මේ ආණ්ඩුවට 113 දෙන්න එපා..- රතන හිමි

June 29, 2020 at 8:40 am | lanka C news
මේ ආණ්ඩුවට 113 දෙන්න එපා..- රතන හිමි

වත්මන් ආණ්ඩුවට ඉදිරි මැතිවරණයේදී සරල බහුතරයක් වත් ලබාදිය නැති බව අපේ ජන බල පක්ෂයේ අපේක්ෂක පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

ආණ්ඩුව පිහිටු වීමේ බලය තම පක්ෂයට ලබා දෙන ලෙස ද උන්වහන්සේ ඉල්ලා සිටියහ.

තුනෙන් දෙකක බලයක් ආණ්ඩුව ඉල්ලා සිටියද තුනෙන් දෙකක් ලබාගෙන කරන්නේ කුමක්ද කියා රටක පැහැදිලි කර නැති බවද උන්වහන්සේ පැවසූහ.

රතන හිමියන් මේ බව පැවසුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

38,775 Viewers

47 Comments to “මේ ආණ්ඩුවට 113 දෙන්න එපා..- රතන හිමි”

  1. Sambo says:

    You are shameful to the robe you ware. Keep changing parties and policies.

    • රතන චීවරදාරි says:

      “මේ ආණ්ඩුවට 113 දෙන්න එපා..හැබැයි ඊට කලින් මේ ආණ්ඩුව පත්කලාට කණ පුපුරන්න මට කනේ පාරක් ද‌ෙන්න,මම කවදාවත් හැද‌ෙන එක‌ෙක් නොවේ ” – රතන චීවරදාරි

    • kkuruwita says:

      He has no say among people now. All the utterances are in vain because no body cares or listen.

    • kkuruwita says:

      කවුරු නැතත් ගෝටාබය විස්වාස කරපල්ල. එහෙම අපි කලොත් රටට ජාතියට හැම දේම හරි යනවා විශ්වාසයි.

    • Chinthana says:

      I am doubting whether Rathana thero is a Buddhist monk or not. What type of tongue he has. This character is stinking. It’s not suitable for even an ordinary person.

    • AK47 says:

      අද එතැන
      හෙට මෙතැන
      තැන නොතැන
      මම රතන

  2. Leyon Ma says:

    මේ දෙපිටකාට්ටු ශ්‍රමණ වේශධාරියාට පොහොට්ටු ටිකට් එක ලැබුනෙ නැති කෝන්තරේට මූ මේ දොඩවන්නෙ. කෝටි ගනන්වළ දේපොළ ආණ්ඩුවලින් කප්පම් අරන් තව ටිකක් කන්න ගෝඨාභයගෙ වලිගෙත් එල්ලෙන්න හැදුව එක වැළකුන ශෝකෙට මූ මේ වඳුරු කරනම් ගහන්නෙ. “රතනං කුජීතං”.

  3. JALANI-RARANA SADU HODA ANE says:

    මිනිසුන් සහ කාදිනල්තුමා ගැන සැලකිලිමත් වන්නේ කවුද?
    මගේ ආදරණීය පෙම්වතා ගැන කරදර නොවන්න.
    මා වෙනුවෙන් ඔබගේ සේවය ඉතා විනෝදජනක බව මම දනිමි

    ඔබේ ගුද සේවය නොමැතිව මට ජීවත් විය නොහැක
    හායි හරින්, වැඩකට නැති සජියා ගැන තැකීමක් නොකරන්න, ඔහුට මාව තෘප්තිමත් කළ නොහැක
    හරින් යනු වැඩකට නැති සජිට වඩා හොඳ සේවකයෙකි.

    අපි ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුරක් ලබා දෙන්නෙමු

  4. Mahajanaya says:

    You being a honorable priest stay aside and oppose to whatever hurting country.Being a member of parliament wont really protect your state rather you also enjoy poor tax payer’s money.
    Also do not expect 100% perfect person as Lord Buddha taught. Help the leader who does much better than others

  5. GU-VP PUNCHI AMMA says:

    Sadu sadu sadu

    denawanam sadu ta denna GU-VP apita denna

    Sadu sadu sadu

  6. Sinhalaya says:

    Pissek meka meeharakek majanathawa nomaga arinnamaya uthsahaya pinata kakaa sitina borukara desathdrohyek

  7. රතනගේ unp නිරුවත……..මූ ….හැමදාම කලේ මේ වැඩේ තමා.

  8. අතූරලියේ පකණ හිමි says:

    අනේ ගොන් වහන්ස. ඔලුව අත ගාල බලපන් අං තියෙද කියල. මෙදෑපාර උඹ ගෙදරම නැවතියන් වාහේ.

  9. UNP-GALIBBA says:

    නියමයිනේ මෙයා මෙදාපාර ඇපවත් බේරාගතහොත් ලොකු දෙයක් අර ගෙවතු වගාව කරගෙන හිටියොත් නරකද​????

  10. wijebahu says:

    Finaly rathana has said something valid since he left yahpalanaya.

  11. Wela says:

    රතන .. අනේ පිං සිද්දවෙයි (හාමුදුරුවනේ කියල කියන්ඩ බෑනේ) … දැන්වත් පවු දෙන්නෙ නැතුව පන්සලට වෙලා දාගත්ත සිවුරට අනුව වැඩක් කරගෙන ඉන්නවද

  12. සිංහල බන්ඩා says:

    අතන මෙතන රතන ගෙ මනස 2015 මැතිවරණ තත්වයට වැටිලා. ඥාණසාර හාමුදුරුවො මොටද මෙයාට එකතු උනේ?

  13. B4 UNP now Gota says:

    මෙයාට දුක ඇති නාමයෝජනා නොදීපු එකට. මොනවා උනත් නියම decision එක දීල තියන්න. නයා ව සරමේ ඇතුලේ දාගන්න නැතුව.

  14. රට වෙනුවෙන් .*** says:

    තමුන් සිව්ර ගලෝල … පැවිදි ජිවිතේ වැඩක් බලන් උන්න නම් තමා හොඳ. ගිහි ජිවිතේ අතහැර පැවිදි දිවියට පැමිනෙන්නෙ .. සිව්ර උස්සන් වේදිකා වල රඟන්න නෙමේ. දැන් රට කෑව හොඳටම ඇති… ඉතුරු කාලෙ සාසනේට වැඩක් කොලා නම් තමා හොඳ.

  15. kamal says:

    රතන හිමියන් අමතන අංක 14න් කඩුව ලකුණුනින් නුවරින් සටන් වදින කමල්
    උඹගේ මනුස්‍යත්වය මොකද රතන මම තමයි දියසෙන් කුමාරයා. නුඹ හිතාගෙන ඉන්නෙ රුපය බාහිර නිසා මම ඡන්දයට ආවා කියාද අභ්‍යන්තර බාහිර දෙකම මම නාම රුප වලින් දන්නවා නමුත් රතන නැව ගිලෙන්නෙ බඩු වැඩි වෙලා නෙවෙයි. නැවේ හිල් හැදිලා කියා මගේ පියාණන් වන බුදු රජාණන් වහන්සේ කිව්වේ. පුලුවන්නම් නුවර දිස්ත්‍රික්කයේ සංඝයාගේ අපේක්ෂක දියසෙන් කුමාරයා වන කමල් කනුමුලේට වඩා ඡන්ද අරගෙන පෙන්වන්න. නමුත් එකක් තියෙනවා මම පාර්ලිමේන්තුවට එනවා ඒකල්ලා සංඝ බෙදයකින් තොරව සියලු දෙනාම මහමෙව්නාව ඇතුලු රාමඤ්ඤ නිකායට සිවුරු හැර නැවත පැවිදි කරනවා. නමුත් ෂඩ් අභිඤ්ඤාලාභි මගේ කිරිබත්ගොඩ ගුරුදෙව් මට ඍද්ධියෙන් කියන අය හැර අනිත් අයගේ සිවුරු ගලවා තමා ශාසනයෙන් නෙරපන්නෙ.උපසම්පදාව සම්බන්ධයෙන් මම ගුරුදෙව් සමග ප්‍රශ්නය විසදා ගන්නම්.එයත් කියන්නම් ලංකාවේ මම ඇතුලු 86ක් ඉන්නවා මාර්ග ඵල ලාභි ස්වාමින් වහන්සේලා ඒ අයගෙන් හතරදෙනාගේ කොටස් විස්සකට උපසම්පදාව නැවත පවරනවා. ලොකු පිරිසිදු කමක් දියසෙන් කුමාරයා පාර්ලිමේන්තුවට ගොස් අන්අයගේ සහයෝගයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැති කම යටතේ මෙය කරනවා. නමුත් මම පාරල්මේන්තුවේ ඉන්නෙ එය කරනකන් විතරයි. මිට කිරිබත්ගොඩ ඥණානන්ද මහ රහත් හිමි හා සුවච ගෝල දියසේන් කුමාරයා නොහොත් අජාසත්ත.

  16. ටෞකන්ඩ says:

    හාමුදුරුවනේ, ඔබවහන්සේ පන්සලට වෙලා බණක් භාවනාවක් කරගෙන හිටින්ට. පොහොට්ටුවෙන් ඔබවහන්සේට ටිකට් එක ලැබුනේ නැති එකට තරහ ගන්ට කාරි නෑ ආයිබෝවන්. ඔබ වහන්සේ මොන පක්ෂෙන් ආවත් අපි ඔබවහන්සේව පාර්ලිමේන්තු යවන්නෙ නෑ.

    • RATA WESIYO says:

      In otherwords,you indirectly say to vote for Sajith’s ( or Ranil’s) party,with whom the T.N.A. ,Muslim congress, Badurdeen’s party,J.V.P.,Past colonial masters,NGO s,Tamil Diaspora and other evil elements to the nation are rallying round. You are again engaged in a treacherous attempt which is much worse than your betrayal act in Jan. 2015. All the people ,who are loyal to the motherland should stand up on a one platform at this crucial
      juncture.

  17. oba wahanse pohottuwa gana kalabala wenna epa haamudhuruwane… minissu welawata oba wahanse genath balaganivi…theruwan saranai..

  18. ගමේ වෙදා says:

    මොහු තමයි 2015 දී බටහිර න්‍යායපත්‍රයට අනුව රට පාවා දීමේ පලමුවන වෙඩි මුරය තැබුවේ. මෙවර ඔහුට කිසිම බලයක් නෑ . ඡන්දෙන් පස්සෙ ආපසු පන්සලටම යන්න වෙනවා .මෙසේ අධික කෙලෙස් වලින් පිරුණු තමන්ගෙම හොටු සුරුස් ගාලා උඩට ඇදල ගිලින කුණු පංචස්කන්දයකට නිවන් අවබෝධ කර හැකිවෙයි කියල හිතන්නවත් බෑ

    • බිල්ල says:

      එහෙම කියන්න එපා රතන හාමුදුරුවන් තුල සෙම් සොටු කා ජීවත්වෙන මල පෙරේතයෙක් ඉන්නවා. මුන් වහන්සේ ධාරකයා කොටගෙන ඉන්න ඒ මලපෙරේතයා හට ආහාර සැපයීමත් රතන හිමිගේ කාර්යක්. සාදු සාදු.

  19. Kalana says:

    Labenne nee… Oya promote karanna oyaage pakshaya…

  20. සකසා says:

    කවදා වත් පාඩමක් ඉගෙන ගන්නෙ නැති පරානයක්.

  21. Ebiththiya says:

    Anduwa pihitapwama eke nama “Rathananduwada?

  22. Dikman Aiyya says:

    …..he is epitomizing the greed anger hate and selfishness….sad situation of a misled Buddhist monk….

  23. ගමරාල says:

    මේ දෙපිටකාට්ටු ශ්‍රමණ වේශධාරියාට පොහොට්ටු ටිකට් එක ලැබුනෙ නැති කෝන්තරේට මූ මේ දොඩවන්නෙ. කෝටි ගනන්වළ දේපොළ ආණ්ඩුවලින් කප්පම් අරන් තව ටිකක් කන්න ගෝඨාභයගෙ වලිගෙත් එල්ලෙන්න හැදුව එක වැළකුන ශෝකෙට මූ මේ වඳුරු කරනම් ගහන්නෙ. “රතනං කුජීතං”.

  24. Train almeda says:

    පිනට බත් කන බත් බැලයෝ මොන මගුලකට පාර්ලිමන්ට් එනවද මන්දා මුන් හොදයි හේන් වල පබයන්ට තියන්න

  25. Hari says:

    අතුරලියේ රතන තෝට ඇපෙත් නැහැ මේ සැරේ, කාලකන්නි ජාති වදයා හිතල ඇති කියන කියන විදියට නටන්න ජනතාව ඉන්නව කියලා

  26. Niru says:

    Who told you?
    Sobitha?

  27. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    වස විෂ නැති වහ කාපු එකෙක්.ඒකයි මේ මඤ්ඤං වෙලා දොඩවන්නෙ.

  28. Chatura putha says:

    ආයෙත් උපවාසයක් ආරම්භ කලා නම් හරි.ගෙයක් හදා ගන්න ගල් වැලි එකතු කරගන්න පුළුවන්.

  29. සමන් says:

    3/2 අරගෙන මෙන්න මේ හාමුදුරු වරුන්ට චන්දෙ ඉල්ලන්න බැරිවෙන්න යමක් කලොත් හොදයි. 3/2 අරන් කරන ඒව ලංකාවෙ හැමෝම දන්නව මේ හාමුදුරුවො ඇරෙන්න.

    • සමන් says:

      2/3 නැති උනොත් මේ ආන්ඩුවට කරන්න ආපු වැඩ කරගන්න බැරි වෙනව. එහෙම උනොත් වෙන්නෙ කුඩා පක්ශවලට ඕන විදියට වැඩ කරල මේ රට තවත් පහලට වැටීම.

  30. puncha says:

    Chanda 10,000 k lankawenma aran pennanna.

  31. Saradiel says:

    අත්තෙන් අත්තට නොපනින්න… හරි ම තැන නවතින්න …

  32. sumith says:

    Monks should not do any politics, see the comment to the Rathana Thera, Why monks get the blame from people, it is not Lord Budda Path.

    Monks could advise the government joining the advisory council, instead doing politics.

    The Buddhism need to be protected from Politicians,

  33. Nishantha says:

    රථන හිමිත් මෙදා පරාදයි.මේ කරන්නේ බුදුන් වදාල දෙයක් නොවේ

  34. criminal says:

    ආණ්ඩුව පිහිටුවීමේ බලේ රතන මහත්තයට දීපල්ල​.

  35. Brahmana says:

    මේ චීවරයේ පාට කුමක්ද?

  36. Alapaluwa says:

    රතන හාමුදුරුවෝ කොච්චර බංකොලොත්ද කීවොත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් ලිස්ට්
    එකෙන් හැලින්ච ජීවන් කුමාරතුංගලට, ගාමිණී තිලකසිරිලට එම පක්ෂයෙන් නොමිනේෂන් දුන්න.

  37. Wijebahu says:

    This is the end of parliament career for Ratana himi.

  38. ප. ච. රනවක says:

    ලොකු ටෝක්ස් දුන්නම හිතන්නේ මං පොර කියල. සිහළ උරුමයේ සිට අද දක්වා තොපි ඔක්කොම කරේ රටේ ජනතාව ගොනාට අන්දවා පර්ලිමේන්තුවට යාමයි. මෙදාපාර ඒකට තිත. බනක් දහමක් කරගෙන අසපුවට කෑල්ලක් ගෙන්න ගෙන හොටු හූර හූර හිටු

Leave a Comment

Main News