මේක සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියා ජනාධිපති කිවුවෙ නෑ..- බැසිල්
November 30, 2020 at 2:10 pm | lanka C news
අද පවතින්නේ සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියා ජනාධිපතිතුමා නොකී බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
සති අන්ත ලංකාදීප පුවත්පත වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.
- ජනාධිපති ගෝඨාභය නම් කිව්වේ මේක සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියලා
‘නෑ කවුරුත් නෑ එහෙම කිව්වේ නෑ එහෙම කිව්වා කියලා සමාජ ජාලවලත් පිට ඉන්න අයත් කියනවා. එහෙම නැතුව අපේ වගකිවයුතු කිසිම කෙනෙක් එහෙම කතාවක් කරයි කියලා මම හිතන්නේ නෑ’
- ගෝඨාභය රාජපක්ෂ අනුරාධපුරයේදී දිවුරුම් දෙමින් කිව්වා මම සිංහල බෞද්ධ ඡන්දවලින් ජනාධිපති උනේ කියලා
‘එහෙම කියපු ගේ ඇත්ත. අපිත් එහෙම කියනවා. මේ පක්ෂය සියලු ජාතීන්ට සියලු ආගමිකයන්ට අයත් පක්ෂයත්. හැබැයි මේකේ වැඩි පිරිස සිංහල බෞද්ධ අය. අපට ඡන්දය දුන්නෙත් ඒ අය. ඒකෙ හංගන්න දෙයක් නෑ. ඡන්ද ප්‍රතිඵල බැලුවම ඒක අපට පේනවා. ඒකෙන් කියවෙන්නෙ නෑ අපි වෙනත් ජාතිකයන් වෙනත් ආගමිකයන් ඇතුළු කර ගන්නේ නෑ කියලා. ඒක හදපු එකක්’
අගමැති ධූරයේ සිට ජනාධිපති ධූරය දක්වා යන්න ගහන ප්ලෑන් එකේ සුළු ජාතීන්ගේ ප්‍රසාදය දිනාගැනීම පිණිස මේ වගේ දේවල් කියන්න වෙනවා
අපිත් බය්යො තමයි..ඒත් මුන්දට නම් චන්ද නැත.
මහින්ද නැත්නම් ගෝටා..එතනින් ඉවරයි.
අන් පලයන් බොරු නොකියා උබ නාමොල්ටත් දෙනව 😀
බංබුව තමා ඌට දෙම්නෙ…
මෛත්‍රී ඉස්සරහට දාල බලය ගත් රනිල්ට උන දේම තමයි මොහුටත් වෙන්නේ
බුදුන් උපන්දේශයේ මහා රාවණයන්ගේ මත්රෘභූමියේ රාඡ්යත්වයට පත්වන්නේ බුදුදහම රකින යකෂ ලේ අැගේදුවන , “නිවහල්” ඉතිහාසයක් මෙන්ම අනාගතයත් නිවැරදිව දකින ,කල්ලතෝනීන්ට පරයන්ට නැටවීමට නොහැකි, බුදධිමත්, නිවැරදි තීන්දු තීරන ගැනීමට බිය නොවන හෙළයෙක්ම පමණයි..!
සාධාරණ සහ රටේ සවෙෙරීත්වයට හානිකර නොවන වෘතියක යෙදිම සැම පුරවවැසියන්ග් පරම වගකීම, යුතුකමද වන්නේය..!
යක්ෂ ලේ? උබේ කමෙන්ට් එකේ හැටියට උබ අංගොඩ මානසික රෝහලේ ඉන්න ඕන එකෙක්
රනිල් නම් මේ දිනවල මානසික රෝහලේ ලු !
රනිලාව මහ බැන්කු හොර කමට හිරේ දාලා අවුරුද්දකුත් වුනා. තෝ කොයි ලෝකෙද හිටියෙ? 😀 😀
රාමනා ජාත්‍යන්තර ගෑනු හෙරෙක්… වඳුරෙකුගෙන් ගුටි කාල බල්ලෙක් වගේ මැරුමි කාපු රාමන පිංපියා මොකෙක්ද?
Onna rata kanna patan ghatta. Mhaya kohatma lankawe dhasapalanayata sudusu nhata. Gotabayat iwarai. 2nd Ranil.