මේ අයත් එක්ක බෑ.. වෙසක් පොහොයෙන් පසු අලුත් ගමනක් අරඹනවා..- රතන හිමි

April 24, 2018 at 6:48 pm | lanka C news
මේ අයත් එක්ක බෑ.. වෙසක් පොහොයෙන් පසු අලුත් ගමනක් අරඹනවා..- රතන හිමි

එළැඹෙන වෙසක් පොහොයෙන් පසු තමන් වහන්සේ නව ජාතික ව්‍යාපාරයක් ආරම්භ කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

අද වන විට එක් වී සිටින පිරිස සමගින් මේ ගමන යන්න බැරි බවත් පවසන උන් වහන්සේ මෙම ජාතික ව්‍යාපාරය හරහා ජනතාව අවදි කරමින් අලුත් ගමනක් අාරම්භ කරන බවද උන් වහන්සේ සදහන් කරති.

රට ගැන හැගීමත් ඇති පිරිස් මේ ගමනට එක් කර ගනිමින් මේ නව ගමනට එක් කර ගන්නා බවත් පවසන උන් වහන්සේ රට තුල යහපත් සංස්කෘතියක්, තිරසර සංවර්ධනයක් ඇති කිරීම එකම අරමුණ බවත් කියා සිටිති.

130 views

30 Comments to “මේ අයත් එක්ක බෑ.. වෙසක් පොහොයෙන් පසු අලුත් ගමනක් අරඹනවා..- රතන හිමි”

  1. JANA says:

    Oba wahanseth SF wage ape thibunu gawrawaya oba wahanse wisinma nethikara gaththa. Dan Rahath wela awath wedak ne. Singhala Bawdha chanden parlimenthuwata ringala ada Singhala Kama, Bawdha kama
    amathaka karala kiyala Janathawa dannawa.Oba wahanse mona Balawega haduwath rate janathawata
    sethak wenne nhe.Wadiya hondai danwath Musawada weramani sikkapadan rakina eka.

  2. Buddhist says:

    Me wage pinata seat karayo hindamai ada lankawa me thathweta bala thiyenne. Bana kyagana pansalwalata wela inne nathuwa mona desha palanayada ona wela thiyenne. Meeta wada honda nadda ara thakkadi hamudurunwa palanaya karanna uthsahayak gaththoth.

  3. nipun says:

    යසට තිබුන රට විනාශ කළා.බොරු කියල .කොහොමහරි රට ජාතිය ආගම සියල්ලඉවරයි.

  4. Hemantha says:

    Male prostitutes have a more dignity than this guy.
    Totally a political beggar. Sohitha is worse than this.
    This guy is somewhat better than him. He can join with Sohitha very soon for the things that he did to destroy our country. Have no respect for him, he is a traitor.

  5. Christopher says:

    2020 ජනාධිපතිවරණයේ දේශප්‍රේමී ඡන්ද කැඩීමේ මගඩියක්!

  6. ගන්ජ බන්ඩා says:

    රතන ගනින්නාන්සෙගෙ දේසපාලනේ මේ වෙකොට ඉවර වෙලා බව තොත්ත බ්බාලත් දන්නවා.

  7. neil says:

    Aluth gamana – Gedara yanawa Oei.

  8. පොඩි එකා.. says:

    දාලා තියෙන කමෙන්ට් දිහා බලන්න හාමුදුරුවනේ… මට පේන්නේ දැන් ඉතිරි වෙලා තියෙන්නේ නිවනට යන ගමන විතරයි.. ග්ලයිකොසෙට් ටිකක් වළඳලා ඒ ගමන ඉක්මන් කර ගත්තොත් හොඳයි…

  9. CHANDA says:

    හොඳ රටක් ඇතිකරගන්න වාසනාව නැති උන මහා පවුකාර ජාතියක් ! බටහිරනගේ රැවටීමට අහුවෙලා තක්කඩි පල් බොරුකාරයන්ට බලය දුන්නා

    • bleo says:

      සහතික ඇත්ත. ගොඩ එන්න බැරිවෙන්න නය අරන් දැන් රටම උගසට තියලා. රට ඉවරෙටම ඉවරයි. බත් කන හරක් දුන්නද චන්දෙ රෙද්ද උස්සගෙන ගිහින්? දැන් ක්‍රෝටන් කොල කාපියව්.

  10. Nimal R says:

    ඉබ්බන්ට පිහාටු අව කිවුවත් විශ්වාස කරන්න . එත් මේ රතන නම් විශ්වාස කරන්න එපා.

Main News