මේක යහපාලනයක් නොවෙයි අවපාලනයක්..- රතත හිමි [Video]

September 8, 2018 at 4:40 pm | lanka C news
මේක යහපාලනයක් නොවෙයි අවපාලනයක්..- රතත හිමි [Video]

සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තබන ලද නිදහස් වෙළඳ ගිවිසුම් මුළුමනින්ම නීති විරෝධී ගිවිසුමක් යයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

මෙමගින් යහපාලන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය පෙන්නුම් කරන බවද උන්වහන්සේ සඳහන් කරති.

මෙය යහපාලනයක් නොව අවපාලනයක් බව ද උන්වහන්සේ සඳහන් කළහ.

ගිවිසුම ඉදිරිපත් කර තිබුනේ ඉංග‍්‍රිසි බාෂාවෙන් පමණක් බවත් සිංහල හා දෙමල බාෂාවෙන් ඉදිරිපත් කිරීමට ශීලාචාර කමක් හෝ නොතිබු බවද උන් වහන්සේ වැඩි දුරටත් කියා සිටිති.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හිමියන් මෙම අදහස් පල කලහ.

මේක දැන් යහපාලනයක් නෙමේයි,අව පාලනයක් රතන හාමුදුරුවෝ

Gepostet von Mr ඇසට පේනා දුරින් සිටි මිනිසා am Donnerstag, 6. September 2018

147 views

12 Comments to “මේක යහපාලනයක් නොවෙයි අවපාලනයක්..- රතත හිමි [Video]”

  1. PULATHISI says:

    වසර තිහකට ආසන්න කාලයක් පැවති යුධ ශාපය නිමාකර, තිරසාර සංවර්ධන මාවතකට රට යොමුකරමින් සැලසුම් සහගත යුගයක් අැතිකළ උදාර රාජපක්‍ෂ පාලනය බිඳ දමා ඊනියා යමපාලනය ගෙන ඒමට මූලිකත්වය ගෙන ක්‍රියා කළ ඔබ වැනි අය කෙතරම් බයිලා කෙළියත් ජනතාව විසින් ඉදිරියේදී නිසි පුදසත්කාර ලබාදෙනු නියතය.

  2. Wijebahu says:

    රට අද වැටිල තියෙන අගාධයට මේ ගනගෙඩියත් වග කිව යුතුයි.

Main News