මෙහෙම රට පාවාදෙන්න බෑ.. හම්බන්තොට වරාය චීනයට දීම ගැන ඇමති විජේදාස පාර්ලිමේන්තුවම හොල්ලයි.. ආණ්ඩුව තක්කු මුක්කු වෙයි..
July 31, 2017 at 10:40 am | lanka C news
හම්බන්තොට වරාය චීනයට පැවරීම සම්බන්ධයෙන් දැඩිව විරෝධය පල කරමින් එම ගිවිසුමද දැඩිව විවේචනයට ලක් කරමින් අධිකරණ හා බුද්ධශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී වේගවත් අදහස් දැක්වීමක් කලේය.