මේක පතෝල ආණ්ඩුවක්.. 2020 දී කොන්ද පණ ඇති ජනාධිපති කෙනෙක් බිහිවෙනවා.. එදාට බලාගමු..- බස් ගැමුණු

May 24, 2018 at 12:02 am | lanka C news
මේක පතෝල ආණ්ඩුවක්.. 2020 දී කොන්ද පණ ඇති ජනාධිපති කෙනෙක් බිහිවෙනවා.. එදාට බලාගමු..- බස් ගැමුණු

මාෆියාවලට බිය නැති කොන්ද පණ තියෙන නායකයෙක් 2020දී මේ රටේ බිහිවන බව සමස්ථ ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

මේ පතෝල ආණ්ඩුව තිබෙන තුරු මාෆියාවන් පවතිනු ඇතැයිද ඔහු කියයි.

නව නායකයා යටතේ 2020න් පසු කිසිවෙකුට ස්ට‍්‍රයික් කරන්න ඉඩ නොලැබෙනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

52 views

4 Comments to “මේක පතෝල ආණ්ඩුවක්.. 2020 දී කොන්ද පණ ඇති ජනාධිපති කෙනෙක් බිහිවෙනවා.. එදාට බලාගමු..- බස් ගැමුණු”

  1. Asaranaya says:

    බස් ගැමුණුවෝ ඔහෙළා එකතුවෙලානෙ පතෝල මැස්සට කෝටු එකතුකර ගැට ගැහුවේ, වෙනස කොහෝමද සැප ඇතිනේද ,රටේ ජනතාවගෙන් ප්‍රසිදියේ සමාව ගනින් බන්

  2. සිංහල කොන්ග්‍රස් says:

    පතෝල අාණ්ඩුක් බලයට ගේන්න වලි කාපු පරය්, තොපි අමු හරක් නෙවෙය්ද? බහුතර ජනතාව තොපිට මඩු වලිගෙන් ගහල ගහක බඳින දවස වැඩි අෑත නැහැ.

  3. NAK says:

    AAApooo moova nam paththe palathe ganna epa.

  4. dfddf says:

    private bus ව්‍යාපාරයම සමාජ ව්‍යසනයක් වෙලා ? ,
    මකවලා හරිගස්සන්න ඕනෙ

Main News