මේ ආණ්ඩුවත් යහපාලනේ වගෙයි.. ඇමතිකම් හතර අතේ හතර පොලේ බෙදලා…

December 1, 2021 at 6:28 am | lanka C news
මේ ආණ්ඩුවත් යහපාලනේ වගෙයි.. ඇමතිකම් හතර අතේ හතර පොලේ බෙදලා…

වත්මන් රජයේ අමාත්‍යංශ බෙදා ඇත්තේ හතර පොලේ හතර අතේ බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කළහ.

මෙය ආණ්ඩුවේ වියවුලට ප්‍රධානතම හේතුව බවද උන්වහන්සේ පැවසූහ.

අයවැය කාරකසභා අවස්ථා විවාදයට එක්වෙමින් රතන හිමියන් මෙසේ සඳහන් කළහ.

පැවැති යහපාලන ආණ්ඩුවේ ඇමැතිකම් බෙදුවේ මේ ආකාරයට අවිද්‍යාත්මකව යයිද පැවසූ උන්වහන්සේ මේ ආකාරයට කටයුතු සිදුවෙද්දී නිවැරදි තීන්දුවක් ගෙන ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළහ.

15,354 views

14 Comments to “මේ ආණ්ඩුවත් යහපාලනේ වගෙයි.. ඇමතිකම් හතර අතේ හතර පොලේ බෙදලා…”

  1. ගමයා says:

    අනුන්ගේ රෙද්දවල් හොයන්න ඉස්සර බලෙන් ගත්ත මන්තිරි පටිටම හරි කෙනෙකුට දුන්නනමි හොදයි නේද එක්කටා සිවුර ගලවලා දේසපාලනය කරනවා සාසනේ කන් නැතිව

  2. Kandy Whip says:

    Oh I think it is time to stop this stance of ” I am ok others are the problem ” .
    We have duped enough by saffron clad opportunities and don’t expect people to be fooled again

  3. මහජනතාව says:

    අවට පදිංචි මිනිසුන්ට හිරිහැර වෙන විධිහට ලවුඩ්ස්පීකර් ක්‍රියාත්මක කරන පන්සල් , පල්ලි , කෝවිල් , දේවස්ථාන වලට අළුත් ගෑස් සිලින්ඩර් පූජා කරමු !

  4. Common Sense says:

    Had this so-called reverend got a minister appointment, he wouldn’t have said this. Isn’t it? This chap is a highly ambitious person and his ulterior motive is to get privileges through political appointments. He is the person behind this carbonic fertilizer issue misleading H.E. the President also.

  5. තවද බොල මේ වල් ඌරෙක්ගෙ කථා පත්තරේ දාන්නේ. says:

    ගෙරි තඩියා. කෝ රට කාපිය.

  6. saman says:

    දැන්වත් මහන උනොත් මොක්ද, රටක් හදන්නද මේ දගලන්නේ?

  7. විද්‍යාත්මක මන්ත්‍රී says:

    අනුන්ගෙ මන්ත්‍රීකමට කෙළීම විද්‍යාත්මකද?

  8. Jagath says:

    එල එල බොක්ක 👍👍👍

  9. Rathanayo sqsanaya kanne nethuwA siuru erala geniyak ganin. Nethnama pansalata gihin bana bawana karapan .parajikawelane

  10. Dila says:

    එකම වගේ හිතන උන් සෙට් එකක් කැරකි කැරකි එනවා, පාලනය කරන එකාගේ නොහැකියාව නිසා. ඉතින් දෙකේම උඩින්ම ඉන්න උන් හරි නායකයෝ නෙමෙයි. උ​න් එන්නේ ආණ්ඩුව පෙරලවා කියාගෙන උන්ගේ දියුණුවට මිසක් රට දියුණු කරලා ජනතාව දියුණු කරන්න නෙමෙ​යි