මේ අයත් එක්ක බෑ.. වෙසක් පොහොයෙන් පසු අලුත් ගමනක් අරඹනවා..- රතන හිමි
April 24, 2018 at 6:48 pm | lanka C news
එළැඹෙන වෙසක් පොහොයෙන් පසු තමන් වහන්සේ නව ජාතික ව්‍යාපාරයක් ආරම්භ කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
අද වන විට එක් වී සිටින පිරිස සමගින් මේ ගමන යන්න බැරි බවත් පවසන උන් වහන්සේ මෙම ජාතික ව්‍යාපාරය හරහා ජනතාව අවදි කරමින් අලුත් ගමනක් අාරම්භ කරන බවද උන් වහන්සේ සදහන් කරති.
රට ගැන හැගීමත් ඇති පිරිස් මේ ගමනට එක් කර ගනිමින් මේ නව ගමනට එක් කර ගන්නා බවත් පවසන උන් වහන්සේ රට තුල යහපත් සංස්කෘතියක්, තිරසර සංවර්ධනයක් ඇති කිරීම එකම අරමුණ බවත් කියා සිටිති.
Aluth Niliyekuth ekkama patangamuda Hamuduruwane…
SAADU! BADU!
SAADU!! BADUWA!
SAADU!! BADUMA THAMA!
You don’t need you find any path. Follow the Buddhist way of living like some good lay parson. Get marry a woman have number of kids without wasting your energy.