මේ ආණ්ඩුවත් යහපාලනේ වගෙයි.. ඇමතිකම් හතර අතේ හතර පොලේ බෙදලා…
December 1, 2021 at 6:28 am | lanka C news
වත්මන් රජයේ අමාත්‍යංශ බෙදා ඇත්තේ හතර පොලේ හතර අතේ බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කළහ.
මෙය ආණ්ඩුවේ වියවුලට ප්‍රධානතම හේතුව බවද උන්වහන්සේ පැවසූහ.
අයවැය කාරකසභා අවස්ථා විවාදයට එක්වෙමින් රතන හිමියන් මෙසේ සඳහන් කළහ.
පැවැති යහපාලන ආණ්ඩුවේ ඇමැතිකම් බෙදුවේ මේ ආකාරයට අවිද්‍යාත්මකව යයිද පැවසූ උන්වහන්සේ මේ ආකාරයට කටයුතු සිදුවෙද්දී නිවැරදි තීන්දුවක් ගෙන ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළහ.
හොරකමින් පාර්ලිමේන්තුවේ ඉන්න පොල් හොරෙක්.
අනුන්ගේ රෙද්දවල් හොයන්න ඉස්සර බලෙන් ගත්ත මන්තිරි පටිටම හරි කෙනෙකුට දුන්නනමි හොදයි නේද එක්කටා සිවුර ගලවලා දේසපාලනය කරනවා සාසනේ කන් නැතිව
ඇමතිකම් හතර අතේ බෙදල. සිවුර නැතුව කඩේ ගිය මට නෑ.ඇමතිකම් හතර අතේ බෙදල. සිවුර නැතුව කඩේ ගිය මට නෑ.
බලෙන් ගත්ත මන්තිරි පටිටම හරි කෙනෙකුට දුන්නනමි හොදයි නේද…….
සාසනේ කන් නැතිව සිවුර නැ paraya