මෙහෙම රාජ්‍ය නායකයො අපේ රටට වැඩක් නෑ..- රතන හිමි සීලය බිදී..[Video]

July 15, 2018 at 11:08 pm | lanka C news
මෙහෙම රාජ්‍ය නායකයො අපේ රටට වැඩක් නෑ..- රතන හිමි සීලය බිදී..[Video]

ග්ලයිපොසේට් තහනම මුළුමනින්ම ඉවත් කිරීමට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ඉඩ දේ යයි තමන් වහන්සේ විශ්වාස නොකරන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

එසේ ඉඩ දෙන්නේ නම් එවන් රාජ්‍ය නායකයන් මෙරටට අවශ්‍ය නැතැයිද උන් වහන්සේ කියා සිටිති.

ගල්යිපොසේට් තහනම මුළුමනින්ම ඉවත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය සම්බන්දයෙන් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

93 views

14 Comments to “මෙහෙම රාජ්‍ය නායකයො අපේ රටට වැඩක් නෑ..- රතන හිමි සීලය බිදී..[Video]”

  1. HODA PUTHA says:

    Mudu Mahana….. Upawedi unanam hondai neda……Rata kanna upan un….Peretheyek wela ipadiyan….

  2. Bandu says:

    True we don’t need state leaders like this…. also we don’t need priests like you…. Buddhist priests are supposed to meditate and attain nirvana…why are you so attached to worldly things ? don’t bother about country, race or religion because you are a Buddhist monk and you believe that everything must have an end no ??

  3. parakum says:

    Why dont you stick to spiritual matters, eat the DANE’ and preach the Buddhas message. Its monk like you getting into politics spoilt the BROTH for all Srilankans like one Badegama Monk demanding Sinhala only policy in 1956..

  4. බන්ඩා says:

    තැටිය කර ව‌ෙ‌ච්ච වලොව‌ෙ ම‌ෝඩ ස‌ෝපිත එක්ක ර‌ොටිය පුච්චන්න කියල පරය‌ො එක්ක වලට පැන්න අතනයා පරයින්ගතේ පරයකේ. දැන් මූ ග්ලය්ප‌ොසටේ එකක් අල්ල ගනෙ දඟලනවා. නමුත් රතන අත ගහන කිසිවකට ආත්මයක් නැහැ.

Main News