‘මේ අයවැය ඉතාම හොදයි’..- චන්ද‍්‍රිකා අයවැය දිනවන්න සටනට..

March 8, 2019 at 10:00 am | lanka C news
‘මේ අයවැය ඉතාම හොදයි’..- චන්ද‍්‍රිකා අයවැය දිනවන්න සටනට..

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අයවැය යෝජනාවලිය ඉතාමත් හොද අයවැයක් බව හිටපු ජනාදිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ඈත පලාත්වල සිටින දිළිදු ජනතාවගේ දිලිදුකම තුරන් කිරීමේ වැඩපිලිවෙලක් ඇති බවද ඇය කියා සිටී.

උත්සව සභාවක් අවසානයේ මාද්‍ය වෙත අදහස් පල කරමින් ඇය මෙම අදහස් පල කලාය.

අද වන විට කඩා වැටී ජරා වී තිබෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගොඩගැනීමට තමන් උදවු කරන බවද ඇය එහිදී කියා සිටියාය.

26 views

5 Comments to “‘මේ අයවැය ඉතාම හොදයි’..- චන්ද‍්‍රිකා අයවැය දිනවන්න සටනට..”

  1. Ned says:

    Meyage Katai Baduwai Hondai Kochchi Kotanna

  2. duway uba naki dan.katai pukai waha gena pinak dahamak karapan

  3. මාතර සුනිල් says:

    ඉංජු, ඉංජු

  4. john the baptice says:

    මේ අයවැයෙන් විස්කි වලින් ගල් අරක්කු වලට මාරු වෙනවා

Main News