මෙහෙම ගියොත් විනාශයක්.. අගමැති මහින්ද පොහොට්ටුවේ තරුණ මන්ත‍්‍රීන්ට දැඩිව දැනුම් දෙයි..

February 10, 2021 at 9:20 am | lanka C news
මෙහෙම ගියොත් විනාශයක්.. අගමැති මහින්ද පොහොට්ටුවේ තරුණ මන්ත‍්‍රීන්ට දැඩිව දැනුම් දෙයි..

තරුණ මන්ත්‍රීවරුන් මීටත් වඩා වැඩි වගකීමෙන් වැඩ කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දී දැඩිව සඳහන් කර තිබේ.

ඊයේ දින පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත.

ජනතාව විසින් ලබා දී ඇති ජනවරම අනුව සියලු දෙනා එක්ව රට වෙනුවෙන් වැඩ කළ යුතු බවත් පෙන්වා දී ඇති අග්‍රාමාත්‍යවරයා කණ්ඩායමේ සමගිය ආරක්ෂා කර ගත යුතු බවද පෙන්වාදී තිබේ.

සමගිය ඉතාම වැදගත් බෙදීම් හදාගතහොත් සිදුවන්නේ විනාශයක් බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

තමන් මේ බව පවසන්නේ තම පනස් වසරක දේශපාලන ජීවිතයේ අත්දැකීම් ඇසුරින් බව ද ඔහු අවධාරණය කර ඇත.

ඇමැති විමල් වීරවංශ මහතා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇති වූ සාකච්ඡාවේදී ආණ්ඩු පක්ෂ තරුණ මන්ත්‍රීවරුන්ට අවවාදයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

282,988 views

27 Comments to “මෙහෙම ගියොත් විනාශයක්.. අගමැති මහින්ද පොහොට්ටුවේ තරුණ මන්ත‍්‍රීන්ට දැඩිව දැනුම් දෙයි..”

  1. gonsira says:

    kohoma giyath phottuwa winasei tama

  2. Sam Fernando says:

    මෙහෙම ගියොත් නම් විනාශයක් තමයි. දෙවියන්ගේ නාමයෙන් ගෝඨාට කරන්ඩ ඉඩ දීලා ඔතනින් තොලොන්චිවෙලා යන්නකෝ. බැසිල් මහත්තයෝ 2015 පස්සේ ඇමරිකාවට පැන ගිය වාගේ කරුණාකරලා තමුසෙගෙ රටට යනවා කෝ. 60නම ලක්ෂයක් ඡන්දය දීලා බලාපොරොත්තු වුනේ උඹලගෙන් ඕක නෙමෙයි.

    • Marvan says:

      There are no babies in parliament. Who has power, should use power for the greater good.
      Except that does not seem to be happening
      INSTEAD
      all mp s and ministers and their leaders are doing things for their own benefit
      SO WHY SHOULD ANYONE SUPPORT POLITICAL PARTIES

  3. Parakrama says:

    Oya silence eke idala, Gotabayata weda pennanna denna. Oya tamange putawa tanaturuwalata dagena gotage plans guu kala mulinma. wede ketai mahattayooo.

  4. D.Nimal says:

    We would like to asked Mahinda Rajapaksa look back history of that political played by key role of many progressive and Democratic political classes or rural and Urban poors in Island since 1956 April .That is MEP won landslide victory in 1956 under SLFP leadership led by SWRD . Which is ok. But New member of Parliament of SLPP do not read facts of history.
    The Front line politica has life span more than Single Party victory.
    I think Mahid who knows very well of that History.

Main News