මේක හයිබ‍්‍රිඩ් ලොක්ඩවුන් එකක්.. ඇදිරි නීතිය දැම්මත් වෙනද වගේම රටේ වැඩ යනවා..

September 3, 2021 at 3:23 am | lanka C news
මේක හයිබ‍්‍රිඩ් ලොක්ඩවුන් එකක්.. ඇදිරි නීතිය දැම්මත් වෙනද වගේම රටේ වැඩ යනවා..

ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක වන්නේ මෙරටටම ආවේනික හයිබි‍්‍රඩ් ලොක්ඩවුන් ක්‍රමවේදයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා සඳහන් කරයි.

අද වන විට ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වන්නේ මෙවන් ආකාරයේ ලොක්ඩවුන් සීමා බවද ඒ මහතා පවසයි.

රට තුළ අත්‍යවශ්‍ය සේවා කර්මාන්ත ආදිය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දී ඇති බව පැවසූ ඔහු අපනයන වෙළඳාමට අදාළ කටයුතු කිසිසේත්ම නැවතීමට නොහැකි බවද පැවසීය.

රට සම්පූර්ණයෙන්ම වසා දැමීම වසංගතය මර්ධනය සුදුසුම ක්‍රමවේදය නොවන බව ද පැවසූ ඔහු නවසීලන්තය ඕස්ට්‍රේලියාව රටවල් දැඩි සීමා ක්‍රියාත්මක කලද එහි ද ආසාදිතයන් වාර්තා වන බව කියා සිටී.

එමෙන්ම ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම අක්‍රිය කර දැමීමට තරම් ආර්ථිකය ශක්තිමත් නැති බවද ඔහු කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා රට භාර ගැනීමට පෙර පැවැති පාලනය ආර්ථිකය ශක්තිමත් කළේ නම් රටත් සම්පූර්ණයෙන්ම වසා දමා හෝ වසංගතය මර්ධනය කිරීමට හැකියාව තිබූ බවද ඔහු තවදුරටත් සදහන් කලේය.

මාතර ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කීය.

32,428 views

21 Comments to “මේක හයිබ‍්‍රිඩ් ලොක්ඩවුන් එකක්.. ඇදිරි නීතිය දැම්මත් වෙනද වගේම රටේ වැඩ යනවා..”

  1. JUDE PERERA says:

    hammo muth enna yanne api evaro

  2. Hi says:

    N/z ,Australia වල දවසකට50000ක් විතර pcr කරනවා.රෝහල් වල negative pressure දමලා තියෙන්නෙ.වාතයේ virus එක නොමැති වෙන්න.සුදුසුම ppe දෙන්නෙ කාර්ය මණ්ඩලට.
    contact tracing හොදටම කරනවා.නමුත් ඊට වඩා වේගයෙන් වසංගතය පැතිරෙන නිසා victoria premier කිව්වෙ stay at home කියලා.
    ඒ අතරම ඒ මිනිස්සු health staff recruit කරනවා වෙන රටවලින්.
    Covid එතකොටම මේ මිනිස්සු කලේ internet ධාරිතාව වැඩි කරා මිනිස්සුන්ට ගෙදර ඉඳන් වැඩ කරන්න. ලංකාවෙ කිසි plan එකක් තියෙනවද?
    මේ වගේ ගොන් කතා තමා කියන්න පුලුවන්.
    ලංකාවෙ රෝහල්වල ධාරිතාව වත් මේ මනුස්සය දන්නවද දන්නෙ නෑ

    • නව යොවුන් රාණි says:

      ඕ මායි ඩියාර් ඩෝනට් බී පැනික්. දිස් ඉස් කෝල් Bayi Lanthaya , අදර්වයිස් හව් කම් දිස් කයින්ඩ් ඔෆ් Damn Fools ගෙට් ඉන් ටු පාර්ලි මන් ට්. Now යු කැන් සි ද මයින්ඩ් සෙට් ඔෆ් Bayyias. We අර් ඕල්වේඑස් ගුඩ් ඇට් illan endaganna.

  3. kanji says:

    Gon wassa….

  4. කළු තර says:

    හොඳය් හොඳය් මා පුතා .
    ඔහොම යන් …..

  5. Babahukun says:

    Typical rajapassa mongalek.

  6. SAMAN says:

    THAWATH MELO RAHAK NATHI GON WASSEK!

  7. kings says:

    එහෙම තමා වෙන්න ඕනෙ. නැත්නං අර විපක්ෂයි 3%යි බූරුවන්ට ඕනෙ රට සම්පූර්නයෙන්ම වහල කන්න නැහැ, බෙහෙත් නැහැ, රස්සා නැහැ, රට බංකොලොත් කියල කෑගහන්න පුලුවන්නෙ. අනික පී.සී.ආර්.මදිලු කරනව. යකෝ තමන් පරිස්සං වල ඉන්න කියනව තේරෙන්නෙ නැති බූරුවන් මැරිල ගියත් මොකෝ. දොස්තරල, සෞඛ්‍යය අංශ කොයි තරං දැනුවත් කරනවද? මුංට කොරෝන හැදුනම ඒකත් ආන්ඩුවෙ වරද?

  8. බන්ඩා says:

    අවශ්‍ය රටේම වැඩ නවත්වා බංකොලොත් කිරීම වෙවෙය් ජනතාව ඒකරාශි වීම වලක්වා රෝගය පැතිරීම නැවත්වීමය්.

  9. ජුවානිස් says:

    ඔව් ඉතින් අපිට හයිබ්රිඩ් ගෑස් උත් තියෙනවනෙ .
    ආඩම්බරයි .

  10. Anuradha says:

    ඒල්ලුමි ගස් ගියපු අය මැරෙන බව මිනිස්සු දැන ගන්නවටනේ ඉතිං අැදිරි නීතිය දාගෙන ඉන්නේ.අපේ අමිමා තාත්තා හොද නැත්නමි ඉතිං ඒ දෙන්නා මැරෙන කොට අපි facemask දාගෙන මුහුණ වහගෙන අැදිරි නීතිය කියල හිටියෙත් නැහැනේ.මෙයාල ඉතිං ැජ්ජා අැති.සමාජයේ බොහොම වැදගත් ලීලාවෙන් රගපාගෙන හිටපු හුත්තෝ ටිකක් මැරෙනවනේ…