මෙහෙම රට පාවාදෙන්න බෑ.. හම්බන්තොට වරාය චීනයට දීම ගැන ඇමති විජේදාස පාර්ලිමේන්තුවම හොල්ලයි.. ආණ්ඩුව තක්කු මුක්කු වෙයි..

July 31, 2017 at 10:40 am | lanka C news
මෙහෙම රට පාවාදෙන්න බෑ.. හම්බන්තොට වරාය චීනයට  දීම ගැන ඇමති විජේදාස පාර්ලිමේන්තුවම හොල්ලයි.. ආණ්ඩුව තක්කු මුක්කු වෙයි..

හම්බන්තොට වරාය චීනයට පැවරීම සම්බන්ධයෙන් දැඩිව විරෝධය පල කරමින් එම ගිවිසුමද දැඩිව විවේචනයට ලක් කරමින් අධිකරණ හා බුද්ධශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී වේගවත් අදහස් දැක්වීමක් කලේය.

174 views

28 Comments to “මෙහෙම රට පාවාදෙන්න බෑ.. හම්බන්තොට වරාය චීනයට දීම ගැන ඇමති විජේදාස පාර්ලිමේන්තුවම හොල්ලයි.. ආණ්ඩුව තක්කු මුක්කු වෙයි..”

  1. ජසයා says:

    ආඳා දැන් ගිහින් ඉවරයි. දැන් වලිගය අල්ලන්න හදන්න එපා. වැඩක් නැහැ ලිස්සනවා. මෙච්චර දෙයක් වෙනකම් බුදියගෙනද හිටියෙ ? දැන් ලෝකෙට පේන්න බොරුවට කෑගහනව.

    • mayadunna says:

      මූ හිතන් ඉන්නෙ මහින්ද ලඟදි බලේට එනව කියල. ආන්ඩුවටම පහර ගහන්නෙ ඒකයි.

      • maraya says:

        mayadunna…….යමපලනයට කඩේ යනවට වඩා හොදයි පාරේ සිගමන් යදීම ….කටවහ ගනු

        • Upali says:

          නූතන ජෝන් ඩොයිල් ජාතිය අමතයි

        • Amda says:

          පව් බන්.. මායාදුන්නය එදා වේල හොයාගන්නෙ යන්තම් කමෙන්ට් කෑලි ගානට. ඕව ගනන් ගන්න එපා.

      • දමින්ද says:

        ඊලඟ unp නායකයා වෙන්න ඕනෙ විජයදාස රාජපක්ෂ. එතකොට unp එකේ තියෙන බලු ගතිය යවාගන්න පුළුවන් වෙයි. එතකොට ආණ්ඩු මාරු වුනහම මෙහෙම විනාසයක් වෙන එකක් නැහැ.

    • ranjith fernando says:

      සම්පූර්ණ ප්‍රෝඩාව ගෙනියන්නේ. රාජපක්ෂලා කරපුදේ වැරදි කියලනෙ පටන් ගත්තෙ

    • Wijebahu says:

      Moota mahinda kuttiya deela karanamak gahanna wage hadanne. Kohomath meya deadasa ne.

  2. yasmin says:

    mokatada inne pala ko mahinda gawata

  3. Pravenidasa says:

    බොරැ නාට්ටිය!

  4. CHANDA says:

    ඔබේ රට වන ශ්‍රී ලංකාව, අරාජික වටපිටාවකට උරුමකම් කීමට ඕනෑවටත් වඩා සුදුකම්, මේ වනවිටත් සපුරාගෙන ඇති බව සතුටින් දන්වමි.

  5. Karu says:

    මං හිතන්නෙ රඟපෑමක් වගෙයි.
    Just acting!

  6. සුනීතා says:

    අන්තිම දක්ෂයෙක්, මෙයාව මීළඟ පොදු අපේක්ෂකයා ක්ලරලා දන්නාකෝ කොහොමහරි

  7. LION says:

    නීති විරෝදී ගිවිසුමට සහය දුන්න මන්ත්රීවරු ………2020 ඔබේ චන්දය ඉල්ලන්න එයි. කොස්ස ගන්න

  8. ගෙඹි පැටියා says:

    ගෙම්බෙක්… ගෙම්බෙක්…

  9. Sadda says:

    Oya wage adahas darana aya oba pakshaye innawanam, owunuth samaga mahinda nayakathwayata path karanna. Mema paradeena chinthanaya niwaradi kala hekke ohutai.

  10. wijedasa says:

    මේ කතාවේ තියෙන්නේ තනිකරම රැවටිල්ලක් විතරයි. මොකද මේකට මෙහෙම කෙක්කුමක් තිබුනානම් වරාය දෙන්න කලින් මේවා කියන්න තිබුන එහෙම නෙත්නම් වරාය දෙනවට විරුද්දව හිටපු කණ්ඩායම් එක්ක එකතුවෙලා මේක නවත්තන්න තිබුන. ඇත්තම තත්ත්වේ ආණ්ඩුවේ හෝ විපක්ෂයේ කාටවත් මේක නවත්තන්න ඕන වෙලා තිබුනේ නෑ . මහින්දත් නිල ආරාදනවක් මත china ගිහින් ආවට පස්සේ මේකට පැහැදිලි ප්‍රබල විරොදයක් දැක්කුවේ නැහැ.

    දැන් කෞරුවත් කිව්වට මේක පස්සේ කලක අආපහු ආණ්ඩුවට ගන්නවා කියල එක කෙරෙන දෙයක් නෙමේ.

    මේ කතාවේ මට තේරෙන්නේ එකම දේ තමා ආණ්ඩුව china සතුටු කළා වගේම ලගදීම india සතුටු කරන්නත් ලොකු දෙයක් කරනවා කියන එක. එක තව මොකක් හරි ඉන්දියාවට දීල වෙන්නත් පුළුවන් නෙත්නම් මේ කියන විදිහට india වට ඕන විදිහට ව්‍යවස්ථාව වෙනස් කිරීමක් වෙන්නත් පුළුවන්.

    මේකාගේ දේශප්‍රේමී රගපෑමත් රන්ජන්ගේ හොරු අල්ලන රගපෑමයි වගේම එකම script එකකට වෙන මිනිස්සු රැවටිල්ලක් විතරයි

Main News