මෙහෙම ගියොත් රටම විකුණලා දමයි..- අස්ගිරි මහ නාහිමි
March 25, 2022 at 3:50 pm | lanka C news
මෙහෙම ගියොත් රට විකුණා දමාවි යැයි සැකයක් ජනතාව තුළ මතු වී තිබෙන බව අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ සඳහන් කරති.
රටක පාලකයන් සියලු දේටම ප්‍රථමයෙන් සිතිය රට ගැන සහ ජනතාව ගැන බවද උන්වහන්සේ පැවැසූහ.
මොනවා කරන්නත් අපට රටක් තිබිය යුතු බවත් අද ජනතාවට ජීවත්වීමට පවා නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් උන්වහන්සේ සදහන් කලහ.
ජනතාව මෙතරම් දැඩි පීඩනයකට ලක්ව සිටින අවස්ථාවේ රජය විනිවිදභාවයකින් තොරව සිදුකරන ඇතැම් කටයුතු ජනතාව විසින් ප්‍රතික්ෂේප කරමින් ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.
උන්වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ රජයේ හවුල්කාර පක්ෂ 11 ක සාමාජිකයන් උන්වහන්සේ බැහැදැක ‘මුළු රටම හරිමගට’ ජාතික ප්රකාශනය පිළිගැන්වූ අවස්ථාවේදීය.
තව ඉතිරි මොනවද හාමූදූරවනේ. දෑගැබ ගිලපූ උපෑසකලට අග්ගලාවත් මොන බි …කජ්ජක්ද මගෙ දෙයියා.
ඔබ වහන්සේ දැන්ද නැගිට්ටෙ ?
ඔබවහන්සේ බැහැදකින්න හෙට රාජපක්ෂ කෙනෙක් ආවොත් මොනවද කියන්නේ.??????????
පමාදෝ මච්චු නෝ. පදන්….කියන්නේ බැහැමයි දකින්න කියල අපටත් කියන්න වෙනව. මලා වගේ තමා. තාම නිදි වගේ.
සිංහල ජාතියට නිවැරදි ආධ්‍යාත්මික මග පෙන්වීම නොදෙන
සිංහල ජාතියේ එකමුතු බව ඇති කිරීමට මැදිහත් නොවන
සිල් පද පහම කඩන මොඩ් ගණයන්ට දන් නොදී
පස්ස පැත්තට පයින් ගසා එලවමු