මේ අමාත්‍යංශය මට කුමටදැයි ඇමති දුමින්ද අසයි…

July 1, 2018 at 2:10 pm | lanka C news
මේ අමාත්‍යංශය මට කුමටදැයි ඇමති දුමින්ද අසයි…

තම අමාත්‍යංශය මගින් කල යුතු කටයුතු කරන්නේ වෙනත් අමාත්‍යංශයකින් නම් තමනට ආපදා කළමනාකරණ අමාත්‍යංශය කුමකටදැයි ඇමැති දුමින්ද දිසානායක මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රශ්ණ කර ඇත.

ආපදාවට පත් ජනතාවට ආධාර බෙදා දෙන්නේ වෙනත් අමාත්‍යංශයකින් නම් තමත් තව දුරටත් ඇමැති ධුරයේ සිටීමේ තේරුමක් නැති බවද ඔහු සදහන් කරයි.

තමන් සිටින්නේ ගංවතුර ආධාර බෙදීමට හා ආපදාවකදී බැණුම් ඇසීම සදහා පමණක්දැයි ඇමැතිවරයා විමසා තිබේ.

බිලියන 05ක මුදලක් ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඔස්සේ ආපදාවට ලක්වූ පුද්ගලයන්ට බෙදාදීමට අනුමැතිය ඉල්ලමින් ඇමති වජිර අබේවර්ධන විසින්
ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට විරෝධය පළ කරමින් ඇමතිවරයා මෙම අදහස් පලග කර ඇත.

26 views

8 Comments to “මේ අමාත්‍යංශය මට කුමටදැයි ඇමති දුමින්ද අසයි…”

  1. ගන්ජ බන්ඩා says:

    දුමියො තොට ඔය අමාත්‍යංසෙ දුන්නෙ සබීතගෙ යට බිල්ඩිම කුලියට ගන්න බූරුවො.

  2. "නිල-මැස්සා" says:

    ඉගෙන ගත්තෙ නැති එක මට දැන් තේරෙන්නේ
    මොන ආමාත්‍යශ වැඩ බෑ මට දැන් තේරෙන්නේ
    අම්ම දීපුනම දුම් හින්ද තේරුම දැන් තේරෙන්නේ
    රටම අපදාවට ඇද කල කරුමෙ දැන් තේරෙන්නේ

  3. හිච්චිමහත්තෙයා says:

    මක්කෙයි අවුල ඕයි?
    ඔහෙගෙ ලොක්ක විද්දියාත්ම මැතඩ් එකට කොල වැඩේනෙ ?

  4. FREE says:

    ” මේ අමාත්‍යංශය මට කුමටදැයි ඇමති දුමින්ද අසයි…”
    “මේ වගේ ඇමතියෙක් අපට කුමටදැයි ජනතාව අසයි.”

  5. Lali says:

    Ganja Suruttuwak gahahena ohe thawa tika dawasak hitapan ban.

  6. Samuvel says:

    අපිත් අහන්නේ ඔබ වගේ අපතයෙකුට ඔන ඇමති කම්ද.

  7. අද කෘෂිකර්මය හෝදා බිව්ව සබීතා රැජිනකි. දෙන්නකෝ අය්යේ උත්තර? says:

    දෙන්නකෝ අය්යේ උත්තර? සබීතා අක්කේ අය්ය පව් නැතිද? මඩ හෝදා ගත් ගොවියා රජෙකි කියලා එදා කිව්වා. අද කෘෂිකර්මය හෝදා බිව්ව සබීතා රැජිනකි. අමර වීරයා මට කෙලින්න හැදුවා. දැන් ඔයාගේ ඇමතිකමෙන් මුකුත් කොරන්න බැරිද? පන නැති වුනු එකත්ද තියෙන්නේ? අයියට මම පව් නැතිද?

  8. නිදහස් says:

    වජිර අබේවර්ධන -: බිලියන 5න් බිලියන 2ක්වත් ගන්න තිබ්බ චාන්ස් එක මේ හරක මට නැතිකරානේ. දුමින්ද තමුසෙට හෙන ගහනව යකෝ මට මේ කරපු අපරාදෙට.

Main News