‘මේක ඔලමොට්ටල රට වැහිල්ලක්..’ – වෘත්තීය සමිති යලි විරෝධයේ..

August 20, 2021 at 10:35 pm | lanka C news
‘මේක ඔලමොට්ටල රට වැහිල්ලක්..’ – වෘත්තීය සමිති යලි විරෝධයේ..

වෘත්තිය සමිති ව්‍යාපාරයේ බලපෑම හමුවේ ආණ්ඩුව විසින් දේශපාලන ලොක්ඩවුන් එකක් ක්‍රියාත්මක කර ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

නමුත් රට වසා දැමීමේ ප්‍රතිඵල ලබාගැනීමේ සැලසුමක ආණ්ඩුව නැති බවත් ඔහු කියා සිටියේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා කියා සිටියේ රට වසා ඇති කාලය තුළ මෙරට කොරෝනා පාලනය කිරීම සඳහාම විද්‍යාත්මක ප්‍රවේශයක ආණ්ඩුව නැති බවයි.

එම මාධ්‍ය අඹ එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ මෙය රට වැසීමක් ලෙස නම් කළද සේවක සේවිකාවන් විශාල ප්‍රමාණයක් අත්‍යවශ්‍ය සේවා සඳහා යයි කියමින් කැඳවමින් ඇති බවයි.

එනිසා මෙම වසා දැමීම ඔලමොට්ටල ලොක්ඩවුන් එකක් යයිද ඔහු පැවසීය.

145,256 views

139 Comments to “‘මේක ඔලමොට්ටල රට වැහිල්ලක්..’ – වෘත්තීය සමිති යලි විරෝධයේ..”

  1. snuil says:

    මෙවැනි කාලකන්නින් කරන ප්‍රකාශන සහ පින්තූර ඔබ මාධ්‍ය වෙතින් ප්‍රකාශ කළහොත් බහුතර ජනතාව ඔබගේ මාධ්‍ය ප්‍රතික්ෂේප කරන බව අමතක නොකරන්න.
    ඔබද සේවාවක් සහ ව්‍යාපාරයක් කරන බැවිනි රටේ බහුතර ජනතාවගේ සුබ සිද්ධිය සඳහා කටයුතු කරන්න.

  2. ක්‍රිමිනල් says:

    රටට හොඳක් වෙන්න නම් මේ වගේ කාලකන්නි වඳවෙලා යන්න ඕන

  3. ගමයා says:

    සමන් රත්නප්‍රිය , ජෝසප් ස්ටාලින් , මහින්ද ජයසිංහ , කුමුදේශ් සහ ජේවීපී කාරයන්ට ngo වලින් ස්තිර ගෙවීමක් ලැබුනාට රටේ අනෙක් මිනිස්සුන්ට සල්ලි පිනට හම්බුවෙන්නේ නැහැ .

  4. Nuwan says:

    මුගෙ කටට බල්ලෙකුට කියල රෙව්වන්න ඔනේ

  5. Snap says:

    අනේ මුසලයෝ pau නොදී තොගේ රාජකාරිය හරියට කරගෙන හිටපන් කාලකන්නි යා මු එනවා ජනාදිපති ට උගන්නන්න ඉස්සෙලා උබේ රාජකාරිය හරියට කරපන් බල්ලා

  6. Ranjith Dubai says:

    රටට හොඳක් වෙන්න නම් මේ වගේ කාලකන්නි වඳවෙලා යන්න ඕන.
    Somebody should teach a lesson to this idiot.

  7. sam says:

    Meya neda minissu rawattala boruwata parliment gihilla banku hora ranil ekka ekathuwela prado ekak gaththe

  8. sunil says:

    මෙහි දමා ඇති comments ඔබ ආයතනය විසින් අදාල පුද්ගලයින් වෙත යොමු කරන්නේ නම් රටට ජාතියට ඔබ ආයතනය විසින් කරන්නා වූ මහඟු සේවයක් තවත් නොමැත

  9. දුක හිතෙනවා says:

    කුමුදේශ් උඹලා අනිත් අය කල යුතු දේ දැනගත්තත්, උඹලා පීසීආර් ටිකට අදාල රිපෝට් ටික දෙන්න වැඩපිලිවෙලක් උඔලා සකස් කරගන්න බැරි උනා. ඒක ප්‍රමාද කළා ඒවට උත්තර නෑෑෑ. ඒක නිසා උඹගේ අම්මා තමයි අපට නිතර මතක් වෙන්නේ. පර බල්ලා

  10. මාක්ස්වාදී ජෙප්පා says:

    මුන්ටයි ගන හැත්තටයි බයේ රට පාලනය කරන්න පඹයෙක් ගෙනාව අපි. හිට්ලර් පුටින් කියල කිව්වෙ. 3% ජෙප්පො කිව්වම රට වහනව නොදකින් මෙහෙමත් පුටින් කෙනෙක්.

Main News