‘මේ ආණ්ඩුවේ පිස්සුවලට වගකියන්න බැ..’ ගුටි කෑවාද.. අස්වුනේ ඇයි..- ඉරාජ් මධ්‍ය අමතයි..

August 27, 2021 at 9:20 am | lanka C news
‘මේ ආණ්ඩුවේ පිස්සුවලට වගකියන්න බැ..’ ගුටි කෑවාද.. අස්වුනේ ඇයි..- ඉරාජ් මධ්‍ය අමතයි..

මෑත දිනවල ආන්දෝලනයකට ලක්ව සිටින ප‍්‍රසිද්ද සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට සම්බන්ධ වී ඇත.

ඔහු සම්බන්ධයෙන් මෑතකදී පලවන ආන්දෝලනාත්මක පුවත් රාශියකට ඔහු එහිදී ප‍්‍රතිචාර දක්වයි.

පැවැති යහපාලන ආණ්ඩුව පෙරළා දැමීමට එවකට සමාජ වුවමනාවක් තිබුනද වත්මන් ආණ්ඩුව සිදු කරන පිස්සු වලට වගකියන්න තමා සූදානම් නැති බව ද ඔහු එහිදී සඳහන් කළේය.

242,361 views

55 Comments to “‘මේ ආණ්ඩුවේ පිස්සුවලට වගකියන්න බැ..’ ගුටි කෑවාද.. අස්වුනේ ඇයි..- ඉරාජ් මධ්‍ය අමතයි..”

  1. ඉරාජ් පුතා, ඔබ මැදහත්ව හිතන අවංකව කථා කරන නිදහස් මත ධාරියෙකු බව ඔබේ මේ කථාවෙන් පැහැදිළි වෙනවා. ඒ වගේම ජඩ දේශපාලනයක් කරන උම්මත්තක තරුණ පිරිසට වඩා මේ රටට වැඩක් කළ හැකි, යහපත් සිහිමොළයක් ඇති, නිර්මාණශීලි චින්තනයක් හා හැකියාවක් ද ඊටම හරියන දරා ගැනීමේ ශක්තියක් ද හැකියාවක් ද උනන්දුවක් ද ඇති නියම තරුණයෙක්. ඔබට පුළුවන් නම් මේ වගේ මැදහත් මතධාරී රටට දැයට වැඩදායී චින්තනයක් ඇති සියළු පිරිස් ඒකරාශී කර න, රොක් කරන ව්‍යාපෘතියකට නායකත්ත්වය දෙමින් අවශ්‍යව පවතින දිශානතියට රට ගෙන යන්න. ඔබට නිදුක්, නිරෝගී, සුවපත් භාවයම ලැබේවා!

    • ටෙලිපෝන් හිගන්නොන්ට මොලයක් ජාතික ව්‍යාපාරය says:

      කුණු හරුප විඩියෝ කරල ජීවත්වෙන එකෙක්ට මෙහෙම ආමන්ත්‍රනය කරන්නෙ දැන් පොහොට්ටුවට විරුද්ධව කතා කරන නිසාද?

  2. Truth says:

    “කනට ගහපු එක බොරුවක්ලු”. තමන් කරපු දේ තමයි තමන්ට වෙන්නේ.

  3. පස්වන සරත් (විශ්‍රාමික) ජ. න්. ගි says:

    විරුවාගෙ පුංචි කොලුවා
    කන් අඩිය මගේ පැලුවා

  4. අසුචි කන ඌර says:

    තජුඩින් ගිය පාරෙම පල… අසුචි කන ඌර

  5. ටොයි ලැට් says:

    ජවිපෙ ෂහෝදරයන්ව හාන්සි කරලා පස්සටම කටු ඉඹුලෙන් කෙලපු ඉරාජ් එක්ක උන්ට මල පැනලා. හී හී හී කුහක ජවිපෙ කාලකන්නි නැත්තටම නැති කරලා දාන්න ඕන.

  6. Rakesh says:

    Thopine Yako pissu kelinna puka dunne. Hena gahanawa oya iraj wage kalakanninta