මෙහෙයුම සාර්ථකව අවසන්.. වූහන් සිට ආ 33 දෙනා අද නිවෙස්වලට.. කිසිවෙකුටත් කොරෝනා නෑ..

February 14, 2020 at 10:40 am | lanka C news
මෙහෙයුම සාර්ථකව අවසන්.. වූහන් සිට ආ 33 දෙනා අද නිවෙස්වලට.. කිසිවෙකුටත් කොරෝනා නෑ..

කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් චීනයේ වූහන් නගරයේ සිට මෙරටට ගෙන එන ලද ශ්‍රී ලාංකිකයන් තිස්තුන් දෙනා අද සිය ගම්බිම් බලා පිටත්ව යාමට නියමිතය.

සති දෙකක නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු ඔවුන් අද දියතලාව හමුදා කදවුරෙන් මත්තෙගොඩ යුද හමුදා මූලස්ථානය වෙත රැගෙන යමින් සිටී.

එහිදී ඔවුන් සිය ඥාතීනට බාර දීමට නියමිතය.

පසුගිය 01 වැනිදා ඔවුන් මෙරටට රැගෙන ආවේ ශ්‍රී ලංකා ගුවන් සේවයේ විශේෂ ගුවන් යානාවක් වූහන් නගරයට ගොසිනි.

එදා සිට අද දක්වා වෛද්‍ය අධීක්ෂණය යටතේ ඔවුන් දියතලාව යුද හමුදා කඳවුරේ රඳවා තිබිණි.

මෙම කිසිවෙකුටත්රෝ කොරෝනා වෛරස් ආසාදන තත්ත්වය ඇති වී නොමැති බවද වෛද්‍යවරුන් සහතික කරයි.

23,143 Viewers

7 Comments to “මෙහෙයුම සාර්ථකව අවසන්.. වූහන් සිට ආ 33 දෙනා අද නිවෙස්වලට.. කිසිවෙකුටත් කොරෝනා නෑ..”

  1. dev says:

    Good luck
    You all came because our HERO Gota sir ,all forces and fight crew.Thanks them also.

    • country man says:

      Fully agree with you. Thanks.

      • 💞💖💖💖💖💞💕 says:

        අද ආලවන්‍තයගෙ ❤”” වැලන්ටයින් “” ❤ දිනේ.💕..නේ හලෝ…

        ඒකයි ඒ ගොලන්ට ගෙදර යන්න දුන්නේ..!💘💘💘

    • Susil says:

      ‘Apa wenuwen Api’
      Thank you Hon. President, healthcare staff, Army and staff of Air Lanka!

  2. වෙදා says:

    දැන් කිවුව නේද දවස් 25ක් විතර වෛරසය ඇඟේ තියෙනව කියල හොයාගෙන තියෙන කතාවක්?? එහෙම උණොත් දවස් 14කින් මෙයාලව එලියට දාන එක අවදානම් නැද්ද??

  3. fass says:

    Great job! Hats off

  4. meda peradiga says:

    ලංකාවට බිලියන් ගණන් ඩොලර් වලින් විශාල විදේශ විනිමයක් ගෙන දෙන මද පෙරදිග සේවකයනුත් හාම්පුතන් විසින් පහරදීලා මැදපෙරදිග ඉස්පිරිතාල වල, පාලම් යට තානාපති කාර්යාලවල දුක් විඳිනවා. ඒ අය ගැන කතාකරන්න හිටියේ රන්ජන් විතරයි. දැන් ඒ මනුස්සයත් හිරේ. අපිට කවුරුත් නැහැ.

Main News