‘මේක ඔලමොට්ටල රට වැහිල්ලක්..’ – වෘත්තීය සමිති යලි විරෝධයේ..

August 20, 2021 at 10:35 pm | lanka C news
‘මේක ඔලමොට්ටල රට වැහිල්ලක්..’ – වෘත්තීය සමිති යලි විරෝධයේ..

වෘත්තිය සමිති ව්‍යාපාරයේ බලපෑම හමුවේ ආණ්ඩුව විසින් දේශපාලන ලොක්ඩවුන් එකක් ක්‍රියාත්මක කර ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

නමුත් රට වසා දැමීමේ ප්‍රතිඵල ලබාගැනීමේ සැලසුමක ආණ්ඩුව නැති බවත් ඔහු කියා සිටියේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා කියා සිටියේ රට වසා ඇති කාලය තුළ මෙරට කොරෝනා පාලනය කිරීම සඳහාම විද්‍යාත්මක ප්‍රවේශයක ආණ්ඩුව නැති බවයි.

එම මාධ්‍ය අඹ එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ මෙය රට වැසීමක් ලෙස නම් කළද සේවක සේවිකාවන් විශාල ප්‍රමාණයක් අත්‍යවශ්‍ය සේවා සඳහා යයි කියමින් කැඳවමින් ඇති බවයි.

එනිසා මෙම වසා දැමීම ඔලමොට්ටල ලොක්ඩවුන් එකක් යයිද ඔහු පැවසීය.

145,024 views

139 Comments to “‘මේක ඔලමොට්ටල රට වැහිල්ලක්..’ – වෘත්තීය සමිති යලි විරෝධයේ..”

  1. Maha Sinhale says:

    ජෙප්පොයි එන්ජී ඕ කාරයොයි කියන කියන වතාවට රට වහනවනම් ජනාධිපති කෙනෙක් මොකටද? මීට වඩා කෙලින් ඉන්න ජනාධිපතිතුමනි. හැමදාම මුන් කියන දේවල් අහන්න එපා මුන්ව හිරේ දාන්න. ජෙප්පන්ගෙ මතය ජනමතය කියල රජය පිලිගන්න එක ලොකු ප්‍රශනයක් දැන්

  2. අ-රෙන කුමාර says:

    මෙම කොමෙන්ට්ස් ෆේස් බුක් හා ට්විටර් වලට යවන මෙන් ලියන අයගෙන් ඕනෑ කමින් ඉල්ලා සිටිනවා.ර

  3. kingsley says:

    කොහෙද බුරුවො රටක් වහනකොට අත්‍යාවශ්‍ය සේවා වහන්නේ?

  4. Nalin says:

    Just this this bunch of nut looser with Sajith & Anura clan are running our country at this desperate moment? Just think honestly. The country has collapsed then & Americans & indians are running it now.Simply traitors.

  5. sana says:

    thope labbak nisa newei wahuwe…..lede bokarala me wage winashayak kalen nam ubalama thamai…

  6. LION says:

    මමනම් ගෝටාභයට ඡන්දෙ දුන්නෙ මේ පෙලපාලි උද්ගෝශන කරන කඩාකප්පල්කාරින්ට වෙඩි තියලම දායි කියල බලාපොරොත්තුවෙන්. ඒ බලාපොරොත්තුවත් ඉවරයි. රට හැමදා දුවන්නෙ මේ කාලන්නි මාෆියා කාරයන්ට ඕන විදිහට.

  7. Janka says:

    මුන්ට බිම දාගෙන පයින් ගහන්න හිතෙන්නෙ මට විතරද
    මෙක හිතිවිල්ලක් පමනක් නොකර ක්‍රියාවක් කරමු

  8. Kolla says:

    Bunch of loosers. One of the worst opposition in the world

  9. UNP GAL IBBA says:

    මේ වගේ කාලකන්නී ඔල මොට්ටලයන් මුලු රටටම වසංගතයක් කොරෝනාවෙන් ගොඩයන්න බලන දේෂපාලන සක්කිලියෝ???????????

  10. Roy says:

    The most ugly faces that no body wants to see for ever!!!!

Main News