මේ ආණ්ඩුවට තව අවුරුද්දවක්වත් දුවන්න බෑ…

March 31, 2021 at 6:28 am | lanka C news
මේ ආණ්ඩුවට තව අවුරුද්දවක්වත් දුවන්න බෑ…

පවතින තත්ත්වය මත මේ ආණ්ඩුව තවත් අවුරුද්දක් වත් දුවයිද කියා විශ්වාස කළ නොහැකි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව කියා සිටියේ වත්තේගම දී පැවති ජන හමුවක් අමතමිනි.

69 ලක්ෂයක් ඡන්දයකින් ගෝඨාභය මහතා ජයග්‍රහණය කරද්දී තවත් වසර 10 පහළොවක්වත් එම බලයෙන් ආණ්ඩුව දුවාවි යැයි එදා බියට පත් වූ බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

නමුත් දැන් පෙනෙන තත්වය අනුව තවත් අවුරුද්දක්වත් මෙම ආණ්ඩුවට දුවන්න හැකියාවක් නැති බවද ඔහු සඳහන් කළේය.

මන්ත‍්‍රීවරයා මේ වබ කියා සිටියේ වත්්තේගම ප‍්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමිනි.

15,630 views

18 Comments to “මේ ආණ්ඩුවට තව අවුරුද්දවක්වත් දුවන්න බෑ…”

  1. Jayanath says:

    මේ ආන්ඩුවට තව අවුරුද්දක්වත් දුවන්ඩ බැරි එක ඇත්ත .නමුත් උබල වගේ රටට විනකරන අන්ත වාදියෝ ඉන්න පක්ශ වලටනම් චන්දේ දෙන්ඩ ජනතාවා සූදානම් නෑ .සජිත්ට මේ අවතාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමටනම් පක්ශයේ සිටින මුජුබර් රහමන් වගේ අන්තවාදීන් හා රන්ජන් හරින් වගේ ජනතාව පිලිකුල් කරන අපතයින් පක්ශයෙන් එලවා දමා ආන්ඩු පක්ශයේ සිටින ජාති මාමක කොටස් එකතුකරගෙන නව ගමනක් යායුතුයි. දැන් සිදුවන දූශන වංචා නිසා ජනතාවට මේ ආන්ඩුව වහකදුරු තිත්තයි. රාජපක්ශ නම ඇසීමටවත් මිනිසුන් කැමති නෑ.

  2. අශාන් රත්මලේ says:

    තොපි වගේ කාලකණ්නි තොපේ ජාතිය වැඩි කරගන්න සිංහලයො මරන්න හලාල් ලාංඡණය අයින් කරලා විෂ පොල්තෙල් කෑමබීම විකුණනවා මිනිස්සුන්ට මොන තරම් තොපිලා තිරිසන්නුද ….,? මහින්ද , බැසිල් ඇතුළු මුළු මරා පවුලම මුන්ගෙන් ජරාව කාලා ඉඩ දෙනවා ඒ දේවල් වලට ,බොලව් රට ජාතිය විතරක් නෙවි භූමියත් විනාශයි….

  3. Wattegema says:

    හැබෑට?

  4. Deelaka Fer says:

    තොපිට අවුරුදු 20කින්වත් මේ රටේ බලයට එන්න බැහැ 😂😂😂😂😂

  5. Sahann says:

    Balamu macho Thama patan gaththa witherai

  6. Nimal says:

    නරියා > එලුවා > ඇට දෙක. අනේ හුකේ බැරිවෙලාවත් ආන්ඩුව වැටුනොත් එන්නේ තොපිලාවගේ වසලයෝ කියලා හිතෙනකොට ඇග වෙවිලනවා බං

  7. The PEOPLE says:

    Donot get scared. Wait and see.Much greater unity among the majority people are yet to shown at the future elections.

  8. KDN says:

    Government do not run. It goes slowly for 50 years

  9. P.D Goonawardena says:

    නරියා එලුවා පස්සේ ගියා වගේ පලයන්…….තොපේ දවල් සිහින ඕවා…

  10. Rama says:

    Lankswa winasakarana wahakaduru tambio… thopi inna tanakata chande denne naty nisa tamayi gr dinuwe kiyala mathaka tiyaganin

Main News