මෙහෙම ගියොත් 2/3 තියා 113 ගන්නත් බැරි වෙයි..

February 13, 2020 at 10:40 am | lanka C news
මෙහෙම ගියොත් 2/3 තියා 113 ගන්නත් බැරි වෙයි..

මනාප තරඟයට ගොස් සමගිය නැති වුවොත් 2/3 දෙක නොව 113ක සරල බහුතර ආණ්ඩුවක් වත් පිහිටුවීමට නොහැකි වනු ඇති බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය පවසයි.

එහි මහලේකම් හිටපු ඇමති ඩියු ගුණසේකර මහතා සඳහන් කරන්නේ සියල්ල විසඳාගැනීමට නායකත්වයට ඉඩ දිය යුතු බවයි.

ඉදිරි මැතිවරණය සඳහා සන්ධානයක් බිහි කිරීම සඳහා අවධානය යොමු කිරීම වැදගත් යැයි ද ඔහු සඳහන් කළේය.

මනාප පොරයට ගොස් සමගිය කඩාකප්පල් කර නොගන්නා ලෙස සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටින බවද කී ඔහු ප‍්‍රශ්නය විසඳාගැනීමට පක්ෂ නායකයන්ට ඉඩ දී අනෙක් පිරිස පැත්තකට විය යුතු බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ සිය පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

42,099 Viewers

19 Comments to “මෙහෙම ගියොත් 2/3 තියා 113 ගන්නත් බැරි වෙයි..”

  1. saman says:

    THADI GAMPAHA HARAKA ELAVANNA ONE

  2. siri says:

    samaharu thamanwa adhithakseru karagena wadakarnna yanabawa penawa, ekathu unoth jaya, bedunoth parajaya.

  3. මොරට්වේ ගෝඩනේගිලි සැලසුම් අනුමතා කරණ නගර සබාව රජයේ නිලදාරීන් ජනතවාගන් විසාලා ලෙසා පාගා ගන්නවා.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීම මතයි.

    ජනතාවගෙන් චෝදනා එල්ල වන ආයතන බොහෝ ප්‍රමාණයකට මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර බුද්ධි නිලධාරීන් යෙදවීමට නියමිතය.

    සැම නගර සබාවක් ලග ඉන්න අල්ලස් කාක්කෝ ටික සෝදිසි කල යුතුය

    • Kakiyana Lea says:

      Hema Nagara Sabaawakma ohoma tamai.eeke weda karana kenaata plan eka adinna nudunnoth anumatakaraganna labenne nahe.Wateema yawala sudusu nusudusu law okkoma daala tawa jarawakuth aragena tamai anumata karanne.kaata kiyannada…

  4. purawasi says:

    True.accoding to the precent development definetlu it will happend.

  5. Lapaya says:

    Meka thriwil palshayak neda.

  6. sara says:

    Well said sahathika aththa. Over estimated politicians ca

  7. sara says:

    Well said sahathika aththa. Over estimated politicians cannot win

  8. මහනූවර තරුණ හඩ says:

    මෙතූමා කියන කථාව සම්පූර්ණ සත්‍ය ක්.පොහොට්ටූවෙ සමහරුන්ගේ ප්‍රකාශ ගැන අපේ අප්‍රසාදය.ජනපතිතූමා ගේ ජයග්රහණය සදහා කැපවු සියළු දෙනා එක්වී එක්ලාංඡනය ක් යටතේ තරග කල යුතූයි.නැතහොත් සියළු දෙනා ටම පරාජය.

  9. aaa says:

    rata kanna pora kana heti peenawa needa.

  10. ජෝන් බාස් says:

    ජනමාධ්‍ය විකාශනය සමග වේගයෙන් වෙනස් වන ජන වීඥානය පිළිබද ඇති පටු දනුම නිසා සම්ප්‍රදායික
    දේශපාලඥයාගේ ජනතා මතය පිළීබද මෙවර තක්සේරුව බොහෝ දුරට වැරදෙන්න පුළුවනි. ජනතාවගෙන් සැලකියයුතු අනුපාතයක් මේ මොහොතේ භූ දේශපාලනය පිළීබද ඉතාම හොද අවබෝදයකින් ඉන්නෙ. මෙවර ජනප්ප්‍රියතාවයෙන් ඔබ්බට ගිය ජනතා තීරණයක් බලාපොරොත්තුවිය හැකි.

  11. nuwaraone says:

    හරියටම හරි කතාව ….බොරු ලොකුකන් කරන්න කියන්න ගිහින් තියන 69 ත් අඩු කරගන්න හදන්නේ ….පොහොට්ටුවේ ඉන්න හොරුන්ට ඕනි වියත්මගට කෙලින්න …මුන් බයයි වියත්මග නිසා තමන්ගේ මනාප අඩු වෙයි කියලා…මමනම් හිතන්නේ වියත්මග පොහොට්ටුවෙන් මිදිලා වෙනම ඉල්ලන්න ඕනි ගෝටා ජනාධිපතිතුමාගේ යටතේ..එතකොට පොහොට්ටුවේ ඉන්න තක්කඩි රැලට තේරෙයි…

  12. shaliya says:

    සර්, ඒක ඇත්ත. ඊයේ පෙරේදා දෙශපාලනයට ආව ඇටිටිමිබෝ මේවා දන් නෑ

  13. සියලු දෙනාම සමගි වී මැතිවරණයට ඉදිරිපත් විය යුතුය නොඑසේනම් පරාජය භාර ගැනීමට සූදානම්ව සිටින්න.

  14. සියලු දෙනාම සමගි වී මැතිවරණයට ඉදිරිපත් විය යුතුයි නැත්නම් පරාජය ස්ථිරයි.

  15. Kalana says:

    Godak dhurata eeka thamayi wenne…

  16. NAK says:

    I personally believe that the SLFP should contest separately.
    That will accommodate more candidates on their side for one and ease the pressure on SLPP list too.
    That will also do some justice to those who worked for SLPP from the early days.
    More importantly it will call the bluff of 14 vote base the SLFP is boasting on.

Main News