මේක පොහොට්ටුවේ තනි ආණ්ඩුක්.. එක එකාට උප්පැන්න ලියන්න දෙන්න බෑ.. සිල්ලර පක්‍ෂ කිහිපයක් අපට ජැක් ගැහුවා පමණයි..

December 8, 2019 at 10:00 am | lanka C news
මේක පොහොට්ටුවේ තනි ආණ්ඩුක්.. එක එකාට උප්පැන්න ලියන්න දෙන්න බෑ.. සිල්ලර පක්‍ෂ කිහිපයක් අපට ජැක් ගැහුවා පමණයි..

වර්තමාන ආණ්ඩුවට උප්පැන්න ලීමට එක එකාට ඉඩ දෙන්නේ නැති බව වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හපුතලේ පොදුජන පෙරමුණ සංවිධායක උදිත් ලොකුබණ්ඩාර මහතා පවසයි.

දැන් පිහිටුවා ඇත්තේ පොහොට්ටුවේ තනි ආණ්ඩුවක් බවද ඒ මහතා සඳහන් කළේය.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී පැවති ජන හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

නමුත් මෙම ජයග්‍රහණය සඳහා පොහොට්ටුව සමග සිල්ලර පක්ෂ කිහිපයක් එකතු වී ශක්තිය ලබාදුන් බවත් එසේ වුවද පොහොට්ටුව එම කිසිම පක්‍ෂයකට ණය නැති බවද ඔහු පැවසීය.

පොහොට්ටුව ජයග්‍රහණයට එම පක්ෂ විසින් ජැක් පමණක් ගසා ඇතැයි ද සඳහන් කළේය.

170 views

45 Comments to “මේක පොහොට්ටුවේ තනි ආණ්ඩුක්.. එක එකාට උප්පැන්න ලියන්න දෙන්න බෑ.. සිල්ලර පක්‍ෂ කිහිපයක් අපට ජැක් ගැහුවා පමණයි..”

  1. Dakune haadaya says:

    SLPP only!!

    I can see many fake comments by UNP and SLFP here. People in the country don’t want the aappa drama again. We had enough!! If you get this wrong it’s the end for Sri Lanka!!

  2. Dakune haadaya says:

    SLPP only!!

    I can see many fake comments by UNP and SLFP here. People in the country don’t want the aappa drama again. We had enough!! If you get this wrong it’s the end for Sri Lanka!!

    No chair no beetle leaf just pohottuwa and pohottuwa manifesto

  3. Nim says:

    WUBA ARABA ATHTHA
    POHOTTUWA CHANDA
    KADANA WADAK DA ?
    KATEE HATIYA TA
    MOLEE NATHNAM
    KATHA NOKARA
    HITEYOTH HODA.

  4. බන්ඩා දලු says:

    රටේ ජනාදිපති අත්සන් කරපු ගිවිසුම .මූ වෙනස් කරන්න හදනවා. මු ජනාදිපතිටත් වඩා ලොකු එකෙක්ද? මූව කොහොම හරි මේ පාර පරාද කරමු.

  5. Buddhist says:

    Mahinda, Namal, Chamal ehema Pohottu inna evun nam komada pakshaya maru karala thawa Parlimenthuwe inne?

  6. Sanjeeva says:

    මේක මෙයාගේ නෙවෙයි මහින්දගේ මතය. එයාට කියන්න බැරි නිසා එයාගේ ලේකම්ව දමලා කියවනවා.