‘මේව ආණ්ඩු නෙමෙයි.. පාණ්ඩු.. මුං එලවන්න ඔ්නෑ..’ පංචවිච කාර් එකේ තෙල් පෝලිමේ ආ ටොයි අක්කාට මල පැන යහපාලනේට ජාතිය අමතයි..[Video]
November 8, 2017 at 9:20 am | lanka C news![‘මේව ආණ්ඩු නෙමෙයි.. පාණ්ඩු.. මුං එලවන්න ඔ්නෑ..’ පංචවිච කාර් එකේ තෙල් පෝලිමේ ආ ටොයි අක්කාට මල පැන යහපාලනේට ජාතිය අමතයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/11/46665.jpg)
සිය මෝටර් රථය පදවාගෙන තෙල් පෝලිමේ සිටි විධායක නිලධාරිනියක් යයැ සිතිය හැති කාන්තාවක් ආණ්ඩුවට එරෙහිව මාධ්‍ය හමුවේ දැඩි විවේචනයක් එල්ල කලේය.
‘අද ඉර හද අල්ලන්න යන කාලෙ මේ මිනිස්සුන්ට පෙට්‍රල් ටික දෙන්න බෑ. අපෙ සල්ලිවලින් ගහන පෙට්‍රල්.
මේව ආණ්ඩු නෙවෙයි මේව පාණ්ඩු ඇත්තටම. මෙවුන් ගෙදර යන්න ඔ්න.
අපට රස්සාවට යන්න හිටියෙ යන්න විදිහක් නෑ. ලමයි ඉස්කොලෙ යවන්න විදහක් නෑ. මොකක්ද මේ රට.
කෝ අර කට තියෙන ඇමතිල. අපි දුක් විදිනව. අපිට නං අප්පිරියයි. අවම පහසුකම් දෙන්න බැරි ආණ්ඩුවක් මොකටද’
වීඩියෝව මෙතනින්
you are 100% correct. They trying to devided Power with high talk to Sinhalees. But they cannot distribute fuel even. After finished one ship stock, from that money they order another ship of oil. “එදා වේල ටුවර්ස් වගේ”. අද එකතු කරන සල්ලි ටිකෙන් තමයි හෙට කන්නෙ. How abour leader’s talk? We are doing this thing, that thing. But nothing happen yet. Only lorry talk.
This is the results of selling state properties to foreign companies. This is just the tip of the iceberg. You will see ‘jolly games’ in the future.
this traitors should send not to home but to jail immediately. otherwise their won’t be a country for the next generation.
මේක පොදු කට්ටියගේ ගොන් බඩුවක් , ප්ලැන් කරලා ගෙනත් තියෙන්නේ ඔතනට .
පන්ච විධ නන්ඟියේ සැපය ලැබුනේ නැද්ද
මළබද්ධයට කඩේ යන ජඩමාධ්‍ය මේවා කලින් ප්ලෑන් කරලා කරන දේවල් මුන්ට හොඳ බාල තෙල් අරන් වාහන මග නැවතුනානම් තමයි
අගවල් එක තමා… තාම මේ තෙල් වල අදීපත්තිය ඉංදියවට දෙන්නෙ නැතුව. කොහොමද තව තව දුන්නා නම්.
ඇයී උන්ට බාල තෙල් මෙහෙ එවන්නෙ එක ඉංදියවට යවන්නනෙ තිබ්බෙ. අනික අන්ඩු තියෙන්නෙ එවා පලනය කරන්න තමා නැතුව එක එකගෙ පදයට නටන්න නෙමේ. අපෙ රටෙ නායකයො වගෙ. උබලා නම් අර ජාතියෙම ඩයල් එකක් තමා
Could anyone tell me ,How many days or weeks or months hours Srilanka has fuel in STOCKS?If any oil tanker got late arrival or anything happen to a oil tanker,NO FUEL IN SL?GUYS MAKE A BETTER PLANNING TO HAVE ENOUGH STOCKS RATHER THAN GIVING BIG TALKS MR ARJUNA RANATHUNGHE
Mahajanayaagea iwaseematath seemaawak atha?meawaa ekawidiyata strike rotthapalanda gahanda oana pahath niladaarinta