මේ ආණ්ඩුවට තව අවුරුද්දවක්වත් දුවන්න බෑ…
March 31, 2021 at 6:28 am | lanka C news
පවතින තත්ත්වය මත මේ ආණ්ඩුව තවත් අවුරුද්දක් වත් දුවයිද කියා විශ්වාස කළ නොහැකි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව කියා සිටියේ වත්තේගම දී පැවති ජන හමුවක් අමතමිනි.
69 ලක්ෂයක් ඡන්දයකින් ගෝඨාභය මහතා ජයග්රහණය කරද්දී තවත් වසර 10 පහළොවක්වත් එම බලයෙන් ආණ්ඩුව දුවාවි යැයි එදා බියට පත් වූ බවද මන්ත්රීවරයා පැවසීය.
නමුත් දැන් පෙනෙන තත්වය අනුව තවත් අවුරුද්දක්වත් මෙම ආණ්ඩුවට දුවන්න හැකියාවක් නැති බවද ඔහු සඳහන් කළේය.
මන්ත්රීවරයා මේ වබ කියා සිටියේ වත්්තේගම ප්රදේශයේදී පැවති ජන හමුවක් අමතමිනි.
Thopita enba dhenneth na,bola
පලයං බන් යන්න. මට මතකයි තොගෙ හැටි. පසුගිය වසර 5 මේ රට කාපු තොපි එනවද දැං බන කියන්න. තෝ හිතන්න එපා. මේ සිංහල ගෝටාභයට කෙලින්න. තෝ කව්ද බොල. කටපියාගෙන හිටපිය. වැඩිය දඟලන්න එපා. මෙහෙ ඉන්න බැරි නම් පලයව් මැදපෙර දිගට තොපෙ රටවල් තව තියෙන්නේ මේ රට සිංහල අපේ බව මතක තියාගනින් හම්බයා.
එදා භය උනේ ..ඒ විදිහට භය වෙලා හිටහං…මොකද උඹලට මැරෙනකං ආයෙ ආණ්ඩු බලයක් ලැබෙන්නෙ නෑ…
ආය පාරක් මුන්ට රට දෙන්න මේ රටේ මිනිස්සු කැමති නැ ….. රට කාපු යහපාලන බයියෝ..
ජයා
ඒ වෙනකොට පාස්කු ශාපය පඩිසන් දී උඹ මහ උළු ගෙදර?
ඔව් ඇත්ත.ගොඨාභය රාජපක්ෂ ආණ්ඩුව වැඩිකල් දුව දුව ඉන්නේ නැහැ ළඟදීම A/C බස්වල යන්න පුලුවන් විදියට රට සංවර්ධනයට ගෙනෙයි.
thamuse pena karayekda?
අනේ ඉතිං එහෙම හිත හිතා හිත හිතා හිටපං හම්බෙයි බේං කියල…😂😂😂😂