මේක පතෝල අයවැයක්.. මිනිස්සු ගහලා පන්නයි.. තනතුරු දී මගේ කට වහන්න බෑ..- කොළඹ කුලපති හිමි

November 14, 2021 at 12:00 pm | lanka C news
මේක පතෝල අයවැයක්.. මිනිස්සු ගහලා පන්නයි.. තනතුරු දී මගේ කට වහන්න බෑ..- කොළඹ කුලපති හිමි

තමන් සැමවිටම ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් තනතුරු දී තමන්ගේ කට වැසීමට නොහැකි බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට පත්කර සිටින පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මුදල් ඇමතිතුමා විසින් ඉදිරිපත් කළ අයවැය අසාර්ථක පතෝල අයවැයක් බවත් ජනතාවට ඉන් ලැබුනු දෙයක් නැති බවත්ය.

මාධ්‍ය හමුවක් පවත්වමින් ආනන්ද හිමියෝ කියා සිටියේ අයවැය ඉදිරිපත් කිරීමට පෙර සීනි කැටය සිට සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ දමා තිබූ බවයි.

එමෙන්ම ජනතාවට භාණ්ඩ ලබාගැනීමට පෝලිමේ සිටින්නට සිදු වූ බව ද උන්වහන්සේ සිහිපත් කළහ.

වත්මන් පාලනය යටතේ නැවතත් සිරිමාවෝ යුගයේ තිබුණු පෝලිම් යුගයට රට ගෙන ගොස් ඇති බවද එහිමියන් කියා සිටියහ.

ජනතාවට වසර දෙකක් යාමට පෙර ආණ්ඩුව එපා වී ඇති බවත් මෙහෙම ගියොත් ජනතාව ආණ්ඩුවේ අයට ගමට එන්න නොදී ගහලා පන්නනු ඇති බවත් උන්වහන්සේ තව දුරටත් කියා සිටියහ.

46,281 views

22 Comments to “මේක පතෝල අයවැයක්.. මිනිස්සු ගහලා පන්නයි.. තනතුරු දී මගේ කට වහන්න බෑ..- කොළඹ කුලපති හිමි”

  1. Jaya says:

    උඛලා කිවිවා නේද කුලපති කලාම සුදුසුකම් නැ කියලා.ඔය අසූරැවට අයවැය ආර්ථික විශේෂඥයෙක්ටත් වඩා හොදට විශ්ලේෂණය කරලා තියෙන්නේ.හු.හු.හු

  2. Darshana abayakoon says:

    මේ සාදුට බොරුවට බනින්න එපා, පොහොට්ටු පක්ශේ පිහිටෙව්වේ සාදුගේ පංසලේ ඒ පිනම ඇති සාදුට නිවන් යන්න. මුන්වහන්සේ රාජපක්ශවරුන්ගේ අග්‍ර ස්‍රාවක වරයෙක්. උන්වහන්සේ තමයි රජයට එන ජනතා අප්‍රසාදය කොහොම හරි මැනේජ් කරන්නේ. ගුරුවරුන්ගේ ප්‍රශ්නෙත් ලස්සනට හැන්ඩල් කරා. ඒකනෙ කුලපති කමත් දුන්නේ. ඒ නිසා සාදුට බනින්න එපා, ඔයාලට පව් පිරෙයි.

  3. Love nature says:

    කතාවෙන් නොව ක්‍රියාවෙන් පෙන්වමු.

  4. Love nature says:

    . කතාවෙන් නොව ක්‍රියාවෙන් ජයග්‍රහණය කර පෙන්වීම අතිශයින්ම වැදගත් කාරණාවකි.

  5. dev says:

    වසර ගානක් සීනිබොල දීපු අයවැයක් මෙ පාර නති නිසා දුක අති. හොන්දට කියවන්න මෙකෙ තියන දෙවල් කරොත් ලන්කාව තියන තැන. ලොක අර්බුදයට හොන්දම විසන්දුම දෙශය ගොඩ නැගීම. නැතුව පරිප්පු හාල් අඩුකරන. නිකමුන් වන රජයෙ සෙවකයන්ට පඩි වැඩි වීම් නැති නිසා අවුල් ඇති.

  6. Dengu Nona says:

    Mun wahanse thamayi ee langata Budu wenna inne. Danatamath Gazette Nivedanaya soojaanam Athi. Eka paaratama Gazette eka nogahanne pahuwadaata awlangu karanna weyi kiyana bayata!!

  7. Mahesh says:

    Mr. Muruttettuwe Ananda kohomada Pujya une?

  8. Damian says:

    ඇත්තටම මේ සාදු මොන ආගමේ ද?
    බුදු හිමි ගෙ ආගමේ නම් වෙන්න බෑ.

  9. Ada da rena naalikawa says:

    Aney naaki huththigey putho thopi mey ratata karapu vinasey hondatama athi. Tho pin bathaa, thota aanduwa honda nethnam kulapathi kam ganne mokatada naaki wal pakayo??😡😡😡😡😡