේ ලේකම් නිසාම් කාර්යප්පර් මහතා සදහන් කරන්නේ එවන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට සුදුසුම පාර්ශවය විපක්‍ෂය බවයි.

එම යෝජනාවට ජනාධිපතිවරයාගේ කැමැත්ත ලබා ගැනීම විපක්‍ෂයට පහසු කටයුත්තක් යයිද ඔහු පෙන්වා දෙයි.

ගැටුම් සහිත කැබිනට් මණ්ඩලයක් පවත්වාගෙන යාමට වඩා මහ මැතිවරණයකට යාම වඩාත් උචිත යයිද මහ ලේකම්වරයා කියා සිටී.

21 views

8 Comments to “මෙහෙම ගැටුම් එක්ක ආණ්ඩු කරන්න බෑ.. පාර්ලිමේන්තුව විසුරුවන්න යෝජනායන් පාර්ලිමේන්තුවට ගේන්න…- මුස්ලිම් කොංග‍්‍රසය”

  1. Nandasoma says:

    විපක්ෂය කවදත් මැතිවරණයකට කැමතියි……

    ජනාධිපති පාර්ලිමේන්තුව විසුරවා හැරියෙ ඒකනෙ…..

    ආණ්ඩුවනෙ එහෙම යෝජනාවක් ගෙන ආ යුතු……තමන්ගෙ කැමැත්තත් එක්ක…..

    නැත්නම් 2/3 ක් ගන්න බැහැනෙ…..!

  2. Memopad says:

    This what judiciary could not understand. When people’s representatives misrepresents, the best option was to go for fresh mandate. That was not taken by the law. Now whole system is irregular and almost defunct. Let go for a new vote, let’s have a new representation.

  3. සිංහල බන්ඩා says:

    නෑ නෑ උඹල.මහින්ද හොර අගමැති චන්ද එපා කියල උසාවි ගියානෙ. දැන් ඉතින් චන්ද ඹ්නැ නම් උඹලම චන්ද ඹ්නෑ කියල යෝජනා කරපල්ලා.

    • Olamottala says:

      මොකද බංඩො ඔය කතා කරන හැටි වැද්ගත් පහේ මිනිස්සුන්ට? හරියට අලුත් කඩේ ඈයොන්ට කතා කරනව වගේනෙ

  4. ගන්ජ බන්ඩා says:

    ඹහොම යං. ජනතාවට තොපි තිත්ත වෙන කන් ඹහොම යං බබෝ.

    • Love nature says:

      තම්බියා තොප්පිය කරකවන්නේ කුමක් හෝ යටි අරමුණක් සදහායි ….තම්බින් විශ්වාස නොකරනු

  5. sarath says:

    IN ONE MONTHS TIME EVERY ONE WILL SAY THAT IT IS THE ONE AND ONLY SOLUTION IS THE GENERAL ELECTION. UNP WILL BE COMPELLED TO GO FOR A ELECTION.

  6. ksn says:

    Meya den tika tika owunge pakshaya mahinda mahaththaya dinanakota ethenta heththukaranna hadanne

Main News