8 Comments to “මෙහෙම පාණ්ඩු ආණ්ඩුවක් ලෝකෙ කිසි තැනක නෑ..”

  1. Hesh says:

    ජවිපෙටනම් සතුටු ඇති. අපිටනම් දුකයි ඒ කාලෙ තිබුන සන්වර්ධනය මතක් වෙද්දී.

  2. Lolla says:

    තොපිලානෙ ඔක ගෙනාවෙ

  3. සිංහල බන්ඩා says:

    පර අාඬි හැත්ත බුරැත්ත එක්ක බය්ල කියල ‘යහපාලන’ කැඳහැලිය රත් කොරන්න ගිනි පිම්බ එක අැරෙන්න ජෙප්පො රටට කල වැඩක් තියනවද?

  4. Lanka says:

    Panduwa genawe apida Hello…?

  5. raymond says:

    මොනවා වුනත් ලාල් කාන්ත ඈත්ත කියනවා අනුර වගෙ යටින් යු එන් පි නොවේ

  6. lalith says:

    ලාාල් කාන්තී උබ දැන් උබලගෙ පාන්ඩුවට බනින්නේ මහ ජනතාවගෙන් උබට ලකුනු දාගන්නද පාන්ඩු ආන්ඩුවේ ඉන්න නරපනුවෙක් තමයි උබත්

  7. Jonaa'S Brother says:

    ” ජෙප්පනි” තොපිත් වග කිවයුතුයි පාන්ඩු ආන්ඩු හැදුවට.
    නිකන් කට තිබුනට අපේ ජෝන් අයියා වගේ පෙති අරගෙන කරන කියන කුනු හරුප කතා දෙසා බාන්නේ නැතුව හිටියොත් හොඳයි
    කාන්තයෝ අදෝ මුකයෙන්ද බන් කතා කරන්නෙ., පෙති ගත්තානම් සයිඩ් එකක් අල්ලා වෙන වැඩැක් කරපන් බන්.

  8. Lanka says:

    Ekek kiyanawa PM ta Mahanayaka himiwaru denuwath karanna kiyala,Thawa ekek kiyanawa anduwa panduwa wageya kiyala,thawa ekek kollo kello kulappu karanawa anduwata viruddawa uthgosana karranna,kattiya north gihin may day karanawa.JVP karayonta olmorondan kiyala lankawama dannawa…………..

Main News