මේක සිංහල බෞද්ධ රටක්.. අනාගමික රාජ්‍ය අපට එපා..- ඇමරිකානු තානාපතිගේ මූණටම අගරදගුරු කියයි…

June 11, 2019 at 11:20 am | lanka C news
මේක සිංහල බෞද්ධ රටක්.. අනාගමික රාජ්‍ය අපට එපා..- ඇමරිකානු තානාපතිගේ මූණටම අගරදගුරු කියයි…

ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් යයි කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය තමන් හමුවට පැමිණි අවස්ථාවේදී තමන් විසින් පැහදිලි කර දුන් බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් සදහන් කරති.

‘මේ රට සිංහල බෞද්ද රටක්. ඒක අපට අමුතුවෙන් කියන්න ඔ්න එකක් නොවෙයි.

මට මතකයි ව්‍යවස්තාව වෙනස් කරන්න හදපු අය අනාගමික ශිෂ්ඨාචාරයක් ගැන කතා කල අයට දවසක් මම කිවුව මේ රට බෞද්ද රටක් ඒක අල්ලන්න එන්න එපා කියල මං කිවුව. අනාගමික ශිෂ්ඨාචාරය අපට ඔ්න නෑ. ආගම තුරන් කරන්න හදන අයව ප‍්‍රතික්‍ෂෙප කරන්න. එහෙම අයට ඉඩ දෙන්න එපා.

මිහිදු හිමියන් මේ පොලවට පය තැබූ දින පටන් වසර 2500ක ඉතිහාසය තුල මේ රටේ ජීවන පැවැත්මේ සංස්කෘතියේ කොදු නාරටිය බවට පත් වෙලා තිබෙන බෞද්ධ දර්ශණය අප ආරක්‍ෂා කල යුතුයි’ යයිද කාදිනල්තුමන් එහිදී පැවසූහ.

86 views

38 Comments to “මේක සිංහල බෞද්ධ රටක්.. අනාගමික රාජ්‍ය අපට එපා..- ඇමරිකානු තානාපතිගේ මූණටම අගරදගුරු කියයි…”

  1. Ravana Parapura says:

    ඇමෙරිකාවේ ඉතිහාසය වසර 250යි මේ සියලුදෙනාම සරණාගතයෝ රතු ඉන්දියනුවන්ලා සමුලගාතනය කරලා රට අල්ලා ගත් ත්‍රස්තයෝ තව මොන කතාද

    • Janathawa says:

      Our greatest respect and tribute to His Eminence,
      Most reverand,Cardinal ,Malcom Ranjith archbishop of Sri Lanka!

    • Rohana says:

      ඒක ඇත්ත. ඇමරිකාවේ මුල් පදින්චි කරුවෝ red indians ල

  2. kawinda says:

    samastha katholika saha cristhitaani bhakthikayinta pamanak nowa bauddha apitath Athi Uthum Kadinal Malcum Ranjith uthumanan maha watina wasthuwak. Unwahanse sadaa apa rata saamaya rekadewa.

  3. සිඳින්න සිඳින්න සුවඳ විහිදුවන සඳුන් වෘක්ෂයක් මෙන් කාදිනල් උතුමානන්ද කුරිරු බෝම්බ ප්‍රහාරයෙන් පසු ලක්දිවෙහි තව තවත්
    සුවඳ විහිදුවමින් , දිදුලමින් වැඩ හිදින්නේ යම් දිනෙක හෙළයේ විරුවන්ගේ නාමාවලියේ තම නාමයද බැබළවීමට දෝයි අපට සිතෙන තරමටය.
    ඔබතුමන්ට තිසරණ හා සියලු දෙවි පිහිට!

  4. vishnu says:

    අපිට දුක මේ වගේ කොන්ද කෙලින් ස්වාමීන්
    වහන්සේලා අපිට නැති එක.අස්ගිරියේ එක්කෙනා
    යටිගිරියෙන් කෑ ගහල කියන්න ඕන දේ මෙතුමා
    බෞද්ධ අපි වෙනුවෙන් කියනව

    • සිතුමි says:

      අනේද කියන්නේ මල්වත්තේ එක්කෙනා නම් බොහෝවිට කතා කරන්නේ එක්සත්ජාතික පක්ෂයේ මාද්‍ය ප්‍රකාශක වගේ .ලජ්ජා නෑ.තමුන්ගේ දහම පක්ෂය වෙනුවෙන් පවල දෙනවා කාදිනල්තුමා බෞද්ද අපි වෙනුවෙන් පෙනී සිටිනවා .උන්වහන්සේට අපගේ හදපිරි ගවුරවය හා නමස්කාරය

  5. Herath Banda Karaliayadda says:

    USA history goes to 200 years. USA leaders having no education of ancient civilization of other countries in world , That is why US Ambassador lack of knowledge Sri lanka civilization by herself.
    She may be knowing English very well , but that does not mean she is been an enlighten by knowledge of history of civilization of Sri lanka. All USA Ambassadors are oversees carriers.!@$$$

  6. Rohana says:

    සිංහල නායකයින්ට කොන්ද පනනැති උවත් කාදිනල් තුමා ගැන අපට ආඩම්බරයි

  7. uthman says:

    mage jathiya sinhala . mage agama kithunu. mage sanskruthiya baudda, ( garu marsalin jayakodi piyathuma)

  8. මේ රටේම ආත්ම ගානක් ඉපදුන අය says:

    මේ රටේම ආත්ම ගානක් ඉපදුන අය මේ රටේ බෞද්ධයන්ට ආදරෙයි/// එතුමා අද දේව භාක්තිකයෙක් උනත් පෙර ආත්ම වල බෞද්ධයෙක් විය හැක ක්‍රිස්තු ආගම කියන්නෙත් බුද්ධාගම කියන්නෙත් බුදු දහමෙන් කැඩී ආ දෙයකි …

  9. Herath Banda Karaliayadda says:

    We respect People of USA that FREEDOM of INDEPENDENCE but not their own path
    of development ,Indeed we rejected that USA,intervention aggression and occupation of other nation land by forceful way> We are forces to protest that US been forcefully land to Island by violating sovereignty of ours own independent .
    We are friendly with all big-power—nations . All over People of World. But we have been maintaion our civilization by cost of 2600 of lives of Sinhaises -Biddhist nomrs of civilization

  10. Herath Banda Karaliayadda says:

    We respect People of USA that FREEDOM of INDEPENDENCE but their own path
    of development.
    Indeed we solemnly rejected that USA,an intervention, aggression and occupation of our nation land by forceful way>
    We are forces to protest that US been forcefully land to Island US Military by concord agreements like SOFA and ACCSA violating sovereignty of ours People independent .
    We are friendly with all big-power—nations . All over the People of World.
    But we have been maintain our civilization 2600 years by cost of sacrifices of lives of Sinhalese -Buddhist teaching and its norms of civilization.We are not ready to surrender that our values of civilization any way in future ?