‘මේඩ් ඉන් ශ්රී ලංකා’ නාමයෙන් පිළිකාකාරක විෂ පොල්තෙල් වෙළඳපොලේ…
April 8, 2021 at 12:01 am | lanka C news
පිළිකාකාරක විෂකාරක අඩංගු පොල්තෙල් ‘මේ ඉන් ශ්රී ලංකා’ නාමයෙන් වෙළඳපොලේ විකිණීමට ඇති බව පාරම්පරික පොල් තෙල් නිෂ්පාදන කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
මේ හේතුවෙන් ‘මේඩ් ඉන් ශ්රී ලංකා’ වෙළෙඳ නාමය ද බරපතල අනතුරක ඇතැයි එහි කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා කියා සිටී.
මෙම තත්ත්වය මත වෙළෙඳ පොළෙන් පොල් තෙල් තෝරා ගැනීමේදී අතිශය ප්රවේශම් විය යුතු බවද ඔහු කියා සිටී.
අන්තර්ජාල නාලිකාවක් සමග සිදු කරන සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පල කරයි.
” මේඩ් ඉන් තම්බි-පන්නී ” නාමයෙන් පිළිකාකාරක විෂ පොල්තෙල් වෙළඳපොලේ…
‘ඇෆලටොක්සීන්’ උග්ර පිළිකාකාරකය ඉතා සුළු මාත්රවක්වත් කිසිම ආහාරයක නොතිබිය යුතුයි..!
ඕවා වෙලදපොලට දාන උන් අල්ලගන්න බැරි ඇයි ?ඒ කම්හල් සීල් කරන්න පුලුවන් නෙ.
රට රකින අපේ විරුවා// හා දැන් බයියන් තාලෙට කියන්න බලන්න …….
chamuditha genewoth apthayek tamai gennee . api hiru balana eka athherala tiyeene me apthaya nisa
Korahe Kimbullu dakimin sihina lokavala pavena Jathiyakata Kavara kalakda
මෙච්චර කල් මැලෙෂියාවෙන් පාම් ඔයිල් ගෙනල්ල කැවෙව්ව. දැන්ද කට ඇරැනෙ????
දෙගොල්ලම කලේ එකම දේ …
Thte are oer 1000 cocout oil mills in sri lanka. These culprits wants to import raw material from aboard and make coconut oil u,der sri lanka cicknut oil bame. And also out of 1000 industries only 83 co,panies will benifict from this programme.
මීට පස්සේ වස විස කවන ඕනෑ එකෙක් හිරේ යන විදියට නීති සම්පාදනය කරන්න තියෙන්නේ . නැත්නම් මේ වංචා කාරයන් අල්ලා ගන්න අමාරුයි .