මේ අමාරු වෙලාවේ පොහොරවලින් වංචා කලා නම් සාප වෙනවා..

November 25, 2021 at 11:20 am | lanka C news
මේ අමාරු වෙලාවේ පොහොරවලින් වංචා කලා නම් සාප වෙනවා..

පොහොර ප්‍රශ්නයෙන් රටට වූ විනාසයට වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු පිරිස වගකිව යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

දැනටමත් ගොවීන් වගා කර ඇතත් ඒවායේ අස්වැන්න පැමිණීමේදී අර්බුදයක් මතු වනු ඇතැයිද ඔහු අවසන් පෙන්වා දෙයි.

රජය දැන් අවසර දී ඇතත් පොහොර ගෙන්වීම හදිසියේ කලබලේ කළ හැක්කක් නොවන බවත් එය එසේ කිරීමට ගොස් දැන් විවිධ චෝදනා ආණ්ඩුවට එල්ලවන බව ද ඔහු පැවසීය.

මෙතරම් අසීරු අවස්ථාවක ද පොහොරවලින්ද වංචා කර ඇත්නම් ඔවුනට සාප වන බවත් අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේය.

17,886 views

11 Comments to “මේ අමාරු වෙලාවේ පොහොරවලින් වංචා කලා නම් සාප වෙනවා..”

  1. 3% ට බය බයියා. says:

    සීනි වංචා කලාට කමක් නැතෙයි ?

  2. ගොවි බන්ඩා says:

    කාබනික බදාගත් ආණ්ඩුව නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. සාගතය මග එනවා. වැරදුන බව කියා ජනාධිපති සමාව ගත යුතුය්. බොරැ වපුරා කාබනික වැඩෙන් හොරා කෑ ඇමටි කුට්ටම පන්නා දැමිය යුතුය්.

    • LOL says:

      වරදුනේ ජනපතිට නොවෙයි බූරුවෝ එතුමාගෙ දරුවන් මුනුබුරන්ට මේ වස කන්න ලබෙන්නෙ නේ වරදුනේ අපිටයි දෙශපාලනය වෙනුවෙන් තම දරුවන්ගෙ සවුක්‍ය පවා පාවා දෙන තොපි වෙනි කාලකන්නි නිසා වෙරදුනේ අපිටයි .ආයෙත් කාබනික විප්ලවයක් කරන්න කෙනෙක් මේ රටේ නේ තොපේ පුතානෝ කියන කොම්පනි එම්බෙට්ටයාට එවෙනි හයියක් නේ.දන් ඉතින් තොපේ දරුවන්ට වසවිස සහිත එලවලු පලතුරු ලබා දෙනු

  3. ාබනික හිටං says:

    මහින්දානන්දගේ කාබනික වැඩේ අද බූවල්ලෙක් වගේ දසත පැතුරැන මාපියාවක්. දැන් මාස ගනනක සිට දේසපාලුවන් සහ රාජ්‍යසේවකයන් පොහොර ගැන කියන කරන බොරැව සහ හොරකම් වහගන්න මහින්දානන්ද අද එකක් හෙට වෙන එකක් කියනවා. නැනෝවෙන් පමනක් නෙවෙය් නයිට්‍රජන් ෆික්සින් සහ ඩයිගෙස්ෂන් බැක්ටීරියා දියර වලින් මුන් අම්බානෙට හොරා කනවා.

  4. බිංකුණ්ඩා says:

    ඔය වංචාවලට සහයෝගය දෙමින් ආණ්ඩුවෙ නැට්ටෙ එල්ලිලා ඉන්න උඹල වගේ මැක්කොත් ඕවට වග කියන්න ඕන.

  5. saman says:

    කිසිම වන්චාවක් නෑ. හොරකම නීතිගත කරලා තියෙන්නේ.

  6. හේ සළුවෙන් ජාතිය අමතයි says:

    වටේ ඉන්න උන් මහා දවල් අමුවෙන් කාබනික පෝර වලින් ගසා කනකොට ගොළුව බෙහෙත් බිව්වා වගේ රටේ මහා එකා බලන් ඉන්දෙද්දී , මේ ආණ්ඩුව ගේන්න තටමලා තටමලා හොක්ක බීම ඇනන් ඉන්න වහල්ලු ගැන පුදුම හිරික්තියක් තියෙන්නේ. ඒ මදිවට තව ලේජ්ජා නැතුව මිනිස්සුන්ට තර්ජනය කරලා කියනවා මට තුනෙන් දෙක දුන්නා නම් කටයි පූ යි වහන් හිටපල්ල නැත්නම් දනී කරන දේ කියලා.

  7. Boo says:

    දැන් ඔය කරලා තියෙන වංචා කරලා තියෙන්නෙත් අර රනිලා මහ බැංකුව හොරා කෑවා වගේ කාටවත් අහුවෙන්නෙ නැති විදිහටද?
    ඒකද සාක්ෂි ඇතුව නඩු දාන්න බැරි.
    දැන් බලන්න මේකෙම අංකුට්ටො කීදෙනෙක් ඉන්නවද කියලා ඔය හොරකම් ගැන සියලු විස්තර හරියටම දන්න. උන් මොන ලබ්බක් කරනවද ඔය සාක්කි පාවිච්චි කරලා නඩු දාන්නෙ නැතුව .

    • Muthu says:

      ඹූරුවො මහ් බැන්කුව මන්කොල්ල කවේ මහින්ද කබ්‍රාලල් 2007 සිට 2013සිට බැදුම්කර වන්චාව මිලිය්න් 980 රනිල්කලේ බිලියන්9 එකත් මහ බ්ණ්කුවෙ රදවා ගත්තා වෝහාරික විගනනය කියවනවා පොහොට්ටු හොරුන්ට් කඩේ නොයා මහින්ද ලාගේ මහාපරිමාන හොරකම් නඩු යට ගහන්න ගෙනාපු සිරාගේ බොරුවක් මහබැන්කු බැදුම්කර

  8. 0.00069 BIYYO says:

    කාබනික බදාගත් ආණ්ඩුව නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. සාගතය මග එනවා. වැරදුන බව කියා Nandasena ජනාධිපති සමාව ගත යුතුය්. බොරැ වපුරා කාබනික වැඩෙන් හොරා කෑ ඇමටි කුට්ටම පන්නා දැමිය යුතුය්.

  9. ඡාතිහතෙෙශි පිරිස් දැඩි අවධානයෙන් සිටිය යුතු කාළයයි,.! says:

    ත්‍රීමලය තෙල්ටැංකි සමුහය, වරායන් ඉතිහාසගත ආක්‍රමිකයා ඉන්දියාවට සහ ,විදුලිබලාගාර දුශිත අමෙරිකානු ත්‍රස්ථයන් අතට පත්කරමින්, බළශක්ති අධිකාරයක් ගොඩනගා වංචනික රඡපකස පවුල සිදුකරනා ඡාතක සම්පත් කොළ්ලකෑම වහාම නවත්වනු,.!

    භුගත ගෑස් තෙල් සම්පත භුමිය වරායන් විදුලිබලාගාර, මංපැහැරීමට කුමන්ත්‍රණය කරනා රඡපකස වංචනිකයන් පිළිබඳව සියළු ඡාතිහතෙෙශි පිරිස් දැඩි අවධානයෙන් සිටිය යුතු කාළයයි,.!

Leave a Comment

Main News