මේක නපුංසක අණ්ඩුවක්.. ඇමතිකම අතහරින්න හිතෙනවා..- තෙවරප්පෙරුම

July 18, 2018 at 10:00 am | lanka C news
මේක නපුංසක අණ්ඩුවක්.. ඇමතිකම අතහරින්න හිතෙනවා..- තෙවරප්පෙරුම

මේ රටේ නීතිය ගැන කිසිම පැහැදීමක් තමනට නැතැයි නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

අද ඇත්තේ පොලීසියක් පාලනය කල නොහැකි නපුංසක ආණ්ඩුවක් යයිද ඔහු සදහන් කරයි.

අද නීතිය ක‍්‍රියාත්මක වන්නේ අවශ්‍ය දේට නොව අනවශ්‍ය දේට යයිද නියෝජ්‍ය ඇමතිවරයා කියයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හම්බන්තොට යෝජිත වන අලි කලමණාකාර රක්‍ෂිතයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමිනි.

144 views

9 Comments to “මේක නපුංසක අණ්ඩුවක්.. ඇමතිකම අතහරින්න හිතෙනවා..- තෙවරප්පෙරුම”

  1. rathne says:

    අනේ එපා, තව ටික කලානේ ඉන්නේ තියෙනේ එතකොට අර ලගේදීම ආණ්ඩුවට බරක්වන පෙන්සෝන් එක ගන්න හැකිනේ. එකත් එක බලප්රෝතුවක් වුනාට එකත් අර වෘසන කොස වැටෙනකන් පසෙන් ගිය වෙන්නත් පුළුවනි. අනේ යන්න නම් එපා එපමි. ඔය ගියා කියල පතරෙන් දනගයි. පසුව කටත් අමතක වේ. අර තිස් අවු රුදු යුද්දේ වගේ.

    • Amda says:

      කතාව ඇත්ත. මෙයාගෙත් මාධ්‍ය සන්දර්ශන විතරයි

  2. buruputha says:

    Ea unata ain venna hitha hithaa Inna eka eetath vada napunsakayek.

  3. viki says:

    mati moola, muta molayak na mati haraka. neethiya vath policiya vath control karanna ministr lata vath governers la ta vath power na kiyala mu danne na mee haraka, muu taama inne mahindage mooda aathal hondai kiyana mood eke,, o/l pass nathi rata harak……

  4. Ranjith says:

    Owa baila.

  5. Pangara Natta says:

    Hitha, hitha inne nathuwa kaiywaarua nawaththala konda pana thiyena ekek wage illa asweyanko!

  6. David Milli-banda says:

    Ammata hudu…. moota Commando ushna gahala ne.
    Balapallako aduma………

    Hithanawa nowei duraya dhala pala.

    karapu wade nam hondai. Mokada wana jeewana kaarayo boruwa karanne.
    Thawa tika kalakin wana jeevana kaarayanta balaganna saththu nathuwa yanawa.
    Fonya saha moowa thama wanagatha karanna wenne.

  7. Lolla says:

    Me We……ge putha war eka kale koheda hitiye
    Cama uniform eka gahagena ranganawa

  8. Gadol says:

    කිය කිය ඉන්නේ යන්නකෝ?

Main News